PostFixer Officialᝰ.
الذهاب إلى القناة على Telegram
Report Any Issue or Suggestion via Channel's Direct Message.🤍 🌟 @xPostFixerbot 🌟 postfixerofficial.com 𝗟𝗮𝗸𝘀𝗵𝗮𝗻 𝘅 𝗖𝗵𝗲𝗻𝘂𝗸𝗮 𝘅 𝗟𝗼𝗿𝗱𝗴𝗿𝗶𝗺
إظهار المزيدلم يتم تحديد البلدالفئة غير محددة
973
المشتركون
لا توجد بيانات24 ساعات
لا توجد بيانات7 أيام
لا توجد بيانات30 أيام
أرشيف المشاركات
ඔයාලට ගොඩක් වටින Update එකක් ලගදීම.. ❤️
🌚 ඔයාල දැන් අපේ bot use කරනවනම් comment එකක් දාගෙන යන්න.. ඔයගොල්ලොන්ගෙ අදහස් අනුව තමයි දෙන්නෙ
🌀🌀🌀🌀🌀🌀🌀🌀🌀
A very valuable update is coming your way soon.. ❤️
🌚 If you are using our bot now, please leave a comment.. We provide updates based on your feedback.
@xPostFixerBot✅ @PostFixerofficial✅ postfixerofficial.com ✅
🤖 අපේ බොට් හදලා සති එක හමාරකින් මෙම්බර්ලා 500ක් අපිත් එක්ක එකතු වීම ගැන හරිම සතුටුයි... 🥳 දිගටම අපිත් එක්ක ඉන්න.. 🤝 ලගදීම තවත් අලුත් update එකක් ගේනවා 🚀
අලුත් අය මේකෙන් ගිහින් අපේ බොට් ගැන බලාගන්න ;
Click here 🔗
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
🤖 We are very happy that 500 members have joined us just a week and a half after creating our bot... 📈 stay with us. 🤞 We will be bringing another new update soon. 🚀
New users can go here to check out our bot ;
Click here 📍
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
@xPostFixerBot ✅ @PostFixerofficial ✅ postfixerofficial.com ✅
🔥 Bot Features For New Users;
😱
/addem - Click here to watch tutorial 🎥
😱 /addai - Click here to read post ✍️
😱 inline - Click here to watch tutorial 🎥
😱 /tl - Click here to read post ✍️
@xPostFixerBot ✔️ @PostFixerofficial ✔️ postfixerofficial.com ✔️
🔥 Keep Supporting, Guys! 💫
🎯 Our Next Target: 500 Members! 👑
@xPostFixerBot ✔️ @PostFixerofficial ✔️
⚠️ 𝗩𝗣𝗡 𝗣𝗔𝗖𝗞𝗘𝗚𝗘𝗦 ⚠️
🔠🔠🔠 🔠🅰️🔠🔠 ✔️📴 SLTMobitel 🔜
📴
📳 Mobitel 🔜 🉑
🈶 Dialog 🔜 🈶
🈚 Hutch 🔜 🈚️
🈸 Airtel 🔜 🈸
🅰️🔠🔠🔠 ✔️🈺 Zoom 🔜
🈺
🈷 Whatsapp 🔜 🈷️
✴ Facebook 🔜 ✴️
🉐 Instagram 🔜 🉐
㊙ X 🔜 ㊙️
㊗ Youtube 🔜 ㊗️
🌸 ඔන්න මේකෙ ඉන්න VPN Sellerලට වාසියක් ගෙනාවා මේ ISP & Packeges ඔයාලා දැන් වෙනම ඇඩ් කරන්න ඕන නැහැ 🫴.ඒවා වෙනුවට උඩ තියන Normal Emoji කරලා /addem ගැහුවම Convert වෙනවා 🌞.ඕකෙ අදාල එක ඉස්සරහ තියන Normal Emoji එක එක පාරක් Click කරාම Auto Copy වෙනවා 💤.
❣ Here’s an advantage for VPN sellers:
You no longer need to add these ISPs and packages separately 👑. Instead, just use the normal emoji shown above and type /addem to convert 💀. Clicking the normal emoji once in front of the relevant item will automatically copy it 📋.
@xPostFixerBot ✔️ @PostFixerofficial ✔️
👍👍👍👍👍👍👍
🔖අපේ PostFixerBotගෙ Inline Use කරනකොට ඔයා Group එකේ Admin කෙනෙක් නම් Remain Anonymous Off කරන්න ඕන නැත්නම් වැඩ කරන්නෙ නැහැ 💤
🔖When using our PostFixerBot in Inline Use, if you are an Admin of the Group, you must turn Remain Anonymous Off, otherwise it will not work. 💤
@xPostFixerBot ✔️ @PostFixerofficial ✔️
🍃 Now You Can Translate Text With Ai Using Our Postfixer Bot. 🆕
👻 Usage: /tl [language_code] ⭐❗️Example:
/tl si to translate the replied message to සිංහල. 💥
🌸 Use standard 2-letter ISO 639-1 codes - Code list🔥 අපේ Post Fixer ගැන ඔයා මොකද හිතන්නේ ? 🙂
❤️🔥 What Do You Think About Our Post Fixer?🤭
📢 ඔන්න යාලුවනේ, ගොඩක් දෙනෙක් බලාගෙන හිටපු Update එකක් තමයි මේ! 💥
✨ Inline Message Sending Feature එක අද අපි ඔයාලා වෙනුවෙන් හඳුන්වා දෙනවා. 🎉
මේකෙන් වෙන්නේ, ඔයා Message එකක් Type කරන වෙලාවෙම Bot එක හරහා ඒක Premium Emoji Text වලට Convert කරගෙන Send කරන්න පුළුවන් වීමයි. 😍
🌈 ඒ වගේම Message එක Bot එක ඇතුළට Type කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ Feature එක භාවිතා කරන විදිහ සම්පූර්ණයෙන්ම උඩ තියෙන Video එකේ පෙන්නලා තියෙනවා.
⚠ Character Limit
⭐️ දැනට මේ Feature එකෙන් උපරිම වශයෙන් Characters 256 ක් (64 Bytes) පමණක් Support කරනවා.
මෙය අපේ Limit එකක් නොවෙයි. Telegram Official API එකෙන් දැනට ලබා දී තිබෙන සීමාව එයයි.
🤫 ඊට වඩා දිගු Messages සඳහා Bot එක ඇතුළත සාමාන්‍ය විදිහට භාවිතා කරන්න පුළුවන්.
🚫 Channel Support
මේ Feature එක Direct ලෙස Channels වල භාවිතා කරන්න බැහැ. ඒ සඳහා Post Forward කිරීම අවශ්‍ය වෙනවා.
👥 නමුත් Groups, Personal Chats, Bots සහ අනෙකුත් Telegram Chats වලදී කිසිදු ගැටලුවක් නොමැතිව භාවිතා කළ හැකියි.
🙏 අපි මේ Feature එක හදලා දුන්නත්, ඒකෙන් අපිට කිසිම ආදායමක් හෝ වෙනත් වාසියක් ලැබෙන්නේ නැහැ.
🤝 ඒ නිසා අපි ඔයාලගෙන් ඉල්ලන්නේ මේ Post එක Share කරලා අපිට Support එකක් දෙන්න කියලායි. ❤
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
😮 Hey friends! This is an update many of you have been waiting for. 🔔
✨ We’re excited to introduce Inline Message Sending. ‼️
With this feature, you can instantly convert your messages into Premium Emoji Text while typing through the bot. 😍
🫐 There’s no need to type the message inside the bot anymore. The complete tutorial is shown in the video above.
⚠ Character Limit
🔔 Currently, this feature supports up to 256 characters (64 bytes) only.
This limitation comes from Telegram's official API and is not from our side.
😎 For longer messages, you can continue using the bot normally.
🚫 Channel Support
This feature cannot be used directly in channels. You will need to forward the post instead.
👥 However, it works perfectly in groups, personal chats, bots, and most other Telegram conversations.
🙏 We do not earn any income or benefit from creating this feature for you.
🤝 If you enjoy it, please share this post and support us. ❤
𝙇𝙊𝙍𝘿 𝙂𝙍𝙄𝙈 ᶻ😇 | ⏤𝕮ħęภยƙค™ 🇱🇰 | !—ΣПIGMΛ ⽰ 🔥@xPostFixerBot ✔️ @PostFixerofficial ✔️
⚡️😃😄😁👹👽🤡💩
👀 දැන් ඔයාලට ඔයාගෙ පෝස්ට් වලට Ai තාක්ශනයෙන් ගැලපෙන Premium Emoji දාන්න පුලුවන් 🔥
#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣
🔖Now You Can Add Premium Emojis To Your Posts That Are Matched With Ai Technology 💥
#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣
➡️ Command -
/addai
#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣#️⃣
⚠️Note:- This is still on Early Stages, So errors are Expected.
@xPostFixerBot ✔️ @PostFixerofficial ✔️
🔺මේකෙන් Telegram Premium Emoji Posts වලට දාන විදිය 👀
🔺How To Add Telegram Premium Emoji To Posts 👀
