ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

2027 BRAND NEW REVISION | Dr DARSHANA UKUWELA - PHYSICS

2027 BRAND NEW REVISION | Dr DARSHANA UKUWELA - PHYSICS

الذهاب إلى القناة على Telegram

පන්ති සම්බන්ධ සියලුම විස්තර eWings Bot ඔස්සේ ලබාගත හැක. Telegram Bot : https://t.me/EwingsEducation_bot හෝ @EwingsEducation_bot Whatsapp Bot : 0713444555 ~ Team eWings

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة

📈 نظرة تحليلية على قناة تيليجرام 2027 BRAND NEW REVISION | Dr DARSHANA UKUWELA - PHYSICS

تُعد قناة 2027 BRAND NEW REVISION | Dr DARSHANA UKUWELA - PHYSICS (@du27bnre) لاعباً نشطاً. يضم المجتمع حالياً 13 942 مشتركاً، محتلاً المرتبة في فئة اخرى.

📊 مؤشرات الجمهور والحراك

منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 13 942 مشتركاً.

بحسب آخر البيانات بتاريخ 19 نوفمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 132، وفي آخر 24 ساعة بمقدار 30، مع بقاء الوصول العام مرتفعاً.

  • حالة التحقق: غير موثّقة
  • معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 40.05‎%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 14.78‎% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
  • وصول المنشورات: يحصل كل منشور على متوسط 5 578 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 2 058 مشاهدة.
  • التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 15.

📝 الوصف وسياسة المحتوى

يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“පන්ති සම්බන්ධ සියලුම විස්තර eWings Bot ඔස්සේ ලබාගත හැක. Telegram Bot : https://t.me/EwingsEducation_bot හෝ @EwingsEducation_bot Whatsapp Bot : 0713444555 ~ Team eWings”

بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 20 نوفمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.

13 942
المشتركون
+3024 ساعات
+997 أيام
+13230 أيام
أرشيف المشاركات
🔴 2028/27 THEORY REVISION | FREE SEMINAR "ගුරුත්ව කේන්ද්‍රය" සාකච්ඡා කෙරේ... 🗓️ නොවැ.24 අඟහරුවාදා ⏰ පෙ.ව 7.30-1.30 දක්වා 📍
🔴 2028/27 THEORY REVISION | FREE SEMINAR "ගුරුත්ව කේන්ද්‍රය" සාකච්ඡා කෙරේ... 🗓️ නොවැ.24 අඟහරුවාදා ⏰ පෙ.ව 7.30-1.30 දක්වා 📍 Apex කෑගල්ල සහ 📺YOUTUBE LIVE ⚠️විභාගයට අනිවාර්යය ලකුණු ලැබෙන මාතෘකාවක්... ▪️ මීට අදාළ සියලු සිද්ධාන්ත සාකච්ඡා කර ගැටලු විසඳීම සිදුවේ.. ▪️ කෑගල්ල දරුවන් භෞතිකවම සම්බන්ධ වන්න... ▪️අනෙකුත් නගරවල දරුවන් ONLINE සම්බන්ධ වන්න. ▪️ අප පන්ති නොඑන දරුවන්ටත් කෑගල්ල Apex ආයතනයේදී භෞතිකව නොමිලේම සම්බන්ධ විය හැක. ▪️ ඔයාලගේ යාළුවන්ටත් පණිවිඩය Share කර දැනුවත් කරන්න... සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ 2028 Theory : https://t.me/DU28Th 2027 Revision : https://t.me/DU27BNRe 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
19 نوفمبر, 23:11

🔴 2027 Revision ප්‍රත්‍යාස්ථතාව සම්පූර්ණ Theory සියලුම Revision සිසුන් YouTube ඔස්සේ නරඹන්න... මීට අදාළ ගැටලු නොවැ.25 බ්‍රහස්. ප.ව 7.30ට සාකච්ඡා කිරීම සිදුවේ... 📺 https://youtu.be/Hdp9GlI9-hA
19 نوفمبر, 01:26

2027 MBP 08 - MCQ Marking .pdf9.88 KB
18 نوفمبر, 20:27

2027 MBP -10 Marking.pdf1.91 MB
18 نوفمبر, 20:27

2027 T&F Marking - 07.pdf1.61 MB
18 نوفمبر, 19:36

2027 T or F paper 06 EM Marking .pdf1.62 MB
18 نوفمبر, 19:36

2027 MBP 09 - Marking .pdf1.80 MB
18 نوفمبر, 19:36

2027 MBP 09 EM Marking .pdf2.76 MB
18 نوفمبر, 19:36

Physics S -->A කරපු ගායන තරුව🔥🔥 මේ ඉන්නේ කවීෂ ගීතික අයියා 2024 A/L කරලා කලින් Shy එකේ තිබුණ S සාමාර්ථය,A සාමාර්ථයක් කරගෙන ද
Physics S -->A කරපු ගායන තරුව🔥🔥 මේ ඉන්නේ කවීෂ ගීතික අයියා 2024 A/L කරලා කලින් Shy එකේ තිබුණ S සාමාර්ථය,A සාමාර්ථයක් කරගෙන දැන් Science Faculty Select වෙලා ඉන්නවා. ඒ ඉන්න අතරවාරයේ Derana DreamStar තරඟයෙත් තරඟ වදිනවා.මේ එන ඉරිදා (22) මේ අයියා Sing කරනවා. පුළුවන් හැමෝම ඒ අයියට සහයෝහයක් දෙමු.... DDS(space) 9 යොදා 9900 Sms කරන්න තියෙන්නේ.... 📺https://youtu.be/pHnFyhRPrsQ?si=0EUBdJRXGWNfxI9F
18 نوفمبر, 11:49

අද දින පන්තියේ මේ වන තෙක් සටහන
18 نوفمبر, 09:48

photo content
18 نوفمبر, 09:47

🔴Revision පන්තියට දැන් හැමෝම සම්බන්ධ වෙන්න...
18 نوفمبر, 09:04

👍👍👍👍👍👍👍 🔥දැන් ඉදන් ඔයාලට Revision Live Class එක්ට සම්බන්ධ වෙන්න පුලුවන්.Join වීමේදී ගැටලුවක් එන ළමයි පහත Google form එක පුරවන්න. https://docs.google.com/forms/d/e/1FAIpQLSd77YXpPeMKLOWdvaLEsgX6LB0kcpuyZoujBOjjrBFP47157w/viewform?usp=publish-editor
18 نوفمبر, 08:55

👍👍👍👍👍👍👍 🔵Zoom Live Class සඳහා සම්බන්ධ වන ආකාරය 1. ඔබ Phone එකකින් හෝ Computer එකකින් Zoom Live Class සඳහා සහභාගී වීමේදි, ඔබගේ Device එකට Zoom App එක Install කර තිබීම සහ Zoom App එකට Register වී තිබීම අනිවාර්ය වේ. 🚫 විශේෂ දැනුම්දීමයි! ඔබගේ දුරකථනයේ හෝ පරිගණකයේ Zoom App එක Install කර නොමැති නම් හෝ Zoom App එක තිබුණද එයට Register වී නොමැති නම්, ඔබට Live Class සඳහා සම්බන්ධ වීමට නොහැකි වේ. ❌ 2. පන්තියට අදාළ Zoom Link එක Generate කිරීමේදී ලබාදිය යුත්තේ, ඔබ Zoom Account එක Register කිරීමේදී භාවිත කළ Email Address එකම වේ. ⚠️ වැදගත්: ඔබ වැරදි Email Address එකක් ලබාදුනහොත්, ඔබට පන්තියට සම්බන්ධ වීමට නොහැකි වනු ඇත. එබැවින් Email Address එක ලබාදීමට පෙර එය නිවැරදිදැයි අනිවාර්යයෙන් පරීක්ෂා කරන්න.
18 نوفمبر, 08:14

🔴 අද | 𝐓𝐇𝐄 𝐁𝐑𝐀𝐍𝐃 𝐍𝐄𝐖 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 𝟐𝟎𝟐𝟕 අද පන්තියේ වැඩපිළිවෙළ, ප්‍රකාශ විද්‍යුත් ආචරණය ආරම්භ වේ.... ⏰ ප.ව 7.30 සිට 📽️Zoom Live (අවශ්‍යනම් නුගේගොඩ අවට සිසුන්ට භෞතිකව සම්බන්ධ විය හැක) සැ.යු- හැකි තරම් Liveම සම්බන්ධ වෙලා වැඩේ කරගමු.... -————————— සියලුම විමසීම්, Voice : 0713444555 Telegram : https://t.me/EwingsEducation_bot Whatsapp : ⁨071 344 4555⁩ සියලුම දැනුවත් කිරීම් 2027 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ. Link : https://t.me/DU27BNRe 𝙈𝘼𝙂𝙄𝘾 නොවන 𝙇𝙊𝙂𝙄𝘾𝘼𝙇 𝙋𝙃𝙔𝙎𝙄𝘾𝙎 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
18 نوفمبر, 06:05

🟢🟢🟢🟢🟢🟢🟢🟢       🟢🟢🟢🟢🟢🟢🟢 📣 අද  Revision Boosters රෑ 7.00ට සාකච්ඡා කරනවා.. ✔️බල සමතුලිතතාවය නිබන්ධනයේ , REB 41 Q-107,106,105,97,86,90,70,68,94
18 نوفمبر, 00:32

🔴 Paper Discussion එක සඳහා දැන් සම්බන්ධ වන්න.... Zoom එක පහතින්... 📽️https://us02web.zoom.us/j/81800856938
17 نوفمبر, 21:08

▶️අද දින Revision Booster සඳහා දැන් සම්බන්ධ වන්න. https://us02web.zoom.us/j/87266377504?pwd=OIUcbYH50Lu3fSzGhTzsDrSWbH43KQ.1
17 نوفمبر, 08:15

▶️අද දින Evening Booster සඳහා දැන් සම්බන්ධ වන්න.
17 نوفمبر, 07:45
17 نوفمبر, ~07:45

🟢🟢🟢🟢🟢🟢🟢🟢       🟢🟢🟢🟢🟢🟢🟢 📣 අද  Revision Boosters රෑ 7.00ට සාකච්ඡා කරනවා.. ✔️බල සමතුලිතතාවය නිබන්ධනයේ , REB 40 Q-71,72,74,79,83,91
17 نوفمبر, 06:39