𝐌𝐚𝐭𝐫𝐢𝐱 𝐂𝐨𝐫𝐞 🧠
𖣔 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐞𝐱𝐩𝐥𝐨𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐤𝐧𝐨𝐰𝐥𝐞𝐝𝐠𝐞 𖣔 𝐓𝐡𝐢𝐧𝐤𝐢𝐧𝐠 𝐦𝐞𝐭𝐡𝐨𝐝𝐬 𝐚𝐧𝐝 𝐬𝐭𝐮𝐝𝐲 𝐭𝐢𝐩𝐬 𖣔 𝐂𝐨𝐧𝐜𝐞𝐩𝐭𝐬 𝐞𝐱𝐩𝐥𝐚𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 | @Matrix_Core_777bot 🧠 𝐏𝐫𝐨𝐦𝐨 | @MC_HotlineBoT 🧠
إظهار المزيد📈 نظرة تحليلية على قناة تيليجرام 𝐌𝐚𝐭𝐫𝐢𝐱 𝐂𝐨𝐫𝐞 🧠
تُعد قناة 𝐌𝐚𝐭𝐫𝐢𝐱 𝐂𝐨𝐫𝐞 🧠 (@matrix_core777) لاعباً نشطاً. يضم المجتمع حالياً 20 887 مشتركاً، محتلاً المرتبة في فئة اخرى.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 20 887 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 20 أكتوبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 2 209، وفي آخر 24 ساعة بمقدار 771، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 25.64%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 19.90% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 5 355 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 4 157 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 86.
📝 الوصف وسياسة المحتوى
يصف المؤلف القناة بأنها مساحة للتعبير عن الآراء الذاتية:
“𖣔 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐞𝐱𝐩𝐥𝐨𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐤𝐧𝐨𝐰𝐥𝐞𝐝𝐠𝐞
𖣔 𝐓𝐡𝐢𝐧𝐤𝐢𝐧𝐠 𝐦𝐞𝐭𝐡𝐨𝐝𝐬 𝐚𝐧𝐝 𝐬𝐭𝐮𝐝𝐲 𝐭𝐢𝐩𝐬
𖣔 𝐂𝐨𝐧𝐜𝐞𝐩𝐭𝐬 𝐞𝐱𝐩𝐥𝐚𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐬
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 | @Matrix_Core_777bot 🧠
𝐏𝐫𝐨𝐦𝐨 | @MC_HotlineBoT 🧠”
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 21 أكتوبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة اخرى.
👉 R.E 🌝🫀CONSIDERING Q3 💠 ➿➿➿➿➿➿➿➿
😇සිලින්ඩරෙ Torque එක හොයන්න ඕන මුලින්ම ✅🔹සිලින්ඩරය භ්රමණය වීමට සලස්වන සම්ප්රයුක්ත torque එක = ( T1-T2)R. 👉සිලින්ඩරයේ භ්රමණ සීඝ්රතාව f revs-¹ නම්, එහි කෝණික ප්රවේගය වන්නේ,
omega = 2/πf👉තත්පරයකදී කරන ලද වැඩ ප්රමාණය ගත්තොත්,
P = tau ×omega = (T1 - T2)R × 2/π f = 2/πRf (T1 - T2)👉උෂ්ණත්වය ඉහළ යාමේ සීඝ්රතාව- ස්කන්ධය m සහ විශේෂ තාප ධාරිතාව cවන සිලින්ඩරයක උෂ්ණත්වය ∅ ප්රමාණයකින් ඉහළ නැංවීමට අවශ්ය තාප ප්රමාණය,
Q = mc×Delta×theta 🌟🔴උෂ්ණත්වය ඉහළ යාමේ සීඝ්රතාව - mc (d×∅/dt)= 2/πRf (T1 - T2)
👉d∅/dt = 2πRf (T1 - T2)/mc
➡️𝐍𝐈𝐏𝐔𝐍 සර්ගෙ සම්පූර්ණම revision එක කිසිම හිස්තැනක් නැතුව ඔයාලට 💯 ✅𝐒𝐄𝐏𝐓𝐄𝐌𝐁𝐄𝐑 මාසෙට අදාළ සියලුම recordings,tutes, revision papers එකක් නෑර channel එකෙන් ගන්න දැන් පුලුවන් 🖤 ⛓ - @nipunmaddumage_rev ⛓ - @nipunmaddumage_rev ⛓ - @nipunmaddumage_rev
🔥𝐉𝐚𝐧𝐢𝐧𝐝𝐮 𝐬𝐢𝐫ගේ Thoery videos, tutes, Discussions ඔක්කොම free දානව ළමයි✔️✔️✔️✔️✔️✔️👉Join වෙලා ඉන්න 🔥 https://t.me/janindu_leelananda_27
🔥කට්ටිය එකතු උනාම live දෙන්නම් 🔥 ✔️✔️✔️✔️⭐ 𝐓𝐡𝐨𝐞𝐫𝐲 𝐂𝐥𝐚𝐬𝐬 ⭐ 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬 ⭐ 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 𝐂𝐥𝐚𝐬𝐬 ⭐ 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫𝐬 ⭐ 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬
ඔක්කොම ගන්න join වෙන්න ♨️➖➖➖➖➖➖➖➖ 🚩🚩🚩🚩 😀🚩🚩🚩🚩 (🎉 October ඉදන් live වෙනසක් දෙනවා. ඒ නිසා 2027,2028 සෙට් වෙලා ඉන්න ) 😀😀☺️😊😀😘☺️ 😢😀🙃🙄
🔥🔥Gift එකක් join වෙන අයට welcome msg එකෙ ඇතිhttps://t.me/janindu_leelananda_27 https://t.me/janindu_leelananda_27 https://t.me/janindu_leelananda_27
♻️ Q2 සැලකීමේදී,
👉ඇතුළත අරය කුඩා වන විට (a < b) චුම්භක ක්ෂේත්රය වැඩි වෙන නිසා ක්ෂේත්රයම ගන්න විශාල ක්ෂේත්රයෙන් කුඩා ක්ෂේත්රය අඩු කරන්න ඕන(B1 - B2) ⭐️➖➖➖➖➖➖➖➖➖➖
Both are R.E
Q1.අරය R ද, ස්කන්ධය Mද වන කප්පියක් O කේන්ද්රය හරහා යන තිරස් අක්ෂයක් වටා සිරස් තලයක සුමටව භ්රමණය විය හැකි වන පරිදි සකස් කර ඇත. කප්පිය වටා ඔතා ඇති තන්තුවකින් m ස්කන්ධයක් එල්ලා ඇත. t = 0දී පොළොවේ සිට hඋසකින් වස්තුව පිහිටා ඇත්නම් එය පොළොව ස්පර්ශ කිරීමට ගතවන කාලය වන්නේ, (කප්පියේ අවස්ථිති භ්රමණය ½MR² වේ.) ( R.E)➖➖➖➖➖➖➖➖➖➖
Q2. -12C, 4C සහ 8C ආරෝපණ තුනක් රූපයේ දක්වා ඇති පරිදි පැත්තක දිග 2m වූ සමචතුරස්රයක ශීර්ෂ මත තබා ඇත. 2C ආරෝපණයක් චතුරස්රයේ මධ්ය ලක්ෂ්යයේ සිට D ශීර්ෂය දක්වා ගෙන යාමේදී කරනු ලබන කාර්ය ප්රමාණය වන්නේ?(R.E)
👉බහු ආරෝපණ පද්ධතියක් නිසා අවකාශයේ යම් ලක්ෂ්යයක සම්පූර්ණ විභවය කියන්නෙ එක් එක් ආරෝපණය නිසා එම ලක්ෂ්යයේ ඇතිවන විභවයන්ගේ වීජීය එකතුව🧠 🔴මධ්ය ලක්ෂ්යයේ (0) ඉදන් හැම ශීර්ෂයකටම ඇති දුර (r) වන අතර එක √2m. මධ්ය ලක්ෂ V =0 කරන්න ☺️
👉සමහරුන්ට සූත්ර, තියරි මතක උනාට ගණන් හදන්න බෑ, පටන් ගන්න තැන හිතාගන්න බැහැ. Thinking and application side මදි.ඒක ප්රශ්න කරද්දි හදන්න බෑ. පාඩම් කරන, ගණන් හදන විදියෙන්මයි වෙනස් කරන්න පුළුවන්. ඕකෙ පළවෙනි ගාණට hint එකක් එක්කම හදන විදිය කෙටියෙන්. ප්රශ්න හදන්න කලින් ගාණ analyze කරන්න ළමයි . මොකද අපි ඉගෙන ගන්න ඒවා ඒ විදිහටම ප්රශ්නවල එන්නෙ නෑනේ 🌟➖➖➖➖➖➖➖➖➖➖➖
👉දෝලන හා තරංග අල්ලලා examples දෙකක් දුන්නා කැමති අය try කරන්න. සාමාන්යයෙන් ඕම එකකදි උපරිම අමාරු කරනවනම් ද්රවස්ථිතියත් අල්ලල අමාරු කරන්න පුළුවන්. සරලම example එකක් ගත්තොත් ජල බදුනක් තුල ගිල්ව( පාවෙන) ද්රවයක් m ස්කන්ධයක් සහිත? ඒකට ඇදි දුන්නක් සම්බන්ධ කරලනම්? ඒ වගේ concepts ගන්නත් පුළුවන්. මන් ඔය කිව්වේ පොඩිම example එකක්. Think!🧠
🔸+Q ලක්ෂීය ආරෝපණ දෙකක් y පරතරයකින් තබා ඇති විටදී ආරෝපණ දෙක යා කරන රේඛාවේ මධ්ය ලක්ෂ්යයේ සිට x දුරකින් -Q අන්තර්ගත m ස්කන්ධයක් නිශ්චලතාවයේ තබා මුදා හරි නම්, චලිතය සරල අවස්ථාවීය (සරල අනුවර්තීය) බව පෙන්වා දෝලන කාලයට ප්රකාශනයක් ගොඩනගන්න. 🔹 (R.E)
👉යටම තවත් ඊසි method එකක් තියනවා. පොඩ්ඩක් හිතමු බලන්න 😁
👉ඉල්ලලා තිබුණ නිසා සරල අනුවර්තීයයි කියලා පෙන්නන්න examples ටිකක් දාන්නම් පහළින් try කරල බලන්න. 🧠
👉ළමයි ගොඩ දෙනෙක් request කරපු study method එක ගැන ඉක්මනින් ගෙන්නම්. Request ටික දාගෙන යන්න ළමයි 🌟