ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

𝗕𝗜𝗢𝗠𝗔𝗧𝗛𝗦𝗡𝗘𝗫𝗨𝗦 𝗔/𝗟 | එකමුතුව📖💡🧬

الذهاب إلى القناة على Telegram

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰BIOMATHSNEXUS RESOURCES GROUP- ⭕️ https://t.me/BioMathsNexustutes ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28 ✅Owner:- @ddeneth0404

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
2 401
المشتركون
+624 ساعات
+207 أيام
+10430 أيام
أرشيف المشاركات
kalin pool test eke vote wadima thiyenne quiz option ekt eka nisa oylt quiz ona mona subject ekend
Anonymous voting

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰Bio-Math Nexus | A/L Science Stream ⭕️https://t.me/BioMathsNexus_AL ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕️https://t.me/amilaschem28

⭕️Elon Musk⭕️ Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- 🔰Bio-Math Nexus | A/L Science Stream ⭕https://t.me/
⭕️Elon Musk⭕️ Do Your Best ✨ Never Give Up 🔥
👑Join Our Main Channels:-
🔰Bio-Math Nexus | A/L Science Stream ⭕https://t.me/BioMaths_AL 🔰AD Chem Papers  Channel:- ⭕https://t.me/amilaschem28

Do Your Best ✨ Never Give Up 🔥 👑Join Our Main Channels:- ✅Channel Create-2026/07/27 🔰Bio-Math Nexus | A/L Science Stream ⭕https://t.me/BioMathsNexus_AL ✅Create-2026/09/05 🔰AD Chem Papers Channel:- ⭕https://t.me/amilaschem28

Guys ඔයාලට මොනවද මේ වෙලාවේ වැඩියෙන්ම ඕනකරන්නෙ
Anonymous voting

Admin kenek wenna kamathi kenek innwada dethun denek oni
2027/2028 AL aya oni Boy or Girl Ok
Oyalage credit eka oyalata denawa 👀👀👀👀👀👀👀👀👀👀👀

A.අනුයාත අයනීකරණ ශක්ති දත්ත (Ionization Energy Data) B.පරමාණුක විමෝචන හා අවශෝෂණ වර්ණාවලි (Atomic Spectra) C.සීමන් බලපෑම / චුම්බක වර්ණාවලීක්ෂණය (Zeeman Effect)
Anonymous voting

+9
1755269978_Classified MCQs - Chemistry - Unit 1-2-3.pdf4.55 MB

🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔶Chemistry Pesuru Collection 🔶 🪯PDF LINK- https://t.me/BioMathsNexus_AL/972 https
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰 🔶Chemistry Pesuru Collection 🔶 🪯PDF LINK-       https://t.me/BioMathsNexus_AL/972 https://t.me/BioMathsNexus_AL/983
📌❇️  Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- 🔗⭕️   https://t.me/BioMathsNexus_AL  ⭕️🔗 👑 Owner: Deneth Dulmika 🛡 Admins: Chamath Mihisara | Sadini Udugama|Kavya

🔰ඔයාල දන්නවද ඉර සෞරග්‍රහ මණ්ඩලේ හරි මැද නෙමෙයි තියෙන්නෙ කියල ??? 😱🌟🔰 ඉර වටේ තියෙන අනිත් ග්‍රහලෝක කැරකෙන්න හේතු වෙන්නෙ ස්කන්ධ - ස්කන්ධ අතර ඇතිවන ආකර්ෂණය හෙවත් ගුරුත්වාකර්ෂණ බලය ආධාරයෙන්. (A/L වලදි Physics කරනවනම් ඒ ගැන ඔයාලට වැඩි දුර ඉගෙන ගන්න පුලුවන් ). 📖 නිව්ටන් නියමයට අනුව ඉර මගින් මේ ග්‍රහලෝක මත ඇතිවන බලයට සමාන ප්‍රතිවිරුද්ධ බලයක් ඉර මතත් ඇතිවෙනව. සාමාන්‍යයෙන් බ්‍රහස්පති සහ සෙනසුරු හැර අනිත් ග්‍රහලෝක මගින් ඉර මත ඇතිවෙන බලය සාපේක්ෂව කුඩයි. හැබැයි මේ බ්‍රහස්පති හා සෙනසුරු විසින් ඇතිවෙන බලය ගොඩක් වැඩි. 🪐 මේකට හේතු වෙන්නෙ එයාලගෙ ස්කන්ධය අනෙක් ග්‍රහලෝක වලට සාපේක්ෂව ගොඩක් වැඩි වීම 😮. ස්කන්ධය වැඩි වෙද්දි බලය වැඩි වෙනව සහ දුර වැඩි වෙද්දි බලය අඩු වෙනව. යුරේනස් සහ නෙප්චූන් ගත්තහම එයාලගෙ ස්කන්ධය වැඩි තමයි. හැබැයි දුර වැඩි නිසා බලය අඩු වෙනව. 😱 ඒ විදිහට ඉර මත ඇතිවෙන බලය නිසා ඉරත් යම් කේන්ද්‍රයක් වටා පරිභ්‍රමණය වෙනව. ඒකට කියන්නෙ "Solar System Barycenter" කියල. හැබැයි තව දෙයක් තියෙනව. මේ බ්‍රහස්පති සහ සෙනසුරු කියන දෙන්නත් භ්‍රමණය වෙන හින්ද මේ කේන්ද්‍රය එකම තැන තියෙන්නෙ නැ. ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනව 😮. සමහර වෙලාවට බ්‍රහස්පති සහ සෙනසුරු විරුද්ධ පැත්තෙ ඉන්න කොට මේ බල සමාන වෙලා ( 100% ක්ම සමාන වෙන්නෙ නැ. යම්තාක් දුරකට සමාන වෙනව ) මේ කේන්ද්‍රය ඉර ඇතුලට එනව. මේ ආසන්න වශයෙන් බල සමාන වෙන එකට කියන්නෙ "partial cancellation" කියල. මේ විදිහට මේ කේන්ද්‍රය ඉර ඇතුලට ආවෙ අන්තිමට 2016 දි. හැබැයි නැවත 2027 දි ඉර ඇතුලට මේ කේන්ද්‍රය එනව. 😱 තව දෙයක් 🤫. මේ කේන්ද්‍රය කවදාවත් ඉරේ හරි මැදට එන්නෙත් නැ 🤷‍♂️. ඒකට හේතුව තමයි ඉර මත ඇතුවෙන බලයෙන් 60% ක් විතර බ්‍රහස්පති විසින් තමයි ඇති වෙන්නෙ. ඉතින් අනිත් ග්‍රහලෝක 7න්ම ඇති වෙන බලයන් එකතු කරත් මේ බ්‍රහස්පති විසින් ඇතිවෙන බලයට සමාන කරන්න බැ. 🥴 ඔයාල මොනා හරි අලුත් දෙයක් දැනගත්තනම් උඩ msg එකටයි මේකටයි Reaction එකක් දාන්න ☑️ . යාලුවන්ටත් දැනගන්න Share කරන්න.😉 ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️
Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

ඔයාල දන්නවද ඉර සෞරග්‍රහ මණ්ඩලේ හරි මැද නෙමෙයි තියෙන්නෙ කියල ??? 😱🌟 POST LINK- https://t.me/BioMathsNexus_AL/970 Join our Of
ඔයාල දන්නවද ඉර සෞරග්‍රහ මණ්ඩලේ හරි මැද නෙමෙයි තියෙන්නෙ කියල ??? 😱🌟 POST LINK- https://t.me/BioMathsNexus_AL/970
Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL

දන්න හැමෝම උත්තරයක් දාමූ බලන්න👀 විවරණෙ හෙට දානවා⭕️

A.අනුයාත අයනීකරණ ශක්ති දත්ත (Ionization Energy Data) B.පරමාණුක විමෝචන හා අවශෝෂණ වර්ණාවලි (Atomic Spectra) C.සීමන් බලපෑම / චුම්බක වර්ණාවලීක්ෂණය (Zeeman Effect)
Anonymous voting