ar
Feedback
PastpaperLM

PastpaperLM

الذهاب إلى القناة على Telegram

✳️ Sri Lanka's #1 AI Powered Exam Preparation 💠 Ask anything related to A/Ls from AI: t.me/AskEPIS

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
340
المشتركون
+224 ساعات
+17 أيام
-230 أيام
أرشيف المشاركات
👋 Guys, EPIS use කරද්දී ඔයාලට මොනා හරි ගැටලුවක් ආවොත්, නැත්තම් අදහස් යෝජනා, තව අපෙන් ඕනි දේවල් තියෙනවා නම් @PastpaperLM_Support එකට Message එකක් දාන්න 🫠 📩 If you face any issues while using EPIS, or if you have any feedback, suggestions, or features you want to see next, just drop a message to @PastpaperLM_Support ✨ 💬 EPIS ஐப் பயன்படுத்தும் போது உங்களுக்கு ஏதேனும் சிக்கல்கள் ஏற்பட்டால், அல்லது உங்கள் கருத்துக்கள், ஆலோசனைகளை பகிர்ந்து கொள்ள விரும்பினால் @PastpaperLM_Support க்கு Message அனுப்பவும் 📩 🤝

🔥 Notice
Episගෙන් ප්‍රශ්නයක් අහද්දී එයාව mention කරලා හරි Normally, Epis කියලා හරි අහන්න. නැත්තම් උත්තර දෙන්නේ නැති වෙන්න පුලුවන්😐

Theory දන්නවා වුණාට ප්‍රශ්නෙකට උත්තරේ ගන්න විදිය හිතන්න ඕනි කොහොමද කියලා හිතාගන්න බැරිද? මෙන්න එහෙනම් විසදුම 👉 Ask EPIS😎
🤔 කවුද මේ EPIS?
EPIS කියන්නේ AL ළමයි වෙනුවෙන්ම නිර්මාණය වුණ අලුත්ම Study Buddy AI එක. ඔයාලගේ ඕනිම AL ප්‍රශ්නයක් ක්ෂණිකව මෙයාගෙන් අහන්න පුලුවන්. දැනට ලෝකෙ තියෙන හොදම Frontier AI models වලින් තමයි EPIS පණ ගන්වලා තියෙන්නේ.
🧩 නිකම්ම උත්තරේ දෙන්නේ නෑ!
මේක තමයි EPISගේ තියෙන ප්‍රධානම විශේෂත්වය. ප්‍රශ්නෙ අතට ගත්ත ගමන් හිතන්න ඕනි විදිය, ඇයි එහෙම කරන්නේ කියලා කියා දෙන ගමන් තමයි EPIS උත්තරේ කියා දෙන්නේ.. ඒ විතරක් නෙවෙයි. ඒ Pattern එකේ ප්‍රශ්නවලින්, පේපර් එකෙන් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලත් එයා කියා දෙනවා.. එතනින් නවතිනවද? නෑ! මෙන්න උත්තරේ කියලා මැජික් පෙන්වනවා වෙනුවට, ඔයාට ඒ ඔස්සේ තව හිතන්න hint එකක් එහෙමත් දෙනවා (අවස්තාව අනුව).
🎯 ප්‍රශ්න විතරක් නෙවෙයි!
ඔයාට AL syllabus එකේ තියෙන ඕනිම විෂය කරුණක්, තියරියක් අහන්න පුලුවන්. ඔයාට තේරෙන්නේ නැති තැන ඇහුවොත්, හරියටම ඒක ඔලුවටම වදින්න උදාහරණ, කතන්දර එහෙමත් එක්කම කියා දෙන්න EPISට පුලුවන්.
✨ ඕනිම භාෂාවකින්, ඕනිම කෙනෙක්ට, ඕනිම විෂයක්!
EPIS එක භාෂාවකට සීමා වෙලා නෑ. සිංහලෙන් ඇහුවොත් සිංහලෙන් උත්තරේ දෙනවා.. ඔයා English Medium නම් English වලින් අහන්න. Tamil නම් Tamil වලින් අහන්න. ජපන් නම් අරිගතෝගොසෛමාස් කියලම අහල බලන්නකෝ😅...
ඔයාගේ Subject එක මොකක් වුණත් EPIS ඔයාට ඕනිම දෙයක් අදාළ තැනට අදාළ බර දීලා කියා දෙනවා...
මේ තමයි ඔයාට AL වලට අවශ්‍ය විදියට හිතන්න පුරුදු කරන AI එක. එහෙනම් ජය වේවා🫡! හොදම ටික තාම release කරලා නෑ... ශ්‍රී ලංකාවේ 1 වෙනි වතාවට එන Experience එකක් ඉදිරියේදී අපි Launch නියමිතයි! අපේ Telegram Channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. Updates ඔක්කොම ඒකේ තමයි දාන්නේ...
🔥Ask EPIS Now: AskEPIS 📣 Join for Updates: PastpaperLM ☘️ Knowledge Base: Tips to get Smart Answers from EPIS

photo content