Plus Education
الذهاب إلى القناة على Telegram
Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
إظهار المزيدلم يتم تحديد البلدالفئة غير محددة
992
المشتركون
+324 ساعات
+217 أيام
+23430 أيام
أرشيف المشاركات
SEQ DISCUSSION එකට මේ link වලින් join වෙන්න ලමයි
Zoom
https://us06web.zoom.us/j/86318207297?pwd=PwxLaqM1eohyCk4IvRvnQcxbma7aGL.1
Youtube live
https://youtube.com/live/Y1w-F-2Aepc
⚠️ අවධානම් සහ ගංවතුර මට්ටම්
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්යා හා ආපදා කළමනාකරණ අංශය විසින් 2026 අගෝස්තු 3 වන දින රාත්රී 9:30 ට නිකුත් කරන ලද වාර්තාවට අනුව, පහත සඳහන් මධ්යස්ථානවල ජල මට්ටම් 'අවධානම්' (Alert) හෝ 'ගංවතුර' (Minor/Major Flood) මට්ටම් ඉක්මවා ගොස් ඇත:
⚠️මහවැලි ගඟ - පේරාදෙණිය තත්ත්වය: ප්රධාන ගංවතුර තත්ත්වයක් (Major Flood) ජල මට්ටම (රාත්රී 9:00 ට): මීටර් 9.05 කි (ප්රධාන ගංවතුර මට්ටම මීටර් 9.00 කි) ස්වභාවය: පහළ යමින් පවතී ⚠️කැළණි ගඟ - ග්ලෙන්කෝස් (Glencourse) 🎙තත්ත්වය: සුළු ගංවතුර තත්ත්වයක් (Minor Flood) 🎙ජල මට්ටම (රාත්රී 9:00 ට): මීටර් 16.43 කි (සුළු ගංවතුර මට්ටම මීටර් 15.50 කි) 🎙ස්වභාවය: ඉහළ යමින් පවතී ⚠️කළු ගඟ - රත්නපුර 🎙තත්ත්වය: සුළු ගංවතුර තත්ත්වයක් (Minor Flood) 🎙ජල මට්ටම (රාත්රී 9:00 ට): මීටර් 8.16 කි (සුළු ගංවතුර මට්ටම මීටර් 7.50 කි) 🎙ස්වභාවය: පහළ යමින් පවතී ⚠️කෙහෙල්ගමූ ඔය - නෝර්වුඩ් 🎙තත්ත්වය: අවධානම් (Alert) 🎙ජල මට්ටම (රාත්රී 9:00 ට): මීටර් 1.82 කි (අවධානම් මට්ටම මීටර් 1.50 කි) 🎙ස්වභාවය: පහළ යමින් පවතී ⚠️මහවැලි ගඟ - නාවලපිටිය 🎙තත්ත්වය: අවධානම් (Alert) 🎙ජල මට්ටම (රාත්රී 9:00 ට): මීටර් 4.80 කි (අවධානම් මට්ටම මීටර් 3.50 කි) 🎙ස්වභාවය: පහළ යමින් පවතී
➡️2026 SE Night Seminar Question Book 🎮
‼️ අද මිස්සක සර්ගේ Seminar එකෙ කරන්න බලාපොරොත්තු වෙන Past Paper ප්රශ්න ටික Merge කරලා අපි PDF එකක් හැදුවා..
💎 අවශ්ය අය ප්රයෝජනයක් ගන්න..
🔦සර් දීපු Note Tute එක.
💭SE Night Seminar එක ගැන විස්තර
Seminar එකට ඉන්න අය පුලුවන්නම්
මේ දෙකම Print අරන් තියාගන්න 💎
➡️අද හවස 06:30සිට පසුදා උදෑසන 6.30 දක්වා
🔴 එහෙනන් ළමයි, මේ Video එක බැලුවා..✅ Seminar එක ගැන දල අදහසක් ගත්තා...✅
🟡 Practical 38 නැවත මතක් කර ගත්තා ✅
ප්රශ්න 20 කින් ලකුණු 20 ක් ගන්න Ready වුණා ✅
https://youtu.be/JqpxwWG4v1g?si=EFeuXXsmPM7QPNLz
🔵 කතාව දැනට එච්චරයි...
වැඩ කරමු ළමයිනේ...
🖥 ආයේ හෙට ⛅️ හවස 06:30 ට අපි Live එකේදි හම්බ වෙමු..
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
⚠️ 2026 විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු 04 මධ්යම රාත්රියේ සිට තහනම්
2026 උසස් පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන, සම්මන්ත්රණ සහ වැඩමුළු අගෝස්තු මස 04 වන අඟහරුවාදා මධ්යම රාත්රියෙන් අවසන් කළ යුතු අතර, විභාගය අවසන් වන තුරු මෙම තහනම අඛණ්ඩව බලපැවැත්වේ. එම කාලය තුළ අනුමාන ප්රශ්න පත්ර මුද්රණය කර බෙදා හැරීම මෙන්ම, විභාගයට ප්රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්රිකා හෝ වෙනත් මාධ්ය හරහා ප්රචාරය කිරීම සහ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ.
ඒ අනුව, මෙම වසරේ උසස් පෙළ විභාගය අගෝස්තු මස 10 වන දින සිට සැප්තැම්බර් මස 05 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්යස්ථාන 2,532 කදී පැවැත්වීමට නියමිතව ඇත.
ඔයාලාට Pomodoro Sessions, Focus Sessions තියෙන Dashboard එකක් හදලා ඔ්නෙද?
වෙන වැඩක් නැති අය එන්න වටේ ටිකත් මතක් කරල දෙනව
(සැ.යු-මුල ඉදන් උගන්නන්නෙ නැත! මතක් කරනවා විතරයි..ඒ නිසා යම් දැනුමක් තියෙන අය එන්න)
🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩
🎃ශාක පෝෂණය https://youtu.be/Hpg7jWyS7xI 🎃ශාක වර්ධක යාමක https://youtu.be/rSDLwCSPCzA 🎃ක්ෂුද්ර ජීවීන්ගේ භාවිත https://youtu.be/S9ANZbz2nY8 🎃ක්ෂුද්ර ජීවීන් මඟින් මිනිසාට ඇති කරන රෝග වගුව https://youtu.be/aS2v--_NYWo 🎃තුලිත ආහාරය සහ විටමින් වගූ https://www.youtube.com/live/cYsuaWmdw3U?si=ENmCoFg74bKHswHqපේපරේට කලින් බලනවා ❌ පේපරේට කලින් පුලුවන් කරගන්නවා ✅ @SD2026REVISIONPAPER 💎 #සශංක_ධනුජය #කටපාඩම්_කරපු_Bio_මතකෙටම
👍 අද | MCQ SEMINAR
ජීවිතයම වෙනස් කරන දවස....
හැමෝම අනිවාර්යයෙන්ම Liveම සම්බන්ධ වන්න....
📺 https://www.youtube.com/live/TbkYFtLQ5jw?si=6s13TGkQu-UdpANl
පුළුවන් තරම් ඔයාලගේ යාලුවන්ටත් මේක Share කරන්න...
