336
المشتركون
لا توجد بيانات24 ساعات
-27 أيام
-430 أيام
أرشيف المشاركات
336
Boys නිකන් දුන්නම වටින්නෙ නැති scene එකක් තියනව නේද ??
VIP Group එකක් කරන්න කියල ගොඩක් අය msg දැම්මට කරන්නෙ නැතුව ඉන්නෙ මට එහෙම ඕනි කමක් නැති නිසා. 200$ වත් Capital තියන අය ඉන්නවනම් whatsapp එකට msg එක්ක එවන්න. හොද service එකක් ඉල්ලන අය හිටියොත් බලමු
336
Coin Pair : QTUM / USDT
Entry Price : 2.191
Order Type : Market
Target : 2.797
SL : 2.041
Leverage 10X
Max damage to margin ( 68% )
Max Profit : 270 %
336
මම ටිකක් Risk එක අරගන entry එකකට ගනව. Share කරන්නම්. කැමති අය විතරක් ගන්න. මේ වෙලාවෙ Market එක risky වැඩියි
336
Boys අද Crypto වලට මොනව වෙයිද?? 😔
7.30 pm - Fed Chair Powell Speaks
9.30 pm - Prasident Trump Speaks
ටියන News වල විදිහට ලබන මාසෙට Rate Cut එකකට යන්නෙ නැතිවෙයි කියල තමයි හිතෙන්නෙ 😒
336
ETH / USDT 4hr
මේ වගේ movement එකක් ගන්න සැලකිය යුතු probability එකක් තියනව. Breakout එක monitor කරන්න
