ar
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

الذهاب إلى القناة على Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
1 056
المشتركون
+724 ساعات
+1027 أيام
+54630 أيام
أرشيف المشاركات
දැනට තත්වය සහ ඉදිරි වැඩපිළිවෙල ගැන රටට ඇතිව තිබෙන ඉතාමත් බරපතල ආපදා තත්වය හේතුවෙන් මේ වෙලාවේදී මුළු මහත් ශ්‍රී ලංකාවම පීඩාවට
දැනට තත්වය සහ ඉදිරි වැඩපිළිවෙල ගැන රටට ඇතිව තිබෙන ඉතාමත් බරපතල ආපදා තත්වය හේතුවෙන් මේ වෙලාවේදී මුළු මහත් ශ්‍රී ලංකාවම පීඩාවට පත් වෙලා තියනවා. ඇතැම් ප්‍රදේශ වලට එම ආපදා තත්වය යම් තරමක් අඩු වුණත් ඔවුන්ට වූ හානිය හා එදිනෙදා ජීවිතයට පැමිණීමට එතරම් ඉක්මණින් සිදු කළ නොහැක. අප පන්තියේ එක් ප්‍රදේශයකට පමණක් සීමා නොවී මුළු දිවයින පුරාම ළමුන් සිටින නිසා පන්තිවල ඉදිරි වැඩ කටයුතු පටන් ගැනීම සහ අපට හැකි උපකාරයක් වේ නම් එක සිදු කිරීමට අපි සූදානම්. ඒ අනුව පවතින ආපදා තත්වය හේතුවෙන් අප පන්තියේ ළමයෙක්ගේ Tutes සහ Notes නැතිවී තිබේ නම් අපේ Instructing Team එකේ, සරිඳු අයියාව සම්බන්ධ කරගෙන ඒ පිළිබඳ දැනුවත් කිරීමක් කරන්න. ▪️Sarindu : 070 253 1067 ▪️Admin : 070 219 0700 අපි අපට පුළුවන් ආකාරයට අප ප්‍රදේශයේ අවතැන් සහ ආපදාවට ලක් වූවන්ට අවශ්‍ය ආහාර පාන සහ අනෙකුත් දෑ ලබා දීමට කටයුතු කළා. ළමයි ඔයාලටත් එවැනි උපකාරයක් සිදු කළ හැකි නම් එය අනිවාරෙන්ම කරන්න. පන්ති නැවත ආරම්භ කිරීම සහ මේ මාසයේ කාල සටහන් අපි දෙසැම්බර් 3 වන බදාදා වන විට දැනුවත් කිරීම කරනවා. 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

⚠️ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් ඒකක (District Disaster Management Coordinating Units - DDMCU) හරහා පළාත් මට්ටමින් සහාය ලබා ගන්න. 🗣බස්නාහිර පළාත (Western Province) ගංවතුර අවදානම වැඩිම ප්‍රදේශ සඳහා: කොළඹ දිස්ත්‍රික්කය: 📞 011 243 4028 /  077 395 7893 ගම්පහ දිස්ත්‍රික්කය: 📞 033 223 4676 / 077 395 7888 කළුතර දිස්ත්‍රික්කය: 📞 034 222 2344 / 077 395 7887 🗣දකුණු පළාත (Southern Province) ගාල්ල දිස්ත්‍රික්කය: 📞 091 224 2355 / 077 395 7889 මාතර දිස්ත්‍රික්කය: 📞 041 223 4030 / 077 395 7894 හම්බන්තොට දිස්ත්‍රික්කය: 📞 047 225 8056 / 077 395 7895 🗣සබරගමුව පළාත (Sabaragamuwa Province) නායයෑම් සහ ගංවතුර බහුල ප්‍රදේශ: රත්නපුර දිස්ත්‍රික්කය: 📞045 222 5522 / 077 395 7898 කෑගල්ල දිස්ත්‍රික්කය: 📞035 222 2843 / 077 395 7891 🗣වයඹ පළාත (North Western Province) කුරුණෑගල දිස්ත්‍රික්කය: 📞037 222 0455 / 077 395 7892 පුත්තලම දිස්ත්‍රික්කය: 📞032 226 5345 / 077 395 7896 🗣මධ්‍යම පළාත (Central Province) මහනුවර දිස්ත්‍රික්කය: 📞081 220 2875 / 077 395 7890 නුවරඑළිය දිස්ත්‍රික්කය: 📞052 222 3448 / 077 395 7897 මාතලේ දිස්ත්‍රික්කය: 📞066 223 0926 / 077 395 7886 🗣උතුරු මැද පළාත (North Central Province) අනුරාධපුරය: 📞025 222 5333 / 077 395 7883 පොළොන්නරුව: 📞027 222 6676 / 077 395 7884 🗣ඌව පළාත (Uva Province) බදුල්ල දිස්ත්‍රික්කය: 📞055 222 4434 / 077 395 7885 මොනරාගල දිස්ත්‍රික්කය: 📞055 227 6378 / 077 395 7893 හැමෝම පරිස්සම් වෙමු ❤️

🌧🌧🌧🌧🌧🌧🌧🌧🌧 ✅දරුවනේ හිතුවට වඩා කාලගුණය ගොඩක් දරුණු වෙලා තියෙන්නේ ඉතින් පරිස්සමින් ගෙවල් වලට වෙලා ඉන්න. ⚠️අවදානම් වැඩ කිසිම දෙයක් කරන්න යන්න එපා වතුර තත්ව බලන්න යන්න එපා. ගෙවල් වලටම වෙලාඉන්න. 🛡හැමෝම පරිස්සමෙන් ඉන්න🛡 🔤🔤🔤🔤

🚨🚨🚨 අද online class එකේ කැල්වින් චක්‍රය පටන් ගන්නවා. අවශ්‍ය නම් නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්. 🔅2027 A/l Biology Online Theory + Questions 🔴නොවැම්බර් - 22 🟡සෙනසුරාදා - 1pm - 4 pm Unit -2 ජීවයේ රසායනික හා සෛලීය පදනම ✳️ප්‍රභාසංස්ලේෂණය Day - 3 ✳️පහත Zoom ලින්ක් එක මඟින් සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/81842037840 〽️Vilochana Siriwardhana 〽️ මතක හිටින්නම ඉගෙන ගන්න.

🔅2027 A/l Biology Online Theory + Questions 🔴නොවැම්බර් - 17 🟡සඳුදා - 7pm - 10pm Unit -3 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය Day -6 ✳️පහත Zoom ලින්ක් එක මඟින් සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/82753694122 〽️Vilochana Siriwardhana 〽️ මතක හිටින්නම ඉගෙන ගන්න..

අනුමාන පස්සේ දුවපු වෙලාවේ හරිමාන ටික Miss උනා ඔයාලට 😌 Video එකේ සඳහන් සියලුම ප්‍රශ්න පත්‍ර බැලීමට පහත Link එක භාවිතා කරන්න. Telegram : https://t.me/BLMainG 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

🔅2027 A/l Biology Online Theory + Questions 🔴නොවැම්බර් - 10 🟡සඳුදා - 7pm - 10pm Unit -3 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය Day -4 ✳️පහත Zoom ලින්ක් එක මඟින් සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/83627174653 〽️Vilochana Siriwardhana 〽️ මතක හිටින්නම ඉගෙන ගන්න.

🗒 අද Rocket එකේ PDF එක

අද Seminar එක කොහොමද ළමයි, වැඩේ හොදයිද ?

🚀 Biology Rocket Session | 2026 Theory 📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱 DAY - 04 ➡️ ලිපිඩ සහ ප්‍රෝටීන අද හවස 4 වෙද්දි පහත Zoom L
🚀 Biology Rocket Session | 2026 Theory 📱📱📱📱📱📱📱📱📱📱📱📱📱📱 DAY - 04 ➡️ ලිපිඩ සහ ප්‍රෝටීන අද හවස 4 වෙද්දි පහත Zoom Link එකෙන් සම්බන්ධ වෙන්න. 🌐 https://champschaps.zoom.us/j/86819035505 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

පහළ Link එකෙන් අපේ Chat Group එකට Join වෙන්න ළමයි. https://t.me/VS27THC

🗒 අද Seminar එකට ඕන PDF එක

✅අද හවස 1 ට අද Seminar එකට Join වෙන හැමෝම අවශ්‍ය නම් අපි පහළින් දාන අද දවසට අදාළ PDF එක Printout එකක් අරන් තියාගන්න. පහළ Zoom
අද හවස 1 ට අද Seminar එකට Join වෙන හැමෝම අවශ්‍ය නම් අපි පහළින් දාන අද දවසට අදාළ PDF එක Printout එකක් අරන් තියාගන්න. පහළ Zoom Link එකෙන් හවස 12.55 වෙද්දි හැමෝම Join වෙන්න. අපි 1 වෙද්දි Meeting එක පටන් ගන්නවා. ZOOM link 🌐 : https://champschaps.zoom.us/j/88917337433 එහෙනම් අපි හවසට හම්බෙමු ළමයි. 2027 THEORY 📱 : https://t.me/VS27TH 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

✅හෙට හවස 1 ට 🧾 නොවැම්බර් 8 | ප.ව. 1.00 සිට ප.ව. 4.00 දක්වා 🟢 ප්‍රභාසංස්ලේෂණය සම්මන්ත්‍රණයේ සැලැස්ම ✅හෙට උදෑසන වන විට සම්මන්
හෙට හවස 1 ට 🧾 නොවැම්බර් 8 | ප.ව. 1.00 සිට ප.ව. 4.00 දක්වා 🟢 ප්‍රභාසංස්ලේෂණය සම්මන්ත්‍රණයේ සැලැස්ම ✅හෙට උදෑසන වන විට සම්මන්ත්‍රණයට අදාළ PDF එක Telegram Channel එකට දානවා. අවශ්‍ය ළමයි ඒක Print කරගෙනම වැඩේට සෙට් වෙන්න. ✅සම්මන්ත්‍රණයට අදාළ Zoom Links දවල් 12.30 වෙද්දි Channel එකට දානවා. අවශ්‍ය අයට Youtube Live එකටත් Join වෙන්න පුළුවන්. ✅මේ වැඩේ පැය 3ක් වගේ පොඩි කාලයකින් අවසන් වෙන නිසා අතරමගදී Intervals නෑ ළමයි. පැය 3න් උපරිම ප්‍රයෝජනය ගමු. ✅සම්මන්ත්‍රණය අවසන් වීමෙන් පසුව අපේ Chat Group එකට හෙට වැඩේ සාර්ථකත්වය ගැන වගේම ඉස්සරහට වෙන වැඩ ගැනත් අපි විනාඩි 10ක් විතර Chat එකක් දාමු. 2027 THEORY 📱 : https://t.me/VS27TH 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

✅ප්‍රභාසංස්ලේෂණය FREE SEMINAR ප්‍රභාසංස්ලේෂණය පැය 3න් ගොඩදාගමු 🔴 2027 සිසුන්ගේ නොවැම්බර් මාසයේ නව ඒකක ආරම්භයත් සමඟ නොමිලේ පව
ප්‍රභාසංස්ලේෂණය FREE SEMINAR ප්‍රභාසංස්ලේෂණය පැය 3න් ගොඩදාගමු 🔴 2027 සිසුන්ගේ නොවැම්බර් මාසයේ නව ඒකක ආරම්භයත් සමඟ නොමිලේ පවත්වන මෙම සම්මන්ත්‍රණය, 🧾 නොවැම්බර් 8 | ප.ව. 1.00 සිට ප.ව. 4.00 දක්වා මුළු දිවයිනටම Zoom Online ලෙස පැවැත්වේ. එදිනට අවශ්‍ය Zoom Links සහ PDF ලබා ගැනීමට පහත Whatsapp අංක වලට Whatsapp පණිවිඩයක් යොමු කරන්න. Admin 📱 : wa.me/94702190700 2027 පන්ති සඳහා සහභාගී වීමට පහත Telegram Channel යට සම්බන්ධ වෙන්න. 2027 THEORY 📱 : https://t.me/VS27TH 🔥 Bio Lucifer | විලෝචන සිරිවර්ධන 🔥 🧠 මතක හිටින්නම ඉගෙන ගන්න 💯

🔅2027 A/l Biology Online Theory + Questions 🔴නොවැම්බර් - 03 🟡සඳුදා - 7pm - 10pm Unit -3 පරිණාමය හා ජීවීන්ගේ විවිධත්වය Day -4 ✳️පහත Zoom ලින්ක් එක මඟින් සම්බන්ධ වන්න. https://champschaps.zoom.us/j/81059142962 〽️Vilochana Siriwardhana 〽️ මතක හිටින්නම ඉගෙන ගන්න.

2027 🔤🔤🔤🔤🔤🔤🔤 Theory                   ♻️Online♻️ 👉නොවැම්බර් මාසයේ සැලැස්ම. ➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🪖Mission in holiday ✅ මෙම මාසය තුළදී ඔබට ලැබෙන නිබන්ධන. 1️⃣. Point To Pount 2️⃣. වාර විභාගය හරි ලේසියි - PDF පන්ති පැවැත්වෙන සාමාන්‍ය දිනයන්.⬇️ 🔸සඳුදා                       ප.ව 7 -10                       Unit - 3 🔸 බදාදා                       ප.ව 4 - 6                      Mission                      Bio Brain                       Mind   map Tute Discussions 🔸සෙනසුරාදා                     පෙ.ව 1 - 4                     Unit - 2 නොවැම්බර් නිවාඩු මාසය සඳහා පමණක් ,👉 🔸සිකුරාදා                  පෙ.ව 8 -2                 අමතර පන්තියක් පැවැත්වේ. 🔴ඔබට සහභාගි වීමට නොහැකි දිනයන් වලදී Recordings  ලබාගත හැක. 🌐▶️ සියලුම පන්ති Zoom Live ක්ලාස් ලෙස පැවැත්වේ. ▶️නොවැම්බර් මාසය තුළ පන්තියට සහභාගි වන සියලුම දරුවන් හට කලින් ඉගැන්වූ පාඩම් වලට අදාල, Tutes සහ  Recordings සුළු මුදලක් ගෙවීමෙන් ලබාගත හැක. 💰 📱 https://youtube.com/@vilochanasiriwardhanaofficial?si=GpuF7jKvQK0d4TiV 📱 https://t.me/VS27TH මතකයට හිටින්නම  ඉගෙන ගන්න. 🔥විලෝචන සිරිවර්ධන 🔥Bio lucifer 💯

sticker.webp0.04 KB

🗒 අද පාඩමට ඕන PDF එක

ඔයා ඔයාවම Brand එකක් කරගන්න කැපවෙන්න 🧠↗️