cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝗦𝗟 𝗣𝗛𝗬𝗦𝗜𝗖𝗦 🛠

Show more
Advertising posts
32 778
Subscribers
+3924 hours
+2157 days
+52230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

07:40
Video unavailableShow in Telegram
දශක දෙකකට ආසන්න කාලයක් (වසර 17 ක්) දිවයිනේ දිස්ත්‍රීක් ප්‍රමුඛතමයන් , දිවයිනෙ විශිෂ්ටයන් සහ උසස්පෙල සමත් ප්‍රථිපල රැසක් දිවයිනට දායාද කල තාර්කීක ජීව විද්‍යා පාඨමාලාව මෙවරත් 2026 නව සිද්ධාන්ත පන්ති අරඹයි. 😀 ජූනි මස සභාගීවන Online & Physical සියලුම සිසුන් සදහා රුපියල් 5000 ක් වටිනා 12 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොත් නොමිලේ. 📶 2026 නව සිද්ධාන්ත පන්ති වැඩි විස්තර සදහා පහත Whatspp/Telegram සමූහ සමග සම්බන්ධ වෙන්න. ✈️ 2026 Theory Telegram channel 📗 2026 Theory whatspp channel
🖥 ඔන්ලයින් පන්ති සදහා විමසන්න
🌐 Official website for online classes 😉 Contact 0773872722 ⭕️ ආයතනවලට පැමිණ ඉගෙනිම (PHYSICAL) සදහා පන්ති පැවැත්වෙන නගර සහ ආයතන ✅කුරුණෑගල - නිව් ලෙක්ෂිකෝන් ✅ගාල්ල - විදුන ✅කෑගල්ල - සියොවින් ✅රත්නපුර - සිප්දිය 🔵 Contact 0773872722
😀 Official social media platforms
📺 Official youtube channel 📷 Official instagram account 💬 Official Facebook page 🎥 Official tiktok channel 💥ජීව විද්‍යා අංශයෙන් කෑගල්ලෙ දිස්ත්‍රීක් දෙවනියා අපෙ පන්තිය ගැන දැක්වූ අදහස්
Show all...
Photo unavailableShow in Telegram
ONLINE අවුරුදු උත්සවේ මග ඇරුනද?🙂 ඔන්න ඉතින් මේ පාර වෙසක් එකටත් තරග වගයක් අපි සැලසුම් කරලා තියෙනවා...🥳 අපි දැක්කා අවුරුදු උත්සවේ ගොඩක් කවිකාරයෝ හිටියා ඒක නිසා මේ පාර වෙනස්ම විදියකට ඔයාලට තරග කරන්න පුලුවන් තරග ඉසව් :- 👉 හොදම වෙසක් කවිය ⚙️ මේ පාර වෙසක් කවියෙ මාතෘකා තමයි "සම්බුදු තෙමගුල" or "වෙසක් නිර්මාණ" or "වෙසක් දිනයේ වටිනාකම" ඔයාලට කරන්න තියෙන්නෙ ඔයා විසින් නිර්මාණය කරපු කවිය හෝ නිසදැස නම, පාසල එක්ක අපිට එවන්න 🔘@SL_EDUCATION_CHAT_BOT 👉 හොදම ගායකයා or ගායිකාව ⚙️ වෙසක් පොහෝදිනයට අදාල වන ගීතයක් ගායනා කොට නම,පාසල එක්ක අපිට එවන්න.. 🔘@SL_EDUCATION_CHAT_BOT 🔔 ගිය පාර වගේ නෙවෙයි මේ පාර ජ්‍රයග්‍රාහකයෝ VOTE කරලා තෝරන්නෙ🫵🏼ඔයාලයි 🙂ජයග්‍රාහකයන්ට ත්‍යාග වශයෙන් රීලෝඩ් ලබා දෙනු ඇත තරග පැවැත්වෙන්නෙ☺️ https://t.me/SL_GIVEAWAY_CLUB මැයි3️⃣2️⃣⁣පෙ.ව 10.00 සිට තරග සදහා අයදුම් කල හැකි අතර තරග අවසාන වන්නෙ මැයි3️⃣4️⃣ ⁣පෙ.ව 10.00 වේ. 🔤🔤🇱🇰𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ
Show all...
👍 2
Photo unavailableShow in Telegram
20 සදුදා රෑ 7 වෙන්කරලා තියාගන්න..🔥 ඔයා 2024/2025/2026/Revision ලමේක්නම් මේක තමා දවස..⚡️ මෙතනදි - ඔයාට යන්න පුලුවං පැති - ඉගෙන ගන්න එකේ වටිනාකම - ⁠Al Science වල වටිනාකම - ⁠එලියේ Job Market එක කොහොමද - ⁠විදියට ලංකාවේ ඕනිම Al කරන ලමේකුට හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොටම විසදුම් අපි ප්‍රවීණයොන්ගෙන් අහලා දැනගමු.. අපේ ආරාධනාව පිළිගෙන ගොඩක් ක්ෂේත්‍ර වල ඉන්න අය එන්න කැමති වුනා..🔥 අපි කියනවට වඩා එයාලගෙන්ම අහලා දැනගන්න එක වටිනවා කියලා අපි හිතනවා..💯 YouTube live Chat එකේ QnA Session එක යන්නේ..🆕 ⭕️ එහෙනම් ඉතුරු වැඩිදුර විස්තර Past Paper Tv සහ Telegram Channel හරහා 💠 2024 Chemistry Revision - Main https://t.me/S2Achemistrymain 💠 2024 Physics Revision - Main https://t.me/S2Aphysicsmain 💠 2024 Chemistry Paper Class https://t.me/+k_Vn59BNOMo0MWFl ⭕️ Past Paper Tv https://youtube.com/@pastpapertv?si=YGjjkKxUPWmV7aet ජය වේවා..✨
Show all...
Photo unavailableShow in Telegram
🟥🌟Physics MCQ අසීරු සිසුන් ඉලක්ක කරගත් 🏹😵 **සිද්ධාන්ත නැවත නැවත මතක් කරමින් පැහැදිලි කරමින් ✅ සිදු ලබා දෙන අතිසාර්ථක බව තහවුරු වූ 🫡 MCQ පුහුනුව... දැන්ම සම්බන්ධ වී ආරම්භ කරන්න 👇 🟣Telegram Channel :- https://t.me/StudyWithSudaraka 🟢Whatsapp group :- https://chat.whatsapp.com/Bh9A0umddv2711VmlQP6uv 🟢Whatsapp Channel :- https://whatsapp.com/channel/0029VaYWfSjFHWpx2BLw0V32 🔴🟥Youtube Playlist :- https://youtube.com/playlist?list=PLP2Q978NJ829sjVbSDYan4U-u1CfoUkD_&si=pDv0oyJJgn5FiIyN ☝🛑☝🛑 ඉහත Playlist එකෙන් ගමන පටන් ගෙන Subscribe පාරකුත් දාගෙන 🟥 සියල්ල සඳහා Telegram / Whatsapp සමග එකතු වෙලා... 🕊යාළුවන්ටත් වැඩේ ගැන කියාගෙනම යමු...😃😃😃 #අළු_ගසා_නැගිටිමු
Physics අහස 🕊කුතුහලෙන් නියුරෝන 🧠 වලටම.. You're a 🔤🔤🔤🔤💫 Yes ! You can 💪 👨‍🎓_Study With Sudaraka ( Bsc.ug )
@StudyWithSudaraka👍
Show all...
👍 2
00:06
Video unavailableShow in Telegram
Show all...
👍 11 8😁 5🍾 4🤓 2
🔠🔠🔠🔠🔠🔠🔠✊ 🫥 #MIND_MAPS - (ALL UNITS) 😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ↖️
Show all...
👍 8 5🕊 1
Photo unavailableShow in Telegram
Physics MCQ කරන හැටි ගැන මහාචර්ය රෝසා සර් කියන දේ ඔයාල try කරලා බාලලා තියෙනවද ?? එහෙම නැත්නම් මෙන්න විසදුම.... Free පටන් ගන්න මේ programme එක island rankersල විසින් මෙහෙය වනු ලැබේ. 🥇.මෙහිදී වැඩි අවදානය යොමු කරනුයේ වෙලාව සම්බන්දවයි.ඔයාටත් වෙලාව අව්ල් යනවද?? එන්න තිත්ත ඇත්ත දැන ගන්න. 🥇.කෙටි ක්‍රම කොහොමද භාවිතා කරන්නේ කියලා දන්නේ නැත්ද?? 🥇සර්ලා කෙටි ක්‍රම දෙන්නේ නැත්ද? තාම??? 🥇clz එකේ rank එක උඩට එන්නෙ නෑ වගේද?   තාම sure නෑ වගේද? ඇයි අපි මේක කරන්නේ? - https://t.me/kuppiyahelpcomments/19 - https://youtu.be/7bbwRih_NO8?si=0yEX6CyQpUkk-PNY ඔයාල කවදාවත් මෙහෙම නම්  පේපරයක් කරලා නැතුව ඇති.🔥🔥 එහෙනම් පරක්කු වෙන්න කලින් දැන් ඉදන්ම papers වලට FACE කරන්න Kick Start එකක් ගමු. ❌❌JOIN NOW!!!!- https://t.me/KUPPIYAHELP
Show all...
👍 8
Photo unavailableShow in Telegram
​🇨​​🇴​​🇲​​🇧​​🇮​​🇳​​🇪​​🇩​ ​🇲​​🇦​​🇹​​🇭​​🇸​ දුෂ්‍යන්ත මහබදුගේ - 2021 https://t.me/SL_EDUCATION_A_L/8168 අජන්ත දිසානායක - 2022 ⭐️ https://t.me/SL_EDUCATION_A_L/8246 කසුන් සේනානායක - 2023 https://t.me/SL_EDUCATION_A_L/8274 ​🇧​​🇮​​🇴​​🇱​​🇴​​🇬​​🇾​ තිස්ස ජනනායක - 2021 https://t.me/SL_EDUCATION_A_L/7932 දනoජය ආරියදාස - 2021 ⭐️ https://t.me/SL_EDUCATION_A_L/8347 නිශ්ශංක වීරසේකර - 2021 https://t.me/SL_BIOLOGY/330 මෙත්මල් ජයසේකර - 2023 https://t.me/SL_EDUCATION_A_L/8287 ​🇵​​🇭​​🇾​​🇸​​🇮​​🇨​​🇸​ දර්ශන උකුවෙල - 2020 ⭐️ https://t.me/SL_EDUCATION_A_L/8269 දර්ශන උකුවෙල - 2021 https://t.me/SL_EDUCATION_A_L/8281 සමිත රත්නායක - 2021 https://t.me/SL_EDUCATION_A_L/6092 සුජිත් ලියනගේ - 2021 https://t.me/SL_PHYSICS/809 සුනිල් ප්‍රේමතිලක - 2021 https://t.me/SL_EDUCATION_A_L/8224 නිලන්ත ජයසූරිය - 2022 ⭐️ https://t.me/SL_EDUCATION_A_L/6775 මහේන් ජේකබ් - 2022 https://t.me/SL_EDUCATION_A_L/8198 අනුරාධ පෙරේරා - 2022 ⭐️ https://t.me/SL_EDUCATION_A_L/8319 උජිත් අංජන හේමචන්ද්‍ර - 2023 https://t.me/SL_EDUCATION_A_L/8356 අමිත් පුස්සැල්ල - 2023 ⭐️ https://t.me/SL_EDUCATION_A_L/8526 ​🇨​​🇭​​🇪​​🇲​​🇮​​🇸​​🇹​​🇷​​🇾 කැලුම් සේනානායක - 2021 https://t.me/SL_EDUCATION_A_L/6296 අනුෂ්ක ඉඳුනිල් - 2021 ⭐️ https://t.me/SL_EDUCATION_A_L/8294 චරිත දිසානායක - 2022 ⭐️ https://t.me/SL_EDUCATION_A_L/8342 ප්‍රසන්න බද්දෙවිතාන - 2023 https://t.me/SL_EDUCATION_A_L/7668 අමිල දසනායක - 2023 ⭐️ https://t.me/SL_EDUCATION_A_L/8329 චරිත දිසානායක - 2023 https://t.me/SL_EDUCATION_A_L/8512
⭐️ - මේ පාර ලියන අය අනිවාර්යෙන්ම කරන්න
🆕 🚨 මේක ඔයාගෙ යාලුවටත් #SHARE කරන්න... තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️ T.me/addlist/qFY72jXoZ2M2MWFl
Show all...
👍 31 5🔥 1🥰 1😁 1