Inorganic Night'25
📈 Telegram kanali Inorganic Night'25 analitikasi
Inorganic Night'25 Sinxala til segmentidagi kanali faol ishtirokchi. Hozirda hamjamiyat 21 912 obunachidan iborat bo'lib, Taʼlim toifasida 9 114-o'rinni va Shri-Lanka mintaqasida 75-o'rinni egallagan.
📊 Auditoriya ko‘rsatkichlari va dinamika
невідомо sanasidan buyon loyiha tez o‘sib, 21 912 obunachiga ega bo‘ldi.
05 Iyun, 2026 dagi oxirgi ma’lumotlarga ko‘ra kanal barqaror faollikka ega. Oxirgi 30 kunda obunachilar soni -532 ga, so‘nggi 24 soatda esa -10 ga o‘zgardi va umumiy qamrov yuqori darajada qolmoqda.
- Tasdiqlash holati: Tasdiqlanmagan
- Jalb etish (ER): Auditoriya o‘rtacha 5.75% darajada jalb etiladi. Nashrdan keyingi dastlabki 24 soatda kontent odatda umumiy obunachilar sonining 1.77% ini tashkil etuvchi reaksiyalarni to‘playdi.
- Post qamrovi: Har bir post o‘rtacha 1 261 marta ko‘riladi; birinchi sutkada odatda 388 ta ko‘rish yig‘iladi.
- Reaksiyalar va o‘zaro ta’sir: Auditoriya faol: har bir postga o‘rtacha 3 ta reaksiya keladi.
📝 Tavsif va kontent siyosati
Kanal uchun tavsif kiritilmagan.
Yuqori yangilanish chastotasi (oxirgi ma’lumot 06 Iyun, 2026 da olingan) sababli kanal doimo dolzarb va katta qamrovli bo‘lib qoladi. Analitika auditoriya kontent bilan faol hamkorlik qilishini, uni Taʼlim toifasidagi muhim ta’sir nuqtasiga aylantirishini ko‘rsatadi.
Ma'lumot yuklanmoqda...
| Sana | Obunachilarni jalb qilish | Esdaliklar | Kanallar | |
| 06 Iyun | 0 | |||
| 05 Iyun | 0 | |||
| 04 Iyun | 0 | |||
| 03 Iyun | 0 | |||
| 02 Iyun | 0 | |||
| 01 Iyun | 0 |
| 2 | මේ ක්‍රමයට වැරදි Manage කරොත් ලැබෙන ප්‍රතිඵලය හිතාගන්න බැරි වෙයි..
🖥https://youtu.be/vfbH-d1MOzk
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 702 |
| 3 | පාඩම් කරුණු මතක තියාගන්න Mind Mapping ක්‍රමය පාවිච්චි කරමු.
🖥https://youtu.be/CMVv2PS_Lig
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 144 |
| 4 | 2026 Exam Target Papers ආරම්භය 🔥
2026 විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර මාලාව දිවයින පුරා ආයතන 44ක දී
සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Telegram channel එකට සම්බන්ධ වන්න. වැඩිදුර දැනුවත් කිරීම් ඒ හරහා සිදුවේ.
❤️ https://t.me/Echem26_FinalPaper
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට,
🏆දිවයිනේ මුල් 5ට 3ක්
🏆දිස්ත්‍රික් ප්‍රථමයින් 9ක්
🏆දිස්ත්‍රික් මුල්20ට 202ක්
✅A 2000+ ප්‍රථිපල ලේඛනයක් නිර්මාණය කල
විශිෂ්ටතම PAPER CLASS එක🔥
🔴ප්‍රශ්න පත්‍ර පන්තියේ විශේෂතා,
1️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අවශ්‍ය කොළ, ලඝු පොත් සහ ප්‍රශ්න පත්‍ර අමුණන නූල් කැබැල්ලේ සිට ලබාදෙමින් උපරිම විභාග තත්තව වලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාලරාමු වලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ.
2️⃣ ප්‍රශ්න පත්‍ර සෑදීම සිදුවන්නේ උසස්පෙළ විභාග පරීක්ෂක කටයුතු වල වසර 20ක පමණ අත්දැකීම් සහිත ගුරුවරු මඩුල්ලකගේ සහය ඇතිව වේ.
3️⃣ සෑම සිසුවෙකුටම තමාගේ rank එක ලැබෙන අතර ප්‍රශ්න පත්‍ර වල ලකුණු විචලන ප්‍රස්ථාර ද ඇතුලත් අංග සම්පූර්ණ ප්‍රගති වාර්තාවක් වෙබ් අඩවිය හරහා ලබාදීම සිදුවේ.
4️⃣ උසස්පෙළ විභාගය හැරුණු විට ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් එකට rank වන ප්‍රශ්න පත්‍රය මෙය වේ. එනම් ඉහළම තරඟය ඇත්තේ මෙතැනයි. විභාගයට පෙර තමාගේ මට්ටම පිළිබඳ අදහසක් ගැනීමට සහ සතිපතා එම මට්ටම ඉහළ ගැනීමට ඔබට ඇති හොඳම අවස්ථාව මෙය වේ.
5️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අමතරව ප්‍රශ්න පත්‍රවල ලකුණු වැඩිකරගැනීමට අදාල මඟපෙන්වීම කෙරෙන වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.
▫️සෑම සතියක ම පැය 5 යි මිනිත්තු 15 ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ලියවා පරික්ෂා කර ලකුණු ලබාදීම සහ rank කිරීම සිදුවේ.
▫️සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහා ම අංග සම්පූර්ණ පිළිතුරු විවරණයක් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ.
විමසීම්:
Hotline - 0704244444
Whatsapp - 0710228844
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
- දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 473 |
| 5 | 2025 Exam Target Papers ආරම්භය 🔥

Chemistry | අමිල දසනායක ✔️ | 0 |
| 6 | තියෙන ටික කාලය හරියට Manage කරගෙන Game එක Play කරන්න❗
🖥https://youtu.be/2yfXEDaejhU
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 1 323 |
| 7 | 🌗2026 MIDNIGHT SESSIONS DAY 03✨
🔔සංගත සංකීර්ණ (ලිගන) ගැටලු සඳහා පුහුණුව
මේ කොටස හැම අවුරුද්දකම වගේ රචනා ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්නයක් වැටෙන කොටසක්. ඒ නිසා හැමෝටම අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕන කොටසක්.
ලංකාවටම FREE ❗️
📺 Zoom + Youtube Live හරහා
📆මැයි 27 (බදාදා) ප.ව.10.30 සිට 11.30 දක්වා
යාළුවන්ට කියන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 517 |
| 8 | ජීවිතේට එන ප්‍රශ්න එක්ක තැවි තැවී ඉන්න එපා.... ඔයා ඔයාගේ ගමන යන්න❗
🖥 https://youtu.be/UAZYXyoNkSo
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 1 420 |
| 9 | Father Dance | GENERATION 25 🔥
🖥https://youtu.be/JpmfByUpHa4
#7th_Batch
#Generation25
#TalentsByECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 321 |
| 10 | 🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨
💙 Zoom Link: https://zoom.us/j/99395433643?pwd=Slzmb2HdfNNcAUPOzKsxoBSaGZj3T1.1
Zoom 3000 සීමාව ඉක්මවූ පසු youtube live ලබාදීම සිදුවේ. පාඩම ආරම්භය 10.30 ට සිදුවේ.
❤️https://t.me/Midnights26
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 550 |
| 11 | ජීවිතේට එන අවිනිශ්චිතතාව එක්ක තමන්ගේ හීන අත අරින්න එපා ❌
උත්සහය එක්ක කිසිම දෙයක් Impossible නෑ🔥
🖥https://youtu.be/ARtrw6940ZY
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 474 |
| 12 | 🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨
🔔පළමු පාඩමෙන් විභාගයට සුලබව එන කොටස් සාකච්ඡා කිරීම
🔴සොයාගැනීම් ආශ්‍රිත විද්‍යාඥයින්
🔴ඩි බ්‍රෝග්ලි තරංග ආයාම
🔴හයිඩ්‍රජන් වර්ණාවලි
🔴ක්වොන්ටම් අංක
ලංකාවටම FREE ❗️
📆 අද ප.ව.10.30 සිට 11.30 දක්වා
යාළුවන්ට කියන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 294 |
| 13 | 🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨
🔔පළමු පාඩමෙන් විභාගයට සුලබව එන කොටස් සාකච්ඡා කිරීම
🔴සොයාගැනීම් ආශ්‍රිත විද්‍යාඥයින්
🔴ඩි බ්‍රෝග්ලි තරංග ආයාම
🔴හයිඩ්‍රජන් වර්ණාවලි
🔴ක්වොන්ටම් අංක
ලංකාවටම FREE ❗️
📆 අද ප.ව.10.30 සිට 11.30 දක්වා
යාළුවන්ට කියන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 136 |
| 14 | 2026 Midnight Sessions ආරම්භය Highlights ✨
විභාගයට ලකුණු එකතු කරගන්න පුළුවන් වැඩක් ❤️
ලංකාවට ම නොමිලේ 🔥
🖥https://www.youtube.com/live/Ak71xEaTDuc?si=qHnbiHvklQRMG4QR
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක | 1 132 |
| 15 | 🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨
🔔පළමු පාඩමෙන් විභාගයට සුලබව එන කොටස් සාකච්ඡා කිරීම
🔴සොයාගැනීම් ආශ්‍රිත විද්‍යාඥයින්
🔴ඩි බ්‍රෝග්ලි තරංග ආයාම
🔴හයිඩ්‍රජන් වර්ණාවලි
🔴ක්වොන්ටම් අංක
ලංකාවටම FREE ❗️
📆 හෙට බදාදා ප.ව.10.30 සිට 11.30 දක්වා
යාළුවන්ට කියන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 142 |
| 16 | දවසේ වැඩ ටික කළමනාකරණය කරගන්න Plan එක
🖥https://youtu.be/2yfXEDaejhU?si=wo_mj8sLULdpKuDQ
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 422 |
| 17 | 🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨
🔔පළමු පාඩමෙන් විභාගයට සුලබව එන කොටස් සාකච්ඡා කිරීම
🔴සොයාගැනීම් ආශ්‍රිත විද්‍යාඥයින්
🔴ඩි බ්‍රෝග්ලි තරංග ආයාම
🔴හයිඩ්‍රජන් වර්ණාවලි
🔴ක්වොන්ටම් අංක.
ලංකාවටම FREE ❗️
📆මැයි 20 (බදාදා) ප.ව.10.30 සිට 11.30 දක්වා
යාළුවන්ට කියන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 650 |
| 18 | අන්තිම දවස් 90 ඇතුලත B එකකට යන හරිම වැඩපිළිවෙල
🖥 https://youtu.be/UAZYXyoNkSo
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 1 459 |
| 19 | A/L වලට මාසයක් තියලා Island Rank එක 20 ඉදලා 200ට අඩු උනා
ගම්පහ දිස්ත්‍රික් 6 වැනි ස්ථානය🔥
තිසල් දිල්මිත් - භෞතීය විද්‍යා අංශය
පාසල - කිරිල්ලවල මධ්‍ය මහා විද්‍යාලය
🖥https://youtu.be/smHZPmF4aak
මේ වගේම තව දහස් ගණනක් ළමයින්ගේ සතුට බෙදාගන්න අපි 2025 ප්‍රතිඵල ලේඛනයත් එක්ක හමුවෙමු.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 608 |
| 20 | අඛණ්ඩව හතරවන වතාවටත් ශ්‍රී ලංකාවේ වැඩිම A
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2000+
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් (දැනට)
- දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිට ය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 326 |
Endi mavjud! Telegram Tadqiqoti 2025 — yilning asosiy insaytlari 