cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

☠️ 𝙳𝙰𝚁𝙺 𝚂𝙸𝙳𝙴 ☠️

Ko'proq ko'rsatish
Reklama postlari
3 258
Obunachilar
-624 soatlar
-827 kunlar
-22930 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Follow the ☠️𝙳𝙰𝚁𝙺 𝚂𝙸𝙳𝙴 ☠️ channel on WhatsApp: https://whatsapp.com/channel/0029VabZ79HHwXb3kZQWo111
Hammasini ko'rsatish...

❤‍🔥 1
Repost from N/a
Photo unavailableShow in Telegram
ඔයා දන්නවද 🫵🧐 මේක බොරුවක් නොවන බව, Wait what පිස්සෙක්ද මේ මොනවද කියවන්නේ කියලද හිතන්නේ 😂 නෑ,සෛද්ධාන්තිකව මේක කරන්න පුළුවන් 😎 ඒක කරන්නේ කොහොමද කියලා ඇවිත්ම බලන්න😉
Hammasini ko'rsatish...
මෙතනින් එන්න😎
Repost from N/a
Photo unavailableShow in Telegram
හරි එහෙනම්.මේ සිද්ධිය වෙන්නේ 2014 වගේ කාලෙක මං ඉගන ගත්තු පරණ ඉස්කෝලේ.ගණන් මිනුම් වලට අනුව නම් දැන් ඒ ඉස්කොලෙට වයස අවුරුදු 120 ලගයි.ඉස්සර කාලෙ ඉදලා මහ අත්භූත කතා රාශියක් මේ ඉස්කෝලේ වටේ ගෙතිලා තියනවා.ඒ නිසාම වටේ හිටිය මිනිස්සුන්ට විතරක් නෙමේ ළමයින්ට මහා අමුතු අමුතු අතුරු ආන්තරත් සිදු වුණා.මේ කරදර වලට විසදුමක් වෙන්න කියලා ඒ කාලේ හිටිය විදුහල්පතියි අවට පන්සලේ හිටිය හාමුදුරුවන් වහන්සේලා ගෙන්වලා සර්ව රාත්‍රික පිරිතක් පැවැත්තුවලු.ඒකෙන් ගොඩක් සාර්ථක ප්‍රතිඵල ලැබිලා තියනවා.ඉතිං මං කියන්න යන කථාවට මේ පිරිත අදාල නිසයි මේ කතාවට ඈදා ගත්තේ. ඉතුරුටික කියවන්න👇
Hammasini ko'rsatish...
මෙතනින් යන්න😉
Hammasini ko'rsatish...
😱කෙම්මුර අඩවිය👻

😱අද්භූත හොල්මන් කතා හා සත්‍ය සිද්ධි👻

Hammasini ko'rsatish...
ඔයා දන්නවද🧐 | 𝘿𝙤 𝙔𝙤𝙪 𝙆𝙣𝙤𝙬🤔

ඔයා දන්නවද ❓ මේ තියෙන්නේ ඔයා 🔻දන්න, 🔻නොදන්න, 🔻පොඩ්ඩ පොඩ්ඩ, දන්න ඕනේ දෙයක් ගැන හරියට දැනගන්න හොදම තැනක් 🫂 ❗️ලෝකය ගැන විශ්වය ගැන කුතුහලයක්‌ තිබෙන අය සදහා විශේෂයි ❗️ Chat Area :-

https://t.me/Oyadannawada_ChatArea

Photo unavailableShow in Telegram
‼️ YOUTUBE  PREMIUM FREE ‼️ 🔥⚡මේක GUYS GIVEWAY එකක් යට තියෙන "YOUTUBE  PREMIUM"  TOUCH කරලා ADD වෙන්න💗 ❤️ Add Your Chats - https://t.me/Premiumvpnfolder 🔥⚡යට Button එක ඔබලා "ADD YOUTUBE  PREMIUM" දුන්නා නම් YOUTUBE PREMIUM අනිවාරෙන් ලැබෙයි..👇👇👇
Hammasini ko'rsatish...
🔥𝙔𝙊𝙐𝙏𝙐𝘽𝙀 𝙋𝙍𝙀𝙈𝙄𝙐𝙈🔥
⚡𝙅𝙊𝙄𝙉 𝙂𝙄𝙑𝙀𝙒𝘼𝙔⚡
ඔන්න ඉතින් ඉතිරි ටික 👇 සමාජේ ඉන්නවා ටික් ටොක්කාරයෝ ටිකකුයි කෙල්ලොන්ගේ ආකර්ෂණය දිනා ගන්න රඟන පිරිසකුයී 🙂 (මන් දැන් මේ කතාව කිවුවම සමහර උන් හිතයි මාත් මේ අවදානේ ගන්න හදනවා කියලා නෑ නෑ බන් , මන් මේ හදන්නේ ඇත්ත කතාව ගැන කියන්න ) ඉතින් මේ ටික් ටොක්කාරයෝ ප්‍රසිද්ධ වෙන්නයි අරකයි මේකයි නිසා කෙල්ලෙක්ගේ දුර්වල පැත්තක් වෙන මෙන්න මේ ඔසප් කතාව අල්ල ගන්නවා 🙂💔 අපේ මෝඩ සම හරකුත් උන් නිසා ටිපර් වෙනවා . අනේ මේ අයියා තරම් හොද එකෙක් කොහෙවත් නෑ ගගා .... අම්මෝ සී මෝර් 😂😂 මේකයි ඇත්තටම සමහර උන්ට අමාරුයි මොකද ඒක මාත් පිලිගන්නවා . ඒත් සමහර නිබ්බියෝ ඉන්නවා නිකම් අම්මෝ වලිප්පුව හැදිලා වගේ දඟලන පිස්සියෝ ටිකක් 😂 අනේ ඉතින් සමහර උන්නම් මේවා පිලිගන්නෑ මෙච්චර අමාරුයි කියලා දගලන ඒවා ගැන 😂 හරී මේ ඒ කතාව එතැනින් අවසානයී 😮‍💨 ඔන්න මන් කියන්න හදපු අනිත් කාරණාවනම් මේක හන්ගන්න එපා 🙂 ඒ කියන්නේ මේකයී , සමහර කෙල්ලෝ ඉන්නවා අනේ අයියේ මට අරක හැදුනා මේක හැදුනා කිය කිය ..... සී මෝර් 😂💔 අනේ බන් ඕක හන්ගන්න දෙයක් නෙවෙ 😂 මොකද කියනවනම් අද T.V එකේ පවා පෑඩ් පැකට් ගැන වෙළද දැන්වීම් ඉදිරිපත් කරනවා😂 හන්ගන්න එපා . විහිලුවක් වෙන්නත් එපා මොකද කොල්ලෙක්ගේ පැත්තෙන් ගත්තොත් ඌට අම්මා ඉන්නවා සහෝදරියෝ ඉන්නවා ඉතින් එයාලටත් ඕක හැදෙනවා . ඒ නිසා මේක අසාමාන්‍ය දෙයක් වෙන්නෑ😪😮‍💨 අනික් කාරණාවනම් අද පුංචි කාලේ ඉදන්ම කෙල්ලෝ කොල්ලෝ ඔක්කොටම ඔසප් චක්‍රය ගැන උගන්නවා . ඉතින් එහෙම උගන්නන එකේ ඉතින් මොකටද බොරුවට වැලලෙන්නේ 😂💔 🖇️📌කෙල්ලනේ විවෘතව කතා කරන එක ඔයාගේ පෞර්ෂයට වැදගත් . එහෙනම් ඉතින් හිතේ තිබ්බ ටික කියලා දැම්මා 😬 හොද නරක දෙකම කියයී , සමහර උන් ටිපර් වෙයී 😂💔 මොකක් හරි දැණුන නම් කොටාගෙන කොරගෙන යන්න 🫠 මම , කවුරුත් නොදත් අදුරු සෙවනැල්ල ✍️ (කතෲ අයිතියකින් තොරව වෙනත් සමූහවල පලකිරීම තහනම් )
Hammasini ko'rsatish...
💯 15
Photo unavailableShow in Telegram
හරී මන් මගේ මුල්ම පෝස්ට් එක ඔසප් චක්‍රය ගැන , ඔසප් චක්‍රය මාසිකවම ගෑණූ ළමයෙක්ට වෙන දෙයක් . ඒක අපි හැමෝම දන්න කාරණාවක් , ගෑණූ පිරිමි කියලා නෑ . සමාජේ එක් මෝඩ කණ්ඩායමක් ඉන්නවා ඔසප් කියන්නේ හෙන අමාරු දෙයක් කියලා අල්ලගෙන රඟන පිරිසක් , ඉතින් සරලවම මේකයී කතාව ඔනීම කෙල්ලෙක්ට අපහසුයි තමා ඒත් එහෙමයි කියලා වටේ පිටේ සමාජේ ඉන්න උන්ගේ අවදානේ ගන්න රගන්න ඔනී නෑ කවුරුත් 🙂 මේකේ විද්‍යාත්මක කරුණනම් , මන් දන්න විදියට සමහර ගෑණූ ළමයිගේ ගර්භාෂය ඝනයි වගේම සමහරුන්ගේ ඉතා සිනිදු විදියට තමා සැකසිලා තියෙන්නේ 🙂 ඉතින් ඝණව හැදිලා තියෙන අයට අමාරුයි මොකද ඩිම්බ පිට වෙන්නේ ගර්භාෂේ කොටස් සමගනේ . සිනිදු පටලයකින් හැදුනු අයට මේක නෝර්මල් . ගානක් නෑ දරාගෙන ඉන්නවා🙂 සමහර කෙල්ලෝ ඉන්නවා කොච්චර අමාරු උනත් දරාගෙන ඉන්නවා .මොකද සමාජෙට විහිලුවක් වෙන්න ගොඩක් අය ආස නෑ . සමහර ගොන් කෙල්ලෝ ඉන්නවා රඟනවා රැඟිල්ලක් ආයේ ඉතින් ඔස්කාර් සම්මානේ දෙන්න වටිනවා 🙂 ඉස්සර ඔසප් හැදුනම හැමෝම වගේ මේක හැංගුවා මොකද මිනිස්සු ලැජ්ජාව කියන පදනම යටතේ මේවා හැංගුවා 🙂 හේතුනම් ගොඩක් ඇතී ඒත් මන් මුකුත් කියන්නේ නෑ මොකද ඒ අතීත දේවල් නිසා .. ඉතිරි ටික යට පොස්ටුවෙන්, drak owner ✍️
Hammasini ko'rsatish...
💯 11
පළවෙනී පෝස්ටුව කියවන්න ආසදෝ 😊👉👈
Hammasini ko'rsatish...
👀 5