cookie

Sizning foydalanuvchi tajribangizni yaxshilash uchun cookie-lardan foydalanamiz. Barchasini qabul qiling», bosing, cookie-lardan foydalanilishiga rozilik bildirishingiz talab qilinadi.

avatar

අභිරහස් ලෝකය 🇱🇰 | ᴍʏsᴛᴇʀɪᴏᴜs ᴡᴏʀʟᴅ

⚠️️ ඉතුරු ටික බලන්න පහල තියෙන 'Request to join channel' button එක ඔබන්න 👇 ටික දෙනෙක් විතරයි ගන්නේ ඉක්මනට Request කරන්න !

Ko'proq ko'rsatish
Reklama postlari
40 213
Obunachilar
-3324 soatlar
+5147 kunlar
+2 58730 kunlar

Ma'lumot yuklanmoqda...

Obunachilar o'sish tezligi

Ma'lumot yuklanmoqda...

Photo unavailable
මෙතෙක් පැවති විවාහයන්ගෙන් උසම විවාහක යුවළ. 🫢 මෙහි ඡායාරූපයේ සිටින්නේ 19 වැනි සියවසේදී විවාහ වූ සෙන්ටිමීටර 243 ක් උස "ඇනා හෙයිනිං බේට්ස්" සහ ඇගේ සෙන්ටිමීටර 241 උස සැමියා වන "මාටින් වැන් බුරන් බේට්ස්" සමඟයි. 🫨👫
අම්බෝ...🫥
අභිරහස් ලෝකය 🇱🇰
Hammasini ko'rsatish...
😱 71👀 11 7👍 5🍌 5🙉 2🔥 1😨 1
ඔයාලට කොහොමද ඉතින් ? පන්සල් ගියාද? දන්සල් දුන්නද? දන්සල් වැන්දද? වෙසක් කලාප හැදුවද? මොනාද උනේ වෙසක් එකට 🌝
Hammasini ko'rsatish...
Photo unavailable
🍯 මී පැණි තේ හැන්දක් එක්රැස් කිරීම සඳහා, මී මැස්සන් 12 දෙනෙකුට ඔවුන්ගේ මුළු ජීවිත කාලය පුරාම එය එකතු කිරීමට සිදුවන බව ඔබ දන්නවාද? 🤯 මී මැස්සන්ගේ ආයු කාලය මාස 4 සිට 5 දක්වා පරාසයක පවතී. 🐝 අභිරහස් ලෝකය 🇱🇰
Hammasini ko'rsatish...
😨 261😭 102💔 28 24👍 16😱 11🥰 3😁 3❤‍🔥 1🔥 1🤣 1
Photo unavailable
බෞද්ධ ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! ❤️🙏
Hammasini ko'rsatish...
174🥰 5
Photo unavailable
දිනපතා ස්නානය කරන අතරතුර කුමක් හෝ ගායනා කිරීමෙන් ඔබේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට, රුධිර පීඩනය අඩු කිරීමට, ආතතිය අඩු කිරීමට සහ ඔබේ මනෝභාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. 🎙🧖🚿
හැමදාම නානකොට සින්දු කියන අය "🤪" දාන්න.
අභිරහස් ලෝකය 🇱🇰
Hammasini ko'rsatish...
🤪 542😁 48 15🔥 15👍 10🫡 6🥴 5🤷‍♂ 4😎 3🦄 2🙉 1
Photo unavailable
🔤🔤🔤🔤🔤🔤 🟢 CINE FLIX ලංකාවේ ලොකුම Channel එකට Copyright වැදුන නිසා අලුත්ම අලුත් Film Upload කරන 2024 Backup Channel එකක් හැදුවා ! ✌️ 🟢 අලුත් , පරණ ඕන මගුලක Film එකක් මේකේ තියනවා , TV Series & Cartoon Series , ඔය හැම එකම සහ තව තව දෙවලුත් එකතු කරල හදපු Multi Version Channel එකක් ! 🎚️ 🟢 දුටු සැනින් Request එකක් දාගන යන්න එහෙනම් ! බොහෝ දුරට මේක ඉදිරියේදී ලංකාවේ Film & Tv Series හැම එකක්ම තියන එකම සහ ලොකුම Channel එක වේවි ! ✅️ 🟢 එහෙනම් Join Request එකක් දාගන යමු හැමෝම ! ✅ 🟡 ආ තව දෙයක් Binance & Forex කරන අයට සුපිරිම Free Japanese Channel දෙකක් ඇති ඔය Channel එකේ Pin කරලා 🟢ඒකට Join උනාම කැමති අය ඒ දෙකට Join වෙන්නත් අමතක කරන්න එපා ! 🎚️ LINK : - ( https://t.me/+QixEGDFXlBU3NGI8 ) Touch me
Hammasini ko'rsatish...
👍 12🥱 1
Photo unavailable
පරෙවියෙකු 2020 නොවැම්බර් මාසයේදී චීනයේ වාර්තාගත ඩොලර් මිලියන 1.9කට අලෙවි වූ අතර, ඒ පරෙවියෙකු මෙතෙක් අලෙවි වී ඇති වැඩිම මුදල වේ. 😱🐦💰
පරවියන්ට ගිය කල 🥲💔
අභිරහස් ලෝකය 🇱🇰
Hammasini ko'rsatish...
🤯 164👍 15🗿 13 6🤩 6👀 2🥴 1
Photo unavailable
40,000 යි.....🥳❤️‍🔥
මන් දන්න තරමින් ලංකාවේ Telegram Channels වලින් ගත්තොත් දැනට ඉහළම ස්ථානයක ඉන්න Telegram Channel වලින් එකක් වෙන මේ channel එකේ පිටුපස ලොකු කතාවක් තියෙනවා. ඒක සමහර දන්නවත් ඇති. 🫶 කොහොම උනත් 2022.06.26 පටන් ගත්ත චැනල් එකේ දැන් වෙන කොට හදවත් 40,000ක් වගේ ලොකු සෙට් එකක් එකතු කරගෙන මේ තත්වෙට ගේන්න පුලුවන් උන එක ගැන පට්ටම සතුටක් තියෙන්නේ. 🙃 තව දෙයක් කියන්ටෝනි, මේ චැනල් එකේ owner වෙන මම විතරයි මෙච්චර කල් මේ චැනල් එක නොනවත්වා තනියෙන්ම කාගෙන්වත් කිසිම උදව්වක් නැතුව කරගෙන ආවේ. කවදාවත් මම හිතුවේ නෑ මේ චැනල් එකට මෙච්චර සෙට් එකක් එකතු කරගන්න පුලුවන් වෙයි කියලා. අපිත් එක්ක පටන් ගත්ත දවසේ ඉදන් හරි කොහොමහරි අපිත් එක්ක එකතු වෙලා හිටපු අයට එකෙන්ම ආදරෙයි. ❤️😽 ලොකු හෑලි ලියන්න ඕන නෑ. කියන්න ඕන ටික කෙටියෙන් කිව්වා. 👀 #40K_Subscribers #StayTunedWithUs
Hammasini ko'rsatish...
241🔥 18👍 17🫡 14🎉 10❤‍🔥 7🤣 7👌 1🍌 1
Repost from Channel Links 1.0
Photo unavailable
‼️ 18+ Movies බලන්න කැමති අයට මෙන්න සුපිරි තැනක් අරන් ආව ... 🤔 Selina's Gold (2022) 🥵 🤔 Through My Window (2022) 🥵 🤔 Darker Shades Of Elise (2017) 🥵 ❤️ ඔන්න ඉතින් ආයෙ කියන්නෙ නෑ කැමති අය වෙන්න 28 වෙනිදට සුපිරි Blue Movie Collection එකක් දෙනව ☑️ Channel Link :- @MoviePissoX
Hammasini ko'rsatish...
👍 6🤣 4 3
🫵 Join Now 🫵
Repost from Channel Links 1.0
Photo unavailable
‼️ 18+ Movies බලන්න කැමති අයට මෙන්න සුපිරි තැනක් අරන් ආව ... 🤔 Selina's Gold (2022) 🥵 🤔 Through My Window (2022) 🥵 🤔 Darker Shades Of Elise (2017) 🥵 ❤️ ඔන්න ඉතින් ආයෙ කියන්නෙ නෑ කැමති අය වෙන්න 28 වෙනිදට සුපිරි Blue Movie Collection එකක් දෙනව ☑️ Channel Link :- @MoviePissoX
Hammasini ko'rsatish...
🫵 Join Now 🫵