uk
Feedback
Inorganic Night'25

Inorganic Night'25

Закритий канал

Показати більше

📈 Аналітичний огляд Telegram-каналу Inorganic Night'25

Канал Inorganic Night'25 у мовному сегменті Сингальська є активним учасником. На даний момент спільнота об'єднує 21 822 підписників, посідаючи 9 159 місце в категорії Освіта та 76 місце у регіоні Шрі-Ланка.

📊 Показники аудиторії та динаміка

З моменту свого створення невідомо, проект продемонстрував стрімке зростання, зібравши аудиторію у 21 822 підписників.

За останніми даними від 11 червня, 2026, канал демонструє стабільну активність. Хоча за останні 30 днів спостерігається зміна кількості учасників на -483, а за останні 24 години на -12, загальне охоплення залишається високим.

  • Статус верифікації: Не верифікований
  • Рівень залученості (ER): Середній показник залученості аудиторії становить 6.87%. Протягом перших 24 годин після публікації контент зазвичай збирає 2.16% реакцій від загальної кількості підписників.
  • Охоплення публікацій: В середньому кожен допис отримує 1 499 переглядів. Протягом першої доби публікація в середньому набирає 471 переглядів.
  • Реакції та взаємодія: Аудиторія активно підтримує контент: середня кількість реакцій на один пост – 3.

📝 Опис та контентна політика

Опис каналу не надано.

Завдяки високій частоті оновлень (останні дані отримано 12 червня, 2026), канал підтримує актуальність та високий рівень охоплення публікацій. Аналітика показує, що аудиторія активно взаємодіє з контентом, що робить його важливою точкою впливу в категорії Освіта.

21 822
Підписники
-1224 години
-1007 днів
-48330 день

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
червень '26
червень '260
в 0 каналах
травень '260
в 0 каналах
Get PRO
квітень '260
в 1 каналах
Get PRO
березень '260
в 0 каналах
Get PRO
лютий '260
в 0 каналах
Get PRO
січень '260
в 2 каналах
Get PRO
грудень '250
в 1 каналах
Get PRO
листопад '25
+4
в 0 каналах
Get PRO
жовтень '25
+32 359
в 3 каналах
Get PRO
вересень '250
в 45 каналах
Get PRO
серпень '25
+1
в 10 каналах
Дата
Залучення підписників
Згадування
Канали
13 червня0
12 червня0
11 червня0
10 червня0
09 червня0
08 червня0
07 червня0
06 червня0
05 червня0
04 червня0
03 червня0
02 червня0
01 червня0
Дописи каналу
දැන් අපේ 2028 පන්තිය නුගේගොඩ ගම්පහ නගර දෙකේම Hall දෙකක🔥 මේ තමයි 2028 ලංකාවේ වැඩිම ළමයි පිරිසක් සහභාගි වන උසස්පෙළ රසායන විද්‍යාව පන්තිය 👑 පන්තියට සම්බන්ධ වීමට පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/ECHEM28T විමසීම්: 070 424 4444 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️

2
🌖2026 INORGANIC NIGHT🔥 හරිම පිළිවෙළට Inorganic මතක් කරගන්න 🖥Watch The Teaser https://youtu.be/W211-g4X-D4 හරියට පාඩම ඉගෙනග
🌖2026 INORGANIC NIGHT🔥 හරිම පිළිවෙළට Inorganic මතක් කරගන්න 🖥Watch The Teaser https://youtu.be/W211-g4X-D4 හරියට පාඩම ඉගෙනගෙන නැති ළමයෙකුට වුනත් ගැලපෙන්න, මේ අවුරුද්දේ විභාගයට වැඩියෙන්ම ඕනවෙන දේවල් Highlight කරලා, විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 විභාගයෙන් ලකුණු 20 කට එහා ආවරණය වෙන Inorganic 📺ජුනි 26 (සිකුරාදා) සවස 6.00 සිට පසුදා උදෑසන දක්වා නුගේගොඩ රොටරි ආයතනයේ දී භෞතිකව සහ ලංකාවටම Online LIVE සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ ලංකාවටම කියන්න👥 වැඩිදුර තොරතුරු සඳහා : ❤️https://t.me/InorganicNight26 අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් ✅දිවයිනේ ප්‍රථමයා සමඟින් දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය ⁠✅දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය ⁠✅A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු A ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
420
3
🌖2026 INORGANIC NIGHT🔥 හරිම පිළිවෙළට Inorganic මතක් කරගන්න 🖥Watch The Teaser https://youtu.be/W211-g4X-D4 හරියට පාඩම ඉගෙනග
🌖2026 INORGANIC NIGHT🔥 හරිම පිළිවෙළට Inorganic මතක් කරගන්න 🖥Watch The Teaser https://youtu.be/W211-g4X-D4 හරියට පාඩම ඉගෙනගෙන නැති ළමයෙකුට වුනත් ගැලපෙන්න, මේ අවුරුද්දේ විභාගයට වැඩියෙන්ම ඕනවෙන දේවල් Highlight කරලා, විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥 විභාගයෙන් ලකුණු 20 කට එහා ආවරණය වෙන Inorganic 📺ජුනි 26 (සිකුරාදා) සවස 6.00 සිට පසුදා උදෑසන දක්වා නුගේගොඩ රොටරි ආයතනයේ දී භෞතිකව සහ ලංකාවටම Online LIVE සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ ලංකාවටම කියන්න👥 වැඩිදුර තොරතුරු සඳහා : ❤️https://t.me/InorganicNight26 අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් ✅දිවයිනේ ප්‍රථමයා සමඟින් දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය ⁠✅දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය ⁠✅A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු A ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
574
4
2026 Inorganic Night 🔥| Official Teaser Stay Tuned... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2026 Inorganic Night 🔥| Official Teaser Stay Tuned... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
785
5
Perawadanak (පෙරවදනක්) | GENERATION 25 🔥 ❤️Watch full video on YouTube https://youtu.be/W8Oh7pNxSRg #7th_Batch #Generation25
Perawadanak (පෙරවදනක්) | GENERATION 25 🔥 ❤️Watch full video on YouTube https://youtu.be/W8Oh7pNxSRg #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
960
6
🔔2026 Final Revision ආරම්භය දැනට F මට්ටමේ (Fail) සිටින ළමයෙකු අවසාන සති 8 තුල අඩුම C සාමර්ථයක් (ලකුණු 50) සදහා පුහුණු කරවීම
🔔2026 Final Revision ආරම්භය දැනට F මට්ටමේ (Fail) සිටින ළමයෙකු අවසාන සති 8 තුල අඩුම C සාමර්ථයක් (ලකුණු 50) සදහා පුහුණු කරවීම මෙහි දී සිදු කෙරේ. දැනුවත් කිරීමේ Video එක ❤️ https://youtu.be/2qP8Tr9HP7Q?si=GR0Pdo3s9shFemJD දැනට Chemistry Fail මට්ටමේ සිටින ළමුන් සදහා පමණයි ⚠️ 🔴Final Revision එක සදහා සම්බන්ධවන සියළුම ළමුන් කණ්ඩායම් වලට වෙන්කර, Instructor කෙනෙකු හරහා සතිපතා ලබාදෙන වැඩ අධීක්ෂණය කරනු ලැබේ.  2026 Final Revision Telegram Channel ❤️https://t.me/FR_ECHEM26 අපි, පසුගිය වසරේ පමණක් ප්‍රතිඵලවලින්, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු A ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 🖥විමසීම්: Call - 0704244444 WhatsApp - 0710228844 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
1 101
7
2026 ළමයින්ගේ පාපොච්චාරණය... ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
2026 ළමයින්ගේ පාපොච්චාරණය... ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
1 129
8
මේ ක්‍රමයට වැරදි Manage කරොත් ලැබෙන ප්‍රතිඵලය හිතාගන්න බැරි වෙයි.. 🖥https://youtu.be/vfbH-d1MOzk ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දස
මේ ක්‍රමයට වැරදි Manage කරොත් ලැබෙන ප්‍රතිඵලය හිතාගන්න බැරි වෙයි.. 🖥https://youtu.be/vfbH-d1MOzk ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 396
9
පාඩම් කරුණු මතක තියාගන්න Mind Mapping ක්‍රමය පාවිච්චි කරමු. 🖥https://youtu.be/CMVv2PS_Lig ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
පාඩම් කරුණු මතක තියාගන්න Mind Mapping ක්‍රමය පාවිච්චි කරමු. 🖥https://youtu.be/CMVv2PS_Lig ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 853
10
2026 Exam Target Papers ආරම්භය 🔥 2026 විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර මාලාව දිවයින පුරා ආයතන 44ක දී සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ස
2026 Exam Target Papers ආරම්භය 🔥 2026 විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර මාලාව දිවයින පුරා ආයතන 44ක දී සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Telegram channel එකට සම්බන්ධ වන්න. වැඩිදුර දැනුවත් කිරීම් ඒ හරහා සිදුවේ. ❤️ https://t.me/Echem26_FinalPaper ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට, 🏆දිවයිනේ මුල් 5ට 3ක් 🏆දිස්ත්‍රික් ප්‍රථමයින් 9ක් 🏆දිස්ත්‍රික් මුල්20ට 202ක් ✅A 2000+ ප්‍රථිපල ලේඛනයක් නිර්මාණය කල විශිෂ්ටතම PAPER CLASS එක🔥 🔴ප්‍රශ්න පත්‍ර පන්තියේ විශේෂතා, 1️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අවශ්‍ය කොළ, ලඝු පොත් සහ ප්‍රශ්න පත්‍ර අමුණන නූල් කැබැල්ලේ සිට ලබාදෙමින් උපරිම විභාග තත්තව වලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාලරාමු වලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ. 2️⃣ ප්‍රශ්න පත්‍ර සෑදීම සිදුවන්නේ උසස්පෙළ විභාග පරීක්ෂක කටයුතු වල වසර 20ක පමණ අත්දැකීම් සහිත ගුරුවරු මඩුල්ලකගේ සහය ඇතිව වේ. 3️⃣ සෑම සිසුවෙකුටම තමාගේ rank එක ලැබෙන අතර ප්‍රශ්න පත්‍ර වල ලකුණු විචලන ප්‍රස්ථාර ද ඇතුලත් අංග සම්පූර්ණ ප්‍රගති වාර්තාවක් වෙබ් අඩවිය හරහා ලබාදීම සිදුවේ. 4️⃣ උසස්පෙළ විභාගය හැරුණු විට ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් එකට rank වන ප්‍රශ්න පත්‍රය මෙය වේ. එනම් ඉහළම තරඟය ඇත්තේ මෙතැනයි. විභාගයට පෙර තමාගේ මට්ටම පිළිබඳ අදහසක් ගැනීමට සහ සතිපතා එම මට්ටම ඉහළ ගැනීමට ඔබට ඇති හොඳම අවස්ථාව මෙය වේ. 5️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අමතරව ප්‍රශ්න පත්‍රවල ලකුණු වැඩිකරගැනීමට අදාල මඟපෙන්වීම කෙරෙන වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. ▫️සෑම සතියක ම පැය 5 යි මිනිත්තු 15 ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ලියවා පරික්ෂා කර ලකුණු ලබාදීම සහ rank කිරීම සිදුවේ. ▫️සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහා ම අංග සම්පූර්ණ පිළිතුරු විවරණයක් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ. විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
2 022
11
2025 Exam Target Papers ආරම්භය 🔥 2026 විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර මාලාව දිවයින පුරා ආයතන 44ක දී සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ස
2025 Exam Target Papers ආරම්භය 🔥 2026 විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර මාලාව දිවයින පුරා ආයතන 44ක දී සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Telegram channel එකට සම්බන්ධ වන්න. වැඩිදුර දැනුවත් කිරීම් ඒ හරහා සිදුවේ. ❤️ https://t.me/Echem26_FinalPaper ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට, 🏆දිවයිනේ මුල් 5ට 3ක් 🏆දිස්ත්‍රික් ප්‍රථමයින් 9ක් 🏆දිස්ත්‍රික් මුල්20ට 202ක් ✅A 2000+ ප්‍රථිපල ලේඛනයක් නිර්මාණය කල විශිෂ්ටතම PAPER CLASS එක🔥 🔴ප්‍රශ්න පත්‍ර පන්තියේ විශේෂතා, 1️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අවශ්‍ය කොළ, ලඝු පොත් සහ ප්‍රශ්න පත්‍ර අමුණන නූල් කැබැල්ලේ සිට ලබාදෙමින් උපරිම විභාග තත්තව වලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාලරාමු වලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ. 2️⃣ ප්‍රශ්න පත්‍ර සෑදීම සිදුවන්නේ උසස්පෙළ විභාග පරීක්ෂක කටයුතු වල වසර 20ක පමණ අත්දැකීම් සහිත ගුරුවරු මඩුල්ලකගේ සහය ඇතිව වේ. 3️⃣ සෑම සිසුවෙකුටම තමාගේ rank එක ලැබෙන අතර ප්‍රශ්න පත්‍ර වල ලකුණු විචලන ප්‍රස්ථාර ද ඇතුලත් අංග සම්පූර්ණ ප්‍රගති වාර්තාවක් වෙබ් අඩවිය හරහා ලබාදීම සිදුවේ. 4️⃣ උසස්පෙළ විභාගය හැරුණු විට ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් එකට rank වන ප්‍රශ්න පත්‍රය මෙය වේ. එනම් ඉහළම තරඟය ඇත්තේ මෙතැනයි. විභාගයට පෙර තමාගේ මට්ටම පිළිබඳ අදහසක් ගැනීමට සහ සතිපතා එම මට්ටම ඉහළ ගැනීමට ඔබට ඇති හොඳම අවස්ථාව මෙය වේ. 5️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අමතරව ප්‍රශ්න පත්‍රවල ලකුණු වැඩිකරගැනීමට අදාල මඟපෙන්වීම කෙරෙන වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. ▫️සෑම සතියක ම පැය 5 යි මිනිත්තු 15 ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ලියවා පරික්ෂා කර ලකුණු ලබාදීම සහ rank කිරීම සිදුවේ. ▫️සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහා ම අංග සම්පූර්ණ පිළිතුරු විවරණයක් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ. විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
0
12
තියෙන ටික කාලය හරියට Manage කරගෙන Game එක Play කරන්න❗ 🖥https://youtu.be/2yfXEDaejhU ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔
තියෙන ටික කාලය හරියට Manage කරගෙන Game එක Play කරන්න❗ 🖥https://youtu.be/2yfXEDaejhU ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
1 651
13
🌗2026 MIDNIGHT SESSIONS DAY 03✨ 🔔සංගත සංකීර්ණ (ලිගන) ගැටලු සඳහා පුහුණුව මේ කොටස හැම අවුරුද්දකම වගේ රචනා ප්‍රශ්න පත්‍රයට ප්‍
🌗2026 MIDNIGHT SESSIONS DAY 03✨ 🔔සංගත සංකීර්ණ (ලිගන) ගැටලු සඳහා පුහුණුව මේ කොටස හැම අවුරුද්දකම වගේ රචනා ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්නයක් වැටෙන කොටසක්. ඒ නිසා හැමෝටම අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕන කොටසක්. ලංකාවටම FREE ❗️ 📺 Zoom + Youtube Live හරහා 📆මැයි 27 (බදාදා) ප.ව.10.30 සිට 11.30 දක්වා යාළුවන්ට කියන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 850
14
ජීවිතේට එන ප්‍රශ්න එක්ක තැවි තැවී ඉන්න එපා.... ඔයා ඔයාගේ ගමන යන්න❗ 🖥 https://youtu.be/UAZYXyoNkSo ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry |
ජීවිතේට එන ප්‍රශ්න එක්ක තැවි තැවී ඉන්න එපා.... ඔයා ඔයාගේ ගමන යන්න❗ 🖥 https://youtu.be/UAZYXyoNkSo ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
1 741
15
Father Dance | GENERATION 25 🔥 🖥https://youtu.be/JpmfByUpHa4 #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අ
Father Dance | GENERATION 25 🔥 🖥https://youtu.be/JpmfByUpHa4 #7th_Batch #Generation25 #TalentsByECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 659
16
🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨ 💙 Zoom Link: https://zoom.us/j/99395433643?pwd=Slzmb2HdfNNcAUPOzKsxoBSaGZj3T1.1 Zoom 3000 ස
🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨ 💙 Zoom Link: https://zoom.us/j/99395433643?pwd=Slzmb2HdfNNcAUPOzKsxoBSaGZj3T1.1 Zoom 3000 සීමාව ඉක්මවූ පසු youtube live ලබාදීම සිදුවේ. පාඩම ආරම්භය 10.30 ට සිදුවේ. ❤️https://t.me/Midnights26 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 822
17
ජීවිතේට එන අවිනිශ්චිතතාව එක්ක තමන්ගේ හීන අත අරින්න එපා ❌ උත්සහය එක්ක කිසිම දෙයක් Impossible නෑ🔥 🖥https://youtu.be/ARtrw6940
ජීවිතේට එන අවිනිශ්චිතතාව එක්ක තමන්ගේ හීන අත අරින්න එපා ❌ උත්සහය එක්ක කිසිම දෙයක් Impossible නෑ🔥 🖥https://youtu.be/ARtrw6940ZY ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 623
18
🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨ 🔔පළමු පාඩමෙන් විභාගයට සුලබව එන කොටස් සාකච්ඡා කිරීම 🔴සොයාගැනීම් ආශ්‍රිත විද්‍යාඥයින් 🔴ඩි බ
🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨ 🔔පළමු පාඩමෙන් විභාගයට සුලබව එන කොටස් සාකච්ඡා කිරීම 🔴සොයාගැනීම් ආශ්‍රිත විද්‍යාඥයින් 🔴ඩි බ්‍රෝග්ලි තරංග ආයාම 🔴හයිඩ්‍රජන් වර්ණාවලි 🔴ක්වොන්ටම් අංක ලංකාවටම FREE ❗️ 📆 අද ප.ව.10.30 සිට 11.30 දක්වා යාළුවන්ට කියන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 427
19
🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨ 🔔පළමු පාඩමෙන් විභාගයට සුලබව එන කොටස් සාකච්ඡා කිරීම 🔴සොයාගැනීම් ආශ්‍රිත විද්‍යාඥයින් 🔴ඩි බ
🌗2026 MIDNIGHT SESSIONS DAY 02✨ 🔔පළමු පාඩමෙන් විභාගයට සුලබව එන කොටස් සාකච්ඡා කිරීම 🔴සොයාගැනීම් ආශ්‍රිත විද්‍යාඥයින් 🔴ඩි බ්‍රෝග්ලි තරංග ආයාම 🔴හයිඩ්‍රජන් වර්ණාවලි 🔴ක්වොන්ටම් අංක ලංකාවටම FREE ❗️ 📆 අද ප.ව.10.30 සිට 11.30 දක්වා යාළුවන්ට කියන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1 267
20
2026 Midnight Sessions ආරම්භය Highlights ✨ විභාගයට ලකුණු එකතු කරගන්න පුළුවන් වැඩක් ❤️ ලංකාවට ම නොමිලේ 🔥 🖥https://www.youtub
2026 Midnight Sessions ආරම්භය Highlights ✨ විභාගයට ලකුණු එකතු කරගන්න පුළුවන් වැඩක් ❤️ ලංකාවට ම නොමිලේ 🔥 🖥https://www.youtube.com/live/Ak71xEaTDuc?si=qHnbiHvklQRMG4QR ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක
1 256