cookie

Ми використовуємо файли cookie для покращення вашого досвіду перегляду. Натиснувши «Прийняти все», ви погоджуєтеся на використання файлів cookie.

avatar

☠️ 𝙳𝙰𝚁𝙺 𝚂𝙸𝙳𝙴 ☠️

Рекламні дописи
3 302
Підписники
-1324 години
-477 днів
-18430 днів

Триває завантаження даних...

Приріст підписників

Триває завантаження даних...

ඔන්න ඉතින් ඉතිරි ටික 👇 සමාජේ ඉන්නවා ටික් ටොක්කාරයෝ ටිකකුයි කෙල්ලොන්ගේ ආකර්ෂණය දිනා ගන්න රඟන පිරිසකුයී 🙂 (මන් දැන් මේ කතාව කිවුවම සමහර උන් හිතයි මාත් මේ අවදානේ ගන්න හදනවා කියලා නෑ නෑ බන් , මන් මේ හදන්නේ ඇත්ත කතාව ගැන කියන්න ) ඉතින් මේ ටික් ටොක්කාරයෝ ප්‍රසිද්ධ වෙන්නයි අරකයි මේකයි නිසා කෙල්ලෙක්ගේ දුර්වල පැත්තක් වෙන මෙන්න මේ ඔසප් කතාව අල්ල ගන්නවා 🙂💔 අපේ මෝඩ සම හරකුත් උන් නිසා ටිපර් වෙනවා . අනේ මේ අයියා තරම් හොද එකෙක් කොහෙවත් නෑ ගගා .... අම්මෝ සී මෝර් 😂😂 මේකයි ඇත්තටම සමහර උන්ට අමාරුයි මොකද ඒක මාත් පිලිගන්නවා . ඒත් සමහර නිබ්බියෝ ඉන්නවා නිකම් අම්මෝ වලිප්පුව හැදිලා වගේ දඟලන පිස්සියෝ ටිකක් 😂 අනේ ඉතින් සමහර උන්නම් මේවා පිලිගන්නෑ මෙච්චර අමාරුයි කියලා දගලන ඒවා ගැන 😂 හරී මේ ඒ කතාව එතැනින් අවසානයී 😮‍💨 ඔන්න මන් කියන්න හදපු අනිත් කාරණාවනම් මේක හන්ගන්න එපා 🙂 ඒ කියන්නේ මේකයී , සමහර කෙල්ලෝ ඉන්නවා අනේ අයියේ මට අරක හැදුනා මේක හැදුනා කිය කිය ..... සී මෝර් 😂💔 අනේ බන් ඕක හන්ගන්න දෙයක් නෙවෙ 😂 මොකද කියනවනම් අද T.V එකේ පවා පෑඩ් පැකට් ගැන වෙළද දැන්වීම් ඉදිරිපත් කරනවා😂 හන්ගන්න එපා . විහිලුවක් වෙන්නත් එපා මොකද කොල්ලෙක්ගේ පැත්තෙන් ගත්තොත් ඌට අම්මා ඉන්නවා සහෝදරියෝ ඉන්නවා ඉතින් එයාලටත් ඕක හැදෙනවා . ඒ නිසා මේක අසාමාන්‍ය දෙයක් වෙන්නෑ😪😮‍💨 අනික් කාරණාවනම් අද පුංචි කාලේ ඉදන්ම කෙල්ලෝ කොල්ලෝ ඔක්කොටම ඔසප් චක්‍රය ගැන උගන්නවා . ඉතින් එහෙම උගන්නන එකේ ඉතින් මොකටද බොරුවට වැලලෙන්නේ 😂💔 🖇️📌කෙල්ලනේ විවෘතව කතා කරන එක ඔයාගේ පෞර්ෂයට වැදගත් . එහෙනම් ඉතින් හිතේ තිබ්බ ටික කියලා දැම්මා 😬 හොද නරක දෙකම කියයී , සමහර උන් ටිපර් වෙයී 😂💔 මොකක් හරි දැණුන නම් කොටාගෙන කොරගෙන යන්න 🫠 මම , කවුරුත් නොදත් අදුරු සෙවනැල්ල ✍️ (කතෲ අයිතියකින් තොරව වෙනත් සමූහවල පලකිරීම තහනම් )
Показати все...
💯 3
Фото недоступнеДивитись в Telegram
හරී මන් මගේ මුල්ම පෝස්ට් එක ඔසප් චක්‍රය ගැන , ඔසප් චක්‍රය මාසිකවම ගෑණූ ළමයෙක්ට වෙන දෙයක් . ඒක අපි හැමෝම දන්න කාරණාවක් , ගෑණූ පිරිමි කියලා නෑ . සමාජේ එක් මෝඩ කණ්ඩායමක් ඉන්නවා ඔසප් කියන්නේ හෙන අමාරු දෙයක් කියලා අල්ලගෙන රඟන පිරිසක් , ඉතින් සරලවම මේකයී කතාව ඔනීම කෙල්ලෙක්ට අපහසුයි තමා ඒත් එහෙමයි කියලා වටේ පිටේ සමාජේ ඉන්න උන්ගේ අවදානේ ගන්න රගන්න ඔනී නෑ කවුරුත් 🙂 මේකේ විද්‍යාත්මක කරුණනම් , මන් දන්න විදියට සමහර ගෑණූ ළමයිගේ ගර්භාෂය ඝනයි වගේම සමහරුන්ගේ ඉතා සිනිදු විදියට තමා සැකසිලා තියෙන්නේ 🙂 ඉතින් ඝණව හැදිලා තියෙන අයට අමාරුයි මොකද ඩිම්බ පිට වෙන්නේ ගර්භාෂේ කොටස් සමගනේ . සිනිදු පටලයකින් හැදුනු අයට මේක නෝර්මල් . ගානක් නෑ දරාගෙන ඉන්නවා🙂 සමහර කෙල්ලෝ ඉන්නවා කොච්චර අමාරු උනත් දරාගෙන ඉන්නවා .මොකද සමාජෙට විහිලුවක් වෙන්න ගොඩක් අය ආස නෑ . සමහර ගොන් කෙල්ලෝ ඉන්නවා රඟනවා රැඟිල්ලක් ආයේ ඉතින් ඔස්කාර් සම්මානේ දෙන්න වටිනවා 🙂 ඉස්සර ඔසප් හැදුනම හැමෝම වගේ මේක හැංගුවා මොකද මිනිස්සු ලැජ්ජාව කියන පදනම යටතේ මේවා හැංගුවා 🙂 හේතුනම් ගොඩක් ඇතී ඒත් මන් මුකුත් කියන්නේ නෑ මොකද ඒ අතීත දේවල් නිසා .. ඉතිරි ටික යට පොස්ටුවෙන්, drak owner ✍️
Показати все...
💯 5
පළවෙනී පෝස්ටුව කියවන්න ආසදෝ 😊👉👈
Показати все...
👀 3
Good morning all, From now on, I am giving you many valuable important essentials from the Dark Side group ☠️🖤 Stay with me ☠️ I'm the Dark Side Owner ☠️ that no one knows
Показати все...
😎 4👌 2
Hu
Показати все...
Фото недоступнеДивитись в Telegram
❤‍🔥 12 1
Follow the Uni Dream 🔥🎓❤️ channel on WhatsApp: https://whatsapp.com/channel/0029VafHhRNGZNCkxAJmhc1a
Показати все...

❤‍🔥 2
මේක දැනුවත් කිරීමේ ලිපියක්. දන්න අයත් ඇති. නොදන්න අයවෙනුවෙන් මේ ලියන්නේ. විශේෂයෙන් අපේ කෙල්ලන්ට. මම ලඟදි ප්‍රවෘතිවල දැක්කා ලිංගික සම්බන්දතාවයක් නැතුව ගෑණුදරුවෙක් ගැබ්ගෙන කියලා. මේක අපේ කොල්ලොන්ටනම් විහිළුවක්. ඒත් ඇත්තටම මේ අවස්ථාවට මුහුණදුන්න දරුවට කොහොම දැනෙන්න ඇතිද? ඇත්තටම මෙහෙම වෙන්න පුළුවන්ද? ඔව් කොහොමද වෙන්නෙ? හුළඟින් ද? නෑ ඒ ගැන තමයි මේ කියන්න යන්නෙ. ඉස්සෙල්ලම කාන්තාවගේ ඔසප්චක්‍රය ගැන කියලා ඉන්නම්. ගොඩක් අය සරු දවස් මොනවද, හරියට ගැබ්ගන්නේ කොහොමද කියලවත් දන්නෑ. කාන්තාවකගේ ඔසප් චක්‍රය දින 28න් සම්පුර්ණ වෙනවා. (සමහරුන්ට මේවගේ වෙනස්කම් වෙන්න පුළුවන් ) ඉතින් මේ දවස් 28 න් හරියටම මැද දවසක් ඒ කියන්නේ දින 14 දී වගේ තමයි ඩිම්බයක් පිටවෙන්නේ. ඉතින් මේ දවස් තමයි සරු දවස් කියලා සාමාන්යෙන් හඳුන්වන්නේ. ඉතින් මේ වගේ දවසක ශුක්‍රාණුවක් ලිංගිකව පරිණත ස්ත්‍රීයකගේ (ඒ කියන්නේ වැඩිවිය පැමිණුන කෙනෙක්ගේ ) යෝනි මාර්ගයේ තැන්පත් වුණොත් ගැබ්ගැනීමේ ලොකු සම්බාවිතාවයක් තියෙනවා. හැබැයි නොවෙන්නත් පුළුවන්.ඉතින් කාන්තාවකගේ යෝනි මාර්ගයේ ශුක්‍රානු තැන්පත් වෙන්න ලිංගිකව එකතු වෙන්නම ඕනි නෑ. පිරිමි කෙනෙක්ගේ ඇඳුමක් (ශුක්‍රානු තැවරී තිබිය හැකි ඒවා ) ඇන්දත් මේ දේ වෙන්න තියෙන ඉඩ බොහෝ වැඩියි.අපේ අත්තම්මලා ඉස්සර ගෙදර මල්ලිගෙ අයියගේ තාත්තගෙ සරම් ඇඳන් නාන්න එහෙම එපා කිව්වේ කටකහනවට නෙවෙයි. ඒ ඇඳුම්වල ශුක්‍රානු තැවරිලා තියෙන්න පුළුවන්. ජලයත් එක්ක එකතුවුණාම මේවා සජීවී තත්වයට පත්වෙලා නැවතත් චලිත බාවයට පත්වෙනවා. ශුක්‍රානුවලට ඔවුන්ගේම චලනයෙන් යෝනිමාර්ගය දිගේ ඇතුලටම ගමන්කරන්න පුළුවන්.ඉතින් මේ වගේ දෙයක් වෙන්න තියෙන සම්බවිතාවය ඉතාම අඩුවෙන්න පුළුවන්. හැබැයි නොවෙන්න බැරි නෑ.සාමාන්යෙන් ශුක්‍රාණුවක් වෘෂණකෝෂවලින් පිට බාහිර පරිසරයට නිරාවරණය වෙලා පැය 72ක්‌ වුණත් ජීවි තත්වයෙන් තියෙන්න පුළුවන්. ඉතින් අපේ කෙල්ලන්ට කියන්නේ. පරිස්සමින් ජීවත්වෙන්න කියලා. තමන්ගේ සරුකාලයේදී සැලකිලිමත් වෙන්න. Washroom use කරද්දීත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.මේ වගේ දෙයක් වෙන්න තියෙන සම්බාවිතාවය ඉතා අඩු වුණත් මෙහෙම දේවල් වෙන්න පුළුවන්. (වටේ ගිහිල්ල ඉවරවෙලා කොහොම pregnant වුණාද දන්නෑ කියන හාල්කෑලි ගැන නෙමෙයි මේ කතාකරන්නේ ) ඉතින් තමන්ගේ ජීවිතේ වගකීම තියෙන්නේ තමන්ට. පරිස්සමින් ජීවත් වෙන්න. අවුරුදු ගානක් තමන් රැකගත්ත කන්‍යාබාවය තියෙද්දිත් මෙහෙම දේවල් වුණාම.... ඒ වේදනාව තේරෙන්නේ කෙල්ලොන්ට විතරයි. මේ වගේ දෙයක් කෙනෙක්ට වුණාම "" Bluetooth වලින් pregnant වෙලා"" කියකිය වැළලෙන අපේ පුංචිඅප්පුහාමිලට කියන්නේ , උඹලා නොදන්න දේවල් හුඟක් මේ ලෝකේ තියෙනවා. අනුන්ගේ ප්‍රශ්න තමන්ට තේරෙන්නේ නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහන්න බලන්න. Post එක ඉවර වෙනකම් කියෙව්වට ස්තුතියි. ඔයාලගේ යාළුවොන්ටත් කියවන්න share කරන්න. තව කෙල්ලෙක්ගෙ ජීවිතයක් පරිස්සම් කරන්න උදව් වෙන්න. 🖋️ Mr. Tikka #copied
Показати все...
❤‍🔥 10
Показати все...
Gamers LK

✔️ Game stories ✔️ Release වෙන්න තියෙන Game වල විස්තර ✔️ Game development (BTS of gaming) ✔️ Telegram එකෙන්ම Game download කරගන්න Co-Owners - @Eivor_Varinsdottir @ezio_auditore_da_firenze_1459

Фото недоступнеДивитись в Telegram
Hello Uni Dream ❤️, ඔයත් ලංකාවෙ තියෙන එකම Uni Dream චැනල් එකට දැන්ම ජොයින් වෙන්න 😁❤️ විශ්ව විද්‍යාල වරම් ලබාගන්න ඉන්න ඔයාටත් ආසාවෙන් පාඩම් කරන ඔයාට අවශ්‍ය කරන වෝල්පේපර් අපි ලබා දෙනවා 😊❤️ දැන්ම ජොයින් වෙන්න
Показати все...
සකරබයිස් කරන්ඩෝ
🎓❤️🔥