cookie

Мы используем файлы cookie для улучшения сервиса. Нажав кнопку «Принять все», вы соглашаетесь с использованием cookies.

avatar

ℍ𝕒𝕤𝕙𝕚 𝗽𝗿𝗶𝘃𝗮𝘁𝗲 𝗕𝗹𝗼𝗴

Больше
Рекламные посты
1 204
Подписчики
-324 часа
-157 дней
+8130 дней

Загрузка данных...

Прирост подписчиков

Загрузка данных...

Reaction 500 පුරවලා තියන්න මන් ඊලග එපියත් ටයිප් කරන්න පටන් ගන්නම්......🥰 හෙට කතාව අනිවාර්යයෙන් අරන් එනො රියැක්ශන් පිරිලා තිබ්බොත්.. බලමු චූටියෝ ටික ඔයාලා හෙට කතාව ඉල්ලගනීද නැත්තම් මට මගෙ පාඩුවෙ පාඩම් වැඩක් කර්ගන්න පුලුවන් වෙයිද කියලා😌ඔය දෙකෙන් කෝක උනත් මන් සතුටින් පැටව්නෙ..❤️
Показать все...
6
Показать все...
මිස්ටර් ඩේවිල්

(කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම හෝ වෙනත් සමූහ වල පළ කිරීම සපුරා තහනම්)

42💔 2
Фото недоступно
මිහිදන් වූ ප්‍රේමයක පටලැවිල්ල ....❤️ < " හෝම්කමින්ග් " > ……………CHATHU PERSONL BLOG ................ ✍️ ..@Chathupinkheart
Показать все...
J o I n W i T h U s 🤍
මගෙ කතාවලට ආදරේ පිරිස චැනල් එකේ ඉන්න.. ලෙෆ්ට් වෙවී ජොයින් වෙන අයට ආපහු චැනල් එකට ජොයින් වෙන්න බැරි වෙයි චූටියෝ ටික..ඒකට සමාවෙන්න ..මන් අද කාලේකින් ඒ පැත්තට යනකොට තමා දැක්කෙ බොහෝ පිරිසක් ලෙෆ්ට් වෙනවයි ජොයින් වෙනවයි..ඉතින් මගෙ කතාව සමහරක් විට අවුල් නිසා හෝ මන් කතාව එකදිගට නොදැන නිසා වෙන්න පුලුවන් එයාලා චැනල් එකෙන් ලීව් වෙන්න.. ඉතින් මන් හැමෝගෙම හිත් හොද වෙන්නත් එක්ක චැනල් එකෙ ලින්ක් මාරූ කරා.. ඔන්න දැන් ඉන්න පිරිසට විතරයි බ්ලොග් එකෙ ඉන්න පුලුවන් ..මෙතනිනුත් කැමති අයට අයින් වෙලා යන්න පුලුවන් 🫠 මගෙ බ්ලොග් එකෙ ලින්ක් එක ආපහු බෝහෝ කාලේකට ශෙයාර් වෙන එකක් නෑ ඉතින්... ආදරෙයි චූටියො ටික ඔයාලාට.. මන් කතාව දෙනකන් මේ විදිහටම ඉවසීමෙන් බලන් ඉන්න පුලුවන් ඔයාලාට මිස්ටර් ඩේවිල් ඉවර උන ගමන් රාක්ශස් කතාව හෝ මන් පෙරවදනක් දාලා නතර කරපු සීතල හදවතක් කතාව අරන් එන්නම්.. #චූටිඕතරි❤️
Показать все...
🥰 107
Показать все...
මිස්ටර් ඩේවිල්

(කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම හෝ වෙනත් සමූහ වල පළ කිරීම සපුරා තහනම්)

335💔 8
Фото недоступно
ඇත රිදී සිත බොහෝ සේ ප්‍රශ්න කම්කටොලු තිබේ බෝ සේ දරන්නට බෑ මේ ජීවිතේ සිත සවිමත් කරගන්න පමණක් ඉතිරිව තිබෙ.. Hashi✍ #Sad
Показать все...
💔 55❤‍🔥 5
දැනුනෙ නැති උනත් ආදරේ... ඉරිසියා හිතුනා වෙන කෙනෙක්ගේ වෙනවා කියූ දිනේ.. නතර කරන්නට නොහැකි මොහොතේ... පසුතැවී පලක් නැත එක් කරමි සුබ පැතුම් මෙලෙසේ.. ආරූගෙ හදවතින්.......❤️‍🩹
Показать все...
💔 122
00:03
Видео недоступно
💯♋️✅ 😋 NEW OFFER 😋  ✅♋️💯 🔐HOT CHANELS NEW REALIZED🔐 ☠️ APPS PREMIUM LIFE TIME ගන්න හෙව්වට හම්බවුණේ නැද්ද. ☠️ TELEGRAM FREE PACKAGE 😌👇පහල තියන බටන් දෙකෙන් අදම අරගන්න. 🧲TELEGRAM වල ඔයා හොයන ඕනම ජාතියක GROUPS CHANELS ගන්න GET FREE PACKAGE බටන් එක ඔබන්න.🤘 😏SL VIP KINGDOM FREE PACKAGE😏 😱Features 😱😉👇👇        👉 කතා කියවන්න        👉 Films බලන්න        👉 ඕනම ජාතියක සින්දු අහන්න        👉 Video බලන්න        👉 lovely video බලන්න 👉 buy කරන්න විවිධ දේවල් 👉 Free VIP group එක ගන්න     ⭕️ ඒ වගේම අපේ Free VIP Group එකෙන් ඔයාට,          👉 You tube link audio/video විදිහට download කරගන්න.        👉 ඕනම song එකක් download කරගන්න.        👉 ඕනම Film එකක් download කරගන්න.        👉 AI එක්ක crypto ගැන හොයන්න.        👉 Telegram  games ගහන්න.        👉 අලුතින් යාලුවො හොයාගන්න.        👉 AI ගෙන් ඕනම දෙයක් හොයන්න.         🧲  APPS LIFE TIME PRIMIUM ඕනි කට්ටිය LIFE TIME PREMIUM PACKAGE බටන් එක ඔබල JOIN වෙලා ඉන්න.❤️‍🩹 (තොරතුරු චැනල් එක හරහා) ✅එකතු වෙන්න. SL KINGDOM එකත් එක්ක.
Показать все...
6.96 KB
LIFE TIME PREMIUM PACKAGE
FREE PACKAGE
SL KINGDOM
Показать все...
මිස්ටර් ඩේවිල්

(කතෘ අවසරයකින් තොරව උපුටා ගැනීම හෝ වෙනත් සමූහ වල පළ කිරීම සපුරා තහනම්)

344
කතාව දැම්මොත් කියවන්න අය ඉන්නවද.... 🫠🫠
Показать все...
127
Выберите другой тариф

Ваш текущий тарифный план позволяет посмотреть аналитику только 5 каналов. Чтобы получить больше, выберите другой план.