cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🩺 Doctor Dream 👩‍⚕️👨‍⚕️

Channel link ➡️ https://t.me/+Uo_WU4J6eXZmMzk1

Show more
Advertising posts
11 455Subscribers
+7124 hours
+397 days
-6230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

වෙන්න ඕනි කරපු වැරදි ආපහු නොකරන්න හිතාගෙන ඒ වැරදි අමතක කරලා ✅ ආපහු අලුත් ගමනක් පටන් ගන්න එක🌕 වැඩ ගොඩ ගහගත්තා නම් ඒව දැන් වෙලා ඉවර නේ ආපහු එහෙම නොකරන්න ඒ වැඩ ඉවර කරගන්න පටන් ගන්න🚨 අධ්‍යාපනයට වැඩක් නැති බාධා වෙන දේවල් නවත්තලා දාන්න මොකද එක වැරද්දක් ඔයාගේ විභාගෙට ලොකු බලපෑමක් කරන්න පුළුවන් සතියක වැඩ ගොඩ ගැනෙන එක ඇති කාලයකට වැඩ ගොඩ ගැහෙන්න🥲
Show all...
14
Repost from N/a
කාලය ජීවිතය වෙනස් කරයි නමුත්, ඒ වෙනස නිකම්ම ඇති නොවේ ඒ වෙනස ඇතිකරගන්න තමන් මහන්සියෙන් කැපවීමෙන් වැඩ කරන්න ඕන.🥺💗😍
Show all...
Hello girls ❤️🥰
Show all...
😍 24
Repost from N/a
ඔයා ඩොක්ටර් කෙනෙක් වෙලා පලවෙනි ලෙඩාට බෙහෙත් දුන්නට පස්සේ ඔයාට මොනව හිතේවි ද?
Show all...
🥰 24👍 3
ටිකක් හිතන්න❤️❤️ පැය ගානක් පැය 15-16 ක් වැඩ කරන්න උපරිම පැය 12 ක් වත් වැඩකරන්න ,✅ ඉස්කෝලෙ ඉවර වෙලා පොඩි brake එකක් අරන් ආපහු රෑ වෙනකල් වැඩ කරන්න ආපහු පාන්දර ඇහැරෙන්න🙂 ඉස්කෝලෙ library period එකෙත් ගානක් හදන්න p6 පොත් පෙරලා පෙරලා ගණන් හොයන්න🤟 පාඩමක් නොතේරෙන වචනයක් හරි ඉස්කෝලෙ සර්ගෙන් හෝ මිස්ගෙන් ආයේ ආයේ අහලා තේරුම් කරගන්න 🌕 කොටින්ම කිව්වොත් අනිත් හැම වැඩේ ම අතහැර ල පාඩම් කරන්න❤️ මේ හැම දේටම ඕනි උනන්දුවක්😁(post එකේ දිශානතිය වෙනස් උනා නේද.)✅ ඒකට සාමාන්‍ය උනන්දුවක් මදි❤️ උනන්දුව නැති නම් හිතන්න මොකකට ද ඔයා OL ඉවර වෙලා AL bii තෝරගත්තෙ ❓❕ ඒ දවස් වල ඔයාට තිබ්බේ අරමුණ මොකක්ද❓❔ ඔයාලගේ දෙමව්පියෝ මාසෙට දාස් ගණන් පන්ති fees වලට වියදම් කරන්නේ මොන හේතුවට ද❓ ඔය ටික ගැඹුරින් හිතන්න😊නැති වෙලා.හෝ අඩු වෙලා තියෙන උනන්දුව ආයෙත් ඔයාට එයි👍
Show all...
56❤‍🔥 9👍 2
DOCTOR ❤️
Show all...
බයෝ අරිෂ්ටය quiz days ඔක්කොම Day 01 https://t.me/bioarishte/6 Day 02 https://t.me/bioarishte/56 Day 03 https://t.me/bioarishte/107 Day 04 https://t.me/bioarishte/138 Day 05 https://t.me/bioarishte/187 Day 06 https://t.me/bioarishte/244 Day 07 https://t.me/bioarishte/277 Day 08 https://t.me/bioarishte/305 Day 09 https://t.me/bioarishte/339 Day 10 https://t.me/bioarishte/354 Day 11 https://t.me/bioarishte/367 Day 12 https://t.me/bioarishte/374 Day 13 https://t.me/bioarishte/398 Day 14 https://t.me/bioarishte/443 Day 15 https://t.me/bioarishte/487 Day 16 https://t.me/bioarishte/534 Day 17 https://t.me/bioarishte/580 Day 18 https://t.me/bioarishte/625 Day 19 https://t.me/bioarishte/730 Day 20 https://t.me/bioarishte/784 Day 21 https://t.me/bioarishte/828 Day 22 https://t.me/bioarishte/865 Day 23 https://t.me/bioarishte/905 Day 24 https://t.me/bioarishte/952
ඔයා තාම join උනේ නැත්නම්
so sad( කට උල් කරගත් රට මෝඩයාගේ meme එක😂☺️)
මෙච්චර කාලයක් කියලත් join උනේ නැත්නම් ...දැන්වත් join වෙන්න..😊😊
ආස හිතෙයි (ආපහු අර meme එක😂✌️)
තේරෙනව ඇතිනේ අපි කොච්චර වැඩ කොටසක් ඔයාලට කලාද කියල මේ ටික කාලෙට.... ඉතුරු ටිකවත් මිස් නොකරගන්න join වෙන්න 😘😘 "ඔයා join නොවී හිටි ටික කාලේට අනිත් අය වැඩ ගොඩක් කරගෙන"
https://t.me/bioarishte
Show all...
Repost from N/a
🛍💀💀💀💀 🔠🔠🔠🔠🔠 ‼️ ඉක්මනින් Active කරගන්න තව ටික දෙනාටයි ගන්න පුළුවන් වෙන්නෙ 🔔ක්‍රිකට් නම් ක්‍රිකට්, ෆිල්ම් නම් ෆිල්ම්,නව කතා නම් නව කතා ඒ විතරක්ම නෙවෙයි නොදන්න දේවලුත් හුගක් දැනගන්න සහ Free Internet යන ක්‍රම ඔයාට එකම Click එකකින් ගන්න පුළුවන්.🙂🖖
අය මෙහෙම චාන්ස් එන්නැති වෙයි.
❤️යට Button එකෙන් අරගන්න.
Show all...
ACTIVE FREE OFFER...🫧
THE MOST PRIVATE GROUP №1 ❌ They are robbing Crypto Exchanges for Millions of dollars! Yesterday profit = 50,000$+ 👉 https://t.me/+5YRwSjrwkCIwNDE1 👉 https://t.me/+5YRwSjrwkCIwNDE1 👉 https://t.me/+5YRwSjrwkCIwNDE1 Go fast! Only the first 1000 subs will be accepted! 👀🚀
Show all...
Sign in and get access to detailed information

We will reveal these treasures to you after authorization. We promise, it's fast!