cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Edu Korean Lanka

안녕하세요 👋 🇰🇷කොරියානු විභාගයට ආදාල සියලුම PDF / Notes / Papers / Images / Books එකම තැනකින් 100% නොමිලේ 💯 🙏🙏🙏🙏🙏 EDU KOREAN LANKA සමූහයට මෙතනික් සම්බන්ධ වෙන්න 👇 https://t.me/+kGv2utoH_AFiMjBl

Show more
Advertising posts
6 781Subscribers
-1324 hours
-837 days
-27030 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🏷️කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය කොරියානු වචන තේරුම සහ උච්චාරණය සමගම 🇰🇷🔥👇 🌼금년 කම්(න්යොන්) 👉 මේ අවුරුද්ද 🌼올해 - ඔරෙ 👉 මේ අවුරුද්ද 🌼오늘 - ඔනල් 👉 අද 🌼밭 - පාථ් 👉 පාත්තිය 🌼고구마 - කොගුමා 👉 බතල 🌼맛 - මත් 👉 රස 🌼사람 - සරම් 👉 මිනිසා 🌼서로 - සොරො 👉 එකිනෙකා 🌼시설물 - ශිසොල්මුල් 👉 පහසුකම් 🌼공간 - කොංගන් 👉 පොදු ස්ථාන 🌼필요가 - පි(ර්යො)ගා 👉 අවශ්‍යතාව 🌼늦은 시간 - නජන් ශිගාන් 👉 පරක්කු වේලාව 🌼방면 - පංම්යොන් 👉 දිශාව 🌼눈을 감다 - නුනල් කම්දා 👉 ඇස් පියාගෙන 🌼치수 - ඡිසෝ 👉 ප්‍රමාණය 🌼허가서 - හොගාසො 👉 අවසර පත 🌼전방 - චොන්පං 👉 මුල, ඉදිරිය 🌼식품 - ශික්ඵුම් 👉 ආහාර 🌼서행 - සොහෙං 👉 වේගය අඩු කරනවා 🌼정상 - චොංසං 👉 සාමාන්‍යයෙන් 🌼바르게 - පාරගේ 👉 නිවැරදිව 🌼신분증 - ශින්බුන්ජං 👉හැඳුනුම්පත 🌼이자 -  ඉජා 👉පොළිය 🌼옛날 - යෙත්නල්  👉 ඉස්සර 🌼 만 - මාන් 👉 පමණක් 🌼 마다 - මාදා 👉 පාසා 🌼재단 - චෙදන් 👉 පදනම,  🌼인력 - ඉන්(ර්යොක්) 👉 මිනිස් ශ්‍රමය 🌼편소 - ඵ්යොන්සො 👉 එදිනෙදා 🌼책임 - ඡෙගිම් 👉 වගකීම ⭕හැමෝම Note එකක් දාගෙන පාඩම් කරගන්න 📝🇰🇷 🏷️කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය ක්‍රියා පද තේරුම සහ උච්චාරණය සමගම 🇰🇷🔥👇 🌺준비하다 - චුන්බිහාදා 👉 සුදානම් කරනවා 🌺구별하다 - කු(බ්යොල්)හාදා 👉 🌺넣다 - නොත්දා 👉 තබනවා 🌺안전하다 - අන්ජොන්හාදා 👉 ආරක්ෂා වෙනවා 🌺 쉽닫 - ස්විප්තා 👉 පහසුයි 🌺사용하다 - සයොංහාදා 👉 භාවිතා කරනවා 🌺되었다 - ත්වෙඔත්දා 👉 වුනා 🌺상하다 - සංහාදා 👉 නරක්වෙනවා 🌺먹다  - මොක්තා 👉 කනවා 🌺배탈이 나다 - පෙථරි නාදා 👉 බඩ රිදෙනවා 🌺쉽다 - ස්විප්තා 👉 පහසුයි 🌺설사를 하다 - සොල්සාරල් හාදා 👉 පාචනය 🌺심하다 - ශිමිහාදා - දරුණු වෙනවා 👉නරක අතට හැරෙනවා 🌺토하다 - ථෝහාදා 👉 වමනේ යනවා 🌺아프다 - ආඵදා 👉 අසනීප වෙනවා/ රිදෙනවා 🌺예방하다 - යෙබංහාදා 👉 වලක්වනවා 🌺읽다 - ඉක්තා 👉 කියවනවා 🌺고르다 - කොරදා 👉 තෝරනවා 🌺존중하다 - චොන්ජුංහාදා 👉ගරුකරනවා 🌺조퇴하다 - චො(ථ්වෙ)හාදා 👉 කලින් පිටත් වෙනවා
Show all...
👍 4
🏷️කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය කොරියානු වචන තේරුම සහ උච්චාරණය සමගම 🇰🇷🔥👇 🌼금년 කම්(න්යොන්) 👉 මේ අවුරුද්ද 🌼올해 - ඔරෙ 👉 මේ අවුරුද්ද 🌼오늘 - ඔනල් 👉 අද 🌼밭 - පාථ් 👉 පාත්තිය 🌼고구마 - කොගුමා 👉 බතල 🌼맛 - මත් 👉 රස 🌼사람 - සරම් 👉 මිනිසා 🌼서로 - සොරො 👉 එකිනෙකා 🌼시설물 - ශිසොල්මුල් 👉 පහසුකම් 🌼공간 - කොංගන් 👉 පොදු ස්ථාන 🌼필요가 - පි(ර්යො)ගා 👉 අවශ්‍යතාව 🌼늦은 시간 - නජන් ශිගාන් 👉 පරක්කු වේලාව 🌼방면 - පංම්යොන් 👉 දිශාව 🌼눈을 감다 - නුනල් කම්දා 👉 ඇස් පියාගෙන 🌼치수 - ඡිසෝ 👉 ප්‍රමාණය 🌼허가서 - හොගාසො 👉 අවසර පත 🌼전방 - චොන්පං 👉 මුල, ඉදිරිය 🌼식품 - ශික්ඵුම් 👉 ආහාර 🌼서행 - සොහෙං 👉 වේගය අඩු කරනවා 🌼정상 - චොංසං 👉 සාමාන්‍යයෙන් 🌼바르게 - පාරගේ 👉 නිවැරදිව 🌼신분증 - ශින්බුන්ජං 👉හැඳුනුම්පත 🌼이자 -  ඉජා 👉පොළිය 🌼옛날 - යෙත්නල්  👉 ඉස්සර 🌼 만 - මාන් 👉 පමණක් 🌼 마다 - මාදා 👉 පාසා 🌼재단 - චෙදන් 👉 පදනම,  🌼인력 - ඉන්(ර්යොක්) 👉 මිනිස් ශ්‍රමය 🌼편소 - ඵ්යොන්සො 👉 එදිනෙදා 🌼책임 - ඡෙගිම් 👉 වගකීම ⭕හැමෝම Note එකක් දාගෙන පාඩම් කරගන්න 📝🇰🇷
Show all...
👍 2
2023 කොරියානු භාෂා විභාගයේ 3 වන අදියර විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.පහත link එක හරහා ප්‍රතිඵල ලබා ගත හැකිය.🇱🇰✈️🇰🇷Congratulations 😍❤️‍🩹 2023 කොරියානු භාෂා විභාගයේ 3 වන අදියර විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.පහත link එක හරහා ප්‍රතිඵල ලබා ගත හැකිය. Cut off නිෂ්පාදන 160 ධීවර 115 සමත් සියලු දෙනාට ඉක්මනින් කොරියානු සිහිනය සැබෑ වේවා. 🇰🇷🎯🇱🇰 https://www.slbfe.lk/slbfe-announcement/announcement-result-of-7thmanufacturing-3rd-fishery-2nd-round-eps-point-system/
Show all...
2👍 1
විභාගය සමත් සියලු දෙනාටම අපගෙන් සුභ පැතුම්...! 🇰🇷
Show all...
*🌻කොරියානු බසින් ඉලක්කම් 1 සිට 10 ට ඉගෙනගමු. කොරියාවේ භාවිතා කරන ඉලක්කම් ආකාර දෙකකි🌻.* 🦋NATIVE NUMBERS🦋 🌸එක 01 හනා hana 하나 දෙක 02 දුල් dul 둘 🌸තුන 03 සෙත් / සෙට් set 셋 🌸හතර 04 නෙත් / නෙට් net 넷 🌸පහ 05 දසොත් daesot 다섯 🌸හය 06 යොසොත් yosot 여섯 🌸හත 07 ඉල්ගොප් ilgop 이곱 🌸අට 08 යොදොල්බ් yodolb 열덥 🌸නවය 09 අහුප් ahup 아훕 🌸දහය 10 යොල් yol 열 🦋SINO NUMBERS🦋 ✅එක 01 ඉල් il 일 ✅දෙක 02 ඉ ee 이 ✅තුන 03 සම් sam 삼 ✅හතර 04 සා sah 사 ✅පහ 05 ඔ O 오 ✅හය 06 යුක් yuk 육 ✅හත 07 චිල් chil 질 ✅අට 08 ඵල් phal 팔 ✅නවය 09 කූ koo 구 ✅දහය 10 සිප් ship 십
Show all...
2
විභාගය සමත් සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම් ..! ✈️🇰🇷
Show all...
3
දුප්පත් මනුස්සයා වෙනුවෙන් හැමදාම හිටපු දඩබ්බරයෙක් 💔 ඔබතුමාට නිවන්සුව ලැබේවා 🙏🥺
Show all...
🙏 11👍 4