cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Razor Techᵀᴹ 🇱🇰

🌙 මානයෙන් එපිට වෙනමම මානයක් කරා 👁 Tech සම්බන්ධ වැදගත් Articles, Hacking ,Tips, Memes හැමදේම එකම තැනකින් 🌚🔥 Tutorials ද හොයන්නේ 🌝 ? 🌿Join :- @TutorialLK 🍃Join our community at @Razor_Tech 😌

Show more
Advertising posts
2 320Subscribers
-224 hours
-97 days
-4430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

📞 ඔන්න යාලුවනේ කාලේකට පස්සේ මම හදපු ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන අලුත් App එකක් අරගෙන ආවා. 📱 🫰 මේ App එක E-money හරි Cryptocurrency ගැන හරි Interested කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. 😎 හරි එහෙනම් වැඩි කතා නැතුව මේකේ තියෙන් features ගැන කතා කරමු. 🌐 ඔයා trading ගැන interested කෙනෙක්නම් ඔයාට මේ app එක හරහා E-book වලින් free trading ඉගෙන ගන්න පුළුවන්. ඒකියන්නේ ගොඩක් අය paid දෙන E-books අපි මේකෙන් free දෙනවා. ✅ ඒ වගේම ඔයා trading ඉගෙන ගන්නකම් අපි ඔයාට මේ app එකෙන් free signal දෙනවා. ♦️ ඒවගේම ඔයාගේ margin එකට ගැලපෙන plan එකකුත් මේ app එකෙන් generate කරගන්න පුළුවන්. 💲 ඒ වගේම trading කරන ඔයාට ඕන news, economic calendar, halving, market overview වගේ ඒවත් අපි ඔයාට free දෙනවා. 🔵 මම personally try කරපු E-money source මම proof එකක් ඔයාලට share කරනවා ඒවගේම ඔයාලට කියන්න ඕන මේක 🔥100% Free app එකක්. Try කරලා බලලා ඔයාට හොදයි නම්🌟 review එකක් දාන්න. අව්ලක් තිබ්බොත් කියන්න හදාගන්න. 🛍️Play store - https://play.google.com/store/apps/details?id=com.anuhas.cryptohez 🧑‍💻 මම : https://kaveeshaanuhas.info 🙏 Special thanks https://kaveeshainduwara.lk 😇 එහෙනම් guys good bye 👋
Show all...
Repost from DevelopersLK

Whatsapp එකට අලුතෙන් එන්න තියෙන Features කලින්ම දැනගන්න set වෙන්න Beta එකටත් කලින් එන්න තියෙන features photos එක්ක දානවා https://whatsapp.com/channel/0029VaMltgf1XquU2NWGuU28
Show all...
🔥 7
❤️
🔥 2
😁
😥
Add a comment
Repost from Methuka [Public]
බියුටිපුල් වොල්පෙපර්ස් 🧑‍💻 මම internet scroll කරලා හොයාගත්ත Best Wallpapers ටිකක් තමා මේ. ඕන තරම් Phone Wallpapers හොයාගන්න තිබ්බට Desktop Wallpaper හොයගන්න නෑ. 😎 මේකට මම Mac Os Default Wallapapers ටිකක් දැම්මා. (මට සෙට් වෙච්ච එවා) තව දෙයක් කියන්න තියෙනවා මේ Wallpapers වලට සෙට් වෙනම Display Resolution එක තමයි 1920*1080. 💪 අගල් 17,19 Moniters වලට කර උපරිම චාටර් එකක් ලබා ගත හැක.😂 පහළින් ගොහිම් බාගන්න. 🙃 https://bit.ly/3vCDOVd
Show all...
7👍 2
Repost from Methuka [Public]
Google කුකුලා හැක් කලෙමි.🙃 (2) 2024 ත් ලබලා තියෙද්දි තාම කාලකන්නියා වගේ ඉන්නව නේද. 🤓 අද අපි බලමු හරියටම ගුගල් කුකුළා හැක් කරන්නේ කෝමද කියලා. 🌚 ඉතින් මම අවුරුදු එකහමාරකට කලින් විතර දැම්මා මේක කරන හැටි, දැන් උබ හිතනවා ඇති මුට පිස්සුද කියලා ආයේ දාන්නේ 🤨 ඒ ක්‍රමයෙන් දැම්මාම කුකුලා යන්නේ එකදිගටම ගස්,ගල් අදාලම නැති වෙනවනේ 🗿 (දැකලා නැති උන්ට - ) එක මොකෙක්ටවත් පෙන්නුවත් දන්නවා උබ මොකක් හරි ජිල්මාට් එකක් දාලා මේක කරලා තියෙන්නේ කියලා 😞. එවා දැන් අදාලම නෑ. 💪 මේකේ වෙනස් වෙලා තියෙන්නේ කොඩ් එක විතරයි ඉතිම්. 🌚 පරණ Post එකේ විදියට ගිහිල්ලා Step 4 එකේදි paste කරන්න තියෙන code එකට පහල code එක දාන්න පරන පොස්ටුවට යම්න මෙම්තනිම් Code :- https://t.me/Methuka/250 මේ ජිල්මාට් එක දාලා හැම්ක් කරා කියලා පොලිසිය කුදලන් යන්නේ නෑ ලස්සන ලමයෝ 😂 බලන් ඉන්නේ නැතුව අතට අහුවෙන එකක් දාන් යන්න 😌 @Methuka 👨‍💻🇱🇰
Show all...
❤‍🔥 28👍 4🔥 3 1👏 1
Wishing you all the best on your exam 💪❤️
Show all...
Repost from N/a
එකසැරේම ගොඩක් Delete කරලා දාන්න. 🗑 https://www.bcuninstaller.com/ Storage නෑ කියලා අඩන උන්ට හා දාන්න බැරි එවාට Windows 11 දාපු අයට විශේෂයි 🌚 Useless Apps :- Skype, Xbox, Xbox Game Bar... @Senasuru ʙʏ ᴍᴇᴛʜᴜᴋᴀ 👨‍💻
Show all...
👍 8
Repost from N/a
Install Windows 11 on an unsupported PC. (Req Bypass Method) This method can remove all the requirements in Windows 11. (TPM, Secure Boot) *Offline Install *Remove Windows 10 Temp File Bypasser :- Github or Direct Download *Run this file and reboot your pc. #windows11 #bypass @ItzmeMetta ☘️
Show all...
🗿 10
8
හැමොම රැල්ලට යන Topics වලට යද්දි තාම ලංකාවේ එකෙක් හිතපුවත් නැති පැත්තක් ගැන කතා කරනවා දැක්කහම සන්තොෂයි. 🙂💪 Topic : Forensic toxicology Watch : https://bit.ly/3GXlLLE
Show all...
👍 2