cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Cloud News lk

Tech News / New Movies & TvSeries Updates All The Content in this Channel is Either forwarded From Other Channels Or Taken From the Internet, we Don't Own Any Content ☘️ No Copyright Infringement Intended ☘️

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
241Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Comic Cage (Facebook) Happy 75th Birthday to Steven Spielberg.. 🎂🎂 ❤❤ විශිෂ්ට හොලිවුඩ් සිනමාකරු 𝐒𝐭𝐞𝐯𝐞𝐧 𝐒𝐩𝐢𝐞𝐥𝐛𝐞𝐫𝐠 මහතා අද ඔහුගේ 75 වන ජන්ම දිනය සමරනවා ස්ටීවන් ස්පිල්බර්ග් මහතා සිනමාවට පිවිසෙන්නේ කුඩා කල සිට සිනමාව අරබයා ඇති ව තිබූ උනන්දුව නිසාමය්. ඒ අනුව 1968 දී 𝐀𝐦𝐛𝐥𝐢𝐧 නම් කෙටි සිනෙරුවක් නිර්මාණය කරමින් එතුමා සිනමාකරණයට පිවිසෙනවා එතුමාගෙ මුල්ම සිනමාපටය 𝐃𝐮𝐞𝐥 . එය 1971 දී තිරගත වනවා. එම සිනමාපටය තුලින් යම් සාර්ථකත්වයක් අත්කර ගන්නට එතුමා සමත්වනවා. 1974 දී 𝐓𝐡𝐞 𝐒𝐮𝐠𝐚𝐫𝐥𝐚𝐧𝐝 𝐄𝐱𝐩𝐫𝐞𝐬𝐬 සිනෙරුව අධ්‍යක්ෂණය කරන එතුමා 1975 වසරේදී වෙනස්ම ආකාරයක සිනමාපටයක් මෙන්ම බොක්ස් ඔෆීස් වාර්තා තබමින් තිරගත වූ සම්මානනීය සිනමාපටයක් වන 𝐉𝐚𝐰𝐬 සිනමාපටය අධ්‍යක්ෂණය කරනවා . හොලිවුඩය තුල ස්පිල්බර්ග් නාමය රැදවීමට 𝐉𝐚𝐰𝐬 හේතු වූ බව සදහන් 1977 දී 𝐂𝐥𝐨𝐬𝐞 𝐄𝐧𝐜𝐨𝐮𝐧𝐭𝐞𝐫𝐬 𝐓𝐡𝐢𝐫𝐝 𝐊𝐢𝐧𝐝 සිනමාපටය අධ්‍යක්ෂණය ක... View original post
Show all...
Comic Cage (Facebook) දැනටමත් මූලික මට්ටමේ Developments ආරම්භ වෙලා තියෙන්නෙ.. 😌😌 Kevin Feige සහ Sony Executive Amy Pascal දෙපල New York Times සමග තිබුන Interview එකකදී තමයි මේ බව තහවුරු කරලා තියෙන්නෙ. එහිදී Sony සහ Marvel Partnership එක දිගටම ඉදිරියට යන බව වගේම Spider-Man 04 Project එක මූලික මට්ටමෙන් මේ වනවිටත් Develope කරමින් සිටින බව Feige පවසලා තියෙනවා.. "Amy and I and Disney and Sony are talking about — yes, we’re actively beginning to develop where the story heads next, which I only say outright because I don’t want fans to go through any separation trauma like what happened after “Far From Home” [the previous Spider-Man movie, in 2019]. That will not be occurring this time." #Js
Show all...
Welcome to Review Who Cares (Facebook) Happy Birthday Steven Spielberg 🤩🔥💪 ස්ටීවන් ස්පිල්බර්ග් කියන්නේ වර්තමාන ලෝකේ ජීවත් වෙන අති දක්ශම ඩිරෙක්ටර්ස්ලා අතලොස්න් උඩින්ම ඉන්න කෙනෙක්.. සරලව ලෙජෙන්ඩ් කෙනෙක්. එහෙම කෙනෙක් ගැන පොඩිම පොඩි වාක්‍ය කීපයකින් කියලා හරියන්නෙ නෑ. ඒක නිසා ස්පිල්බර්ග් මහත්තයා ගැන සුපිරිම ආටිකල් එකක් හෙට අපේ සයිට් එකෙන් අරන් එන්නම් 🤩 #StevenSpileberg
Show all...
Welcome to Review Who Cares (Facebook) මේ වීකෙන්ඩ් එක ඉවර වෙනකොට කෝටි 100ට යන්න පුලුවන් වෙයි කියලා තමා අනුමාන කරන්නේ 🤩🔥 (Source - Taran Adarsh) මේ ඇතුලු #SpiderManNoWayHome ගැන අලුත්ම අප්ඩේට් සේරම ෆිල්ම් එක ස්පොයිල් කරගන්නේ නැතුව දැනගන්න පළවෙනි කමෙන්ට් එකේ තියෙන ලින්ක් එක ක්ලික් කරන්න 🤩🔥 ලෝකේ පළවෙනි වතාවට ගේන ෆිල්ම් එකක් ගැන ඕපනින් වීකෙන්ඩ් එක පුරාවටම ලයිව් අප්ඩේට් වෙන ආටිකල් එක ❤️
Show all...
Hype Zone (Facebook) Bleach Final Arc ර්ක වෙන Thousand Years Blood War එකේ trailer එක මීට සුලු මොහොතකට කලින් නිකුත් වුණා. එන අවුරුද්දේ ඔක්තෝබර් Ichigo වෙනුවෙන් වෙන්කරලා තියාගන්න වෙන්නේ 🔥🔥🔥 The King Is Back 🔥 https://twitter.com/animetv_jp/status/1472140026796515330?t=6_sVzN54HnckrCg1EYWv0A&s=19
Show all...
PUBG Mobile සඳහා Device ban නම් පහසුකමක් හදුන්වා දීමට කටයුතු කර​යි Android වැඩකාරයෝ - Sinhala Tech News provider (RSS) මේ වෙන විට අතිශය ජනප්‍රියත්වයට පත් වි ඇති PUBG Mobile සදහා Device Ban Feature එක හදුන්වා දිමට ඔවුන් විසින් කටයුතු කර තිබෙනවා. මේ පහසුකම PUBG Mobile Game එක ක්‍රීඩා කරන ක්‍රීඩකයින් බොහෝ දෙනෙකු විසින් කාලයක් තිස්සේ ඉල්ලා සිටි පහසුකමක් වෙන අතරම ක්‍රීඩාව තුල වංචා සිදු කරන ඕනැම අයෙකු සදහා මේ දඩුවම සදහා ලක් වෙනු ඇත.
Show all...
Welcome to Review Who Cares (Facebook) ඊලගට තියෙන ලොකුම ප්‍රශ්නේ වෙන්නේ මේකට වඩා හොද ලයිව් ඇක්ශන් ස්පයිඩර්-මෑන් ෆිල්ම් එකක් හදන විදිය සහ මීට වඩා ඕඩියන්ස් එක ඉම්ප්‍රෙස් කරන එක 🤨
Show all...
Hype Zone (Facebook) Empire Magazine එකෙන් The Batman Movie එක සදහා Covers කිහිපයක්...❤️🦇️ ලබන අවුරුද්දෙ මාර්තු 04 වෙනිදා Film Release වෙනවා. දැන් Marketing පටන් අරන් තියෙන්නෙ. 🔥 #theBatman2022
Show all...
Welcome to Review Who Cares (Facebook) ඩිස්නිලගෙන් නත්තල් තෑගි 🤩🤩🤩🔥 (Source - Discussing Film)
Show all...
Comic Cage (Facebook) Avatar චිත්‍රපටයට අදට වසර 12යි.. 😌😌 ලොවපුරා වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය ලෙස පත් වූ Titanic චිත්‍රපටය නිර්මාණය කොට වසර 12කට පසු යලි James Cameron රිදී තිරයට ගෙන ආ චිත්‍රපටය උනේ Avatar. ප්‍රතිඵලය උනේ ඒ වනවිටත් වැඩිම ආදායමක් ලද චිත්‍රපටය උන Titanic චිත්‍රපටයේ ආදායම් වාර්තාවද අභිබවමින් ලොවපුරා ඇ.ඩො බිලියන 2.7 ක ආදායමක් ලබමින් පෙරලිකාරී දැවැන්ත සිනමා අත්දැකීමක් වීමයි. අදටත් Re-Release ද සමගින් ඇ.ඩො බිලියන 2.8කට අධික ආදායමක් ලබාගෙන එම ලැයිස්තුවේ තාමත් පෙරමුණේ සිටින්නට සමත් වෙලා තියෙනවා. Oscar සම්මාන 09කට නිර්දේශ වෙලා සම්මාන 03ක් දිනාගන්නත් සමත් උන විශිෂ්ට නිර්මාණයක් බව මතක් කල යුතුයි.. #Js
Show all...
Sign in and get access to detailed information

We will reveal these treasures to you after authorization. We promise, it's fast!