cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

දැනුමට යමක් 📚🌐

🌐 අලුත් අලුත් දේවල් ගැන දැනගන්න ඔයාලගේ සාමාන්‍ය දැනුම වැඩි කරගන්න එන්න අපේ channel එකත් එක්ක එකතු වෙන්න.. 💡 ඔයාලගෙ යාලුවොත් අපේ channel එකත් එක්ක එකතු කරලා හැමෝමත් එකක් දැනුම බෙදාගමු... Official Bot ⭐❄️ @general_knwldge_bot ❄️⭐

Show more
Sri LankaSinhala1 314The category is not specified
Advertising posts
562Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

❗⚠️ Warning ⚠️❗ මේ දවස්වල Trending වෙන දෙයක් තමයි එක එක සයිඩ් වල ලින්ක්ස්..Ff අයට ෆ්‍රි ජෙම් දෙනවා, I phone දෙනවා,නොමිලෙ 50 GB දෙනවා කියලා එක එක ජාතියේ දේවල් දාලා ඒවා Android පෝන් ඉලක්ක කරගෙන වට්ස් ඇප් හරහා යවනවා.. ඉතිං ඔයා පොඩ්ඩක් හරි මේකෙන් වෙන්නේ මොකක්ද කියලා දන්නවා ද??? ⭕ සරලව කිව්වොත් ඔයාගෙ පෝන් එක හැක් වෙනවා..ඔයාගෙ පුද්ගලික ඩේටා ඔවුන් ලබා ගන්නවා..වෙන්නෙ මෙහෙම දෙයක්..ඔයා ඒ ලින්ක් වලින් ගියාම "Clam your diamond , continue " වගෙ තියෙන ඒවා ටච් කරනවා නොදැනුවත්වම.. ඉතිං ඒ සයිඩ් වලින් පෝන් එකට ෆයිල් එකක් යැවීම හරහා ඔවුන් ඔබගෙ ස්මාර්ට් ජංගම දුරකතනය හැක් කරනවා.. ⭕තව විදිහකට කිව්වොත් එයාලගෙ ඒ සයිඩ් එක ජනප්‍රිය කරගන්නවා..ඔයා ඒ සයිඩ් එකට ගියාම සමහරු දාලා තියෙනවා මට නොමිලෙ මේක හම්බවුනා මට මෙච්චර ඩේටා හම්බ වුනා වගෙ comments.ඉතිං මේක පොඩි උපක්‍රමයක්..ඒ සයිඩ් හදපු අය තමා එහෙම කමෙන්ට් දාලා තියෙන්නේ.. මේ ක්‍රම දෙකෙන් වැඩියෙන්ම වෙන්නෙ ඔබෙ ජංගම දුරකතනය හැක් වෙන එක.. කවදාවත් පෝන් එකට ෆ්‍රි එක එක දේවල් හම්බ වෙනවා කියලා ලින්ක් ආවොත් ඒ සැනින්ම ඒවා ඩිලීට් කරන්න.. කවදාවත් ඒවා ශෙයාර් කරන්න එපා..ඔයා ඒ ලින්ක් තව කෙනෙකුට ශෙයාර් කරනවා කියන්නේ තවත් කෙනෙක් අමාරුවෙ දානවා කියන එක.. What's app හරහා Android phone වලට එන ලින්ක් වලින් පරිස්සම් වෙන්න.. කවදාවත් ඒවට යන්න එපා.. විශේෂයෙන් ම කාටවත් ඒවා ශෙයාර් කරන්න එපා..🙂🙏
Show all...
මෙයා ඊයේ අපිට හම්බුනේ...වාහානේක වැදිලා කොන්ද කැඩිලා..ඇවිදින්න අමාරුයි..හොදට කනවා බොනවා..මෙයා අරන් ගිහින් බෙහෙත් කරලා කැලේට මුදාහරින්න පුලුවන් කවුරුහරි ඉන්නවානම් කියන්න..ලොකු පිනක්.. share plz
Show all...
Repost from 💡Tube Light💡
🥺 Share 💛 Comment 💛 @Tube_Lite_channel @Tube_Lite_group @Tube_Light_bot ♡ ㅤ  ❍ㅤ    ⎙ㅤ  ⌲ ˡᶦᵏᵉ ᶜᵒᵐᵐᵉⁿᵗ ˢᵃᵛᵉ ˢʰᵃʳᵉ
Show all...
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සුනඛයන් කිහිපදෙනෙකුට මාරාන්තික Parvo රෝගය නිසා අසාධ්‍යයයි ! 😥 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය පිරිමි නේවාසිකාගාරයේ සිටින එක් සුනඛයෙක්ට Parvo රෝගලක්ෂණ පෙන්වීමත් සමග අපි කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නා. තවමත් ප්‍රතිකාර කරමින් පවතිනවා.නමුත් මේ වන විට එහි තව සුනඛයන් තිදෙනෙකු මේ මාරාන්තික තත්ත්වයට මුහුණ පාලා. අධික වමනය, පාචන තත්වය, මලපහ සමග රුධිරය අධික ලෙස පිටවීම නිසා මේ සුනඛයන් ඉන්නෙ ඉතාමත් කණගාටුදායක තත්වයක. තවත් parvo රෝගී සුනඛයන් ඉදිරියේදී විශ්වවිද්‍යාලයීය පරිශ්‍රය තුල සිටීවිද නැද්ද යන්න සැක සහිතයි . අපි අද තවත් සුනඛයෙක්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කලා. නමුත් මේ වෙලාවෙ අපි සියලුම සුනඛයන් සදහා අවශ්‍ය කරන බෙහෙත් සපයාගැනීමේ විශාල අපහසුතාවයකට මුහුණ පාලා ! කාරුණික ඔබට හැකියාවක් තිබේ නම්, පහත සදහන් බෙහෙත් කඩිනමින් අප වෙත ලබාදෙන්න කටයුතු කරන්න ! 😥🙏 Cefuroxime injection Metronidazole Pantaprazole injection B12 injection Ondansetron injection Dextrose (25% or 50%) Saline Cannula 071-0342046- ජිනාලි Please Share 🙏
Show all...
Repost from My ChOiCeS 👀
උබලගෙ අපේ සහෝදරියක්... හැකි උපකාරයක් කරමු... Share කරන්න... දැනුත් කරන්න🥺🙏
Show all...
ආදරණීය දුවේ / පුතේ, ✳️පාඩම් කරන දේවල් ඔයාට මතක හිටින්නේ නැද්ද ? ✳️එහෙමත් නැත්නම් කොච්චර මහන්සි වෙලා පාඩම් කලත් ඔයා පාඩම් කරන දේවල් මතකයේ තියාගන්න අමාරුද? 🌸මම ඔයාලට පොරොන්දු වුණා වගේම "පාඩම් කරපු දේවල් මතක තියා ගන්නා ක්‍රම" ඇතුළත් පෝස්ට් එකක් තමයි අද අරගෙන ආවේ. ඉතින් දරුවනේ අපි මුලින්ම බලමු කොහොමද හැම දෙයක්ම සාර්ථක ලෙස මතක තියා ගන්නේ කියලා... (ඒකට තියෙනවා Space Repetition කියලා Technique එකක් වැඩේ කරන්නේ මේ විදිහට) 💥1 වන මතකාවර්ජනය - ඉගෙන ගත් විගස නැවත මතක් කරන්න. 💥2 වන මතකාවර්ජනය - ඉගෙන ගෙන මිනිත්තු 15 / 20 ක් ඇතුළත නැවත මතක් කරන්න. 💥 3 වන මතකාවර්ජනය - ඉගෙන ගෙන පැය 8-10 ක් ඇතුළත මතක් කරන්න. 💥 4 වන මතකාවර්ජනය - ඉගෙන ගෙන පැය 24 කට පසුව නැවත මතක් කරන්න. 🌸අපි ඊළඟට බලමු මොනවද ඒ මතක හිටින්න පාඩම් කරන සරල ක්‍රම 10 කියලා... 1. ඔයා ඉගෙන ගන්නා දේ  මොකක්ද කියලා අවබෝධ කරගෙන පාඩම් කරන්න. 2.ඉතා අත්‍යාවශ්‍ය කරුණු Focus කරලා ඒවා හරියට තෝරගෙන පාඩම් කරන්න. 3.සුළු විවේකයක් අරගෙන පාඩම් කරන්න. උදා : විනාඩි 20 - 30 ක් එක දිගට පාඩම් කර විනාඩි 5 ක් විවේක ගැනීම. 4.Mind Place එකක් හඳන්න.(තමාගේ සිතින් පාඩම් කරන තැනක් ) 5.ඔයාටම කියලා ඒ පාඩමට ගැලපෙන විදිහට කතාවක් ගොඩ නගා ගන්න. 6.Tape Recorder / Voice Recorder එකක් භාවිතා කරන්න.එය නිදහසේ සිටින විට නැවත නැවත අසන්න. 7.පාඩම් කරන දේ Visualize කරන්න.( ගැලීම් සටහනක් ) 8. 20% ක් කියවන්න. 80% ක් නැවත නැවත මතක් කරන්න. 9.ඔයාටම කියලා කාලා සටහනක් හදාගෙන ඒ අනුව පිලිවෙලට පාඩම් කරන්න.( මම කලින් පෝස්ට් එකකින් දීලා ඇති) 10. හොද නින්දක් ලබාගෙන පාඩම් කරන්න. 🔴ඉතින් දුවේ ,පුතේ මේ විදිහට පාඩම් කරලා බලන්න.අනිවාර්යයෙන්ම ඔයාට හොද ප්‍රතිඵලයක් ලැබෙයි. 🔴මේ පෝස්ට් එක හොඳයි නම් මතක ඇතුව තවත් කෙනෙක්ට බලන්න... Like 😍  Comments 😍  Share 😍  කරන්න. 🔴අනිවාර්යයෙන්ම කතෘ අයිතිය සුරකින්න.(මොකද ගොඩක් මහන්සි වෙලා මේ වගේ පෝස්ට් එකක් ලියන්නේ...😢❤) දැහැමි සිරිවර්ධන දැහැමි සිරිවර්ධන STUDY TIPS
Show all...
Show all...
Monkeypox රෝගය 🐒 කියන්නේ මොකද්ද?

» 1958දී මුලින්ම වඳුරු ගහණයකින් සොයා ගත් නිසා “monkeypox”ලෙස මේ රෝගය හැඳින්වුනා. නමුත් මුල්ම මිනිස් රෝගීයා හඳුනාගත්තේ 1970දී. කොරෝනා වෛරසය වගේම මේ වෛරසයත් සතුන්ගෙන් මිනිස්සුන්ට සම්ප්‍රේෂණය වුන රෝගකාරකයක්. රෝග ලක්ෂණ?» මුහුණ, අත්, පාද, ශරීරය, ඇස්, මුඛය සහ ලිංගික අවයව වල බිබිලි සහිත කුෂ්ඨ» උණ» වසා ගැටිති ඉදිමීම» හිසරදය» මාංශ පේශි වේදනාවපැතිරෙන්නේ කො‍‍හොමද?Monkeypox රෝගය වැළඳී ඇති අයෙකු සමීප ආශ්‍රයෙන් ‍රෝගය බෝවිය හැකියි. එනම්:» සමට සම ස්පර්ශය» මුහුණට මුහුණ සම්බන්ධතා» මුඛයට මුඛය සම්බන්ධතා» මුඛයට සම ස්පර්ශය » ලිංගික…

Show all...
🥇Motivation only🎯

Copy කල හැක සම කල නොහැක 🎃🤘 Best motivation & subject plans අභිප්‍රේරණය ලේ වලටම 👊 💎WE ARE DEMONS💎 Owner - @Motivationonly_OWNER_bot Our All Content- @Motivation_only_helper_bot Motivation- @Mind_Gamer_bot