Uvindu Rajapakshe
- Subscribers
- Post coverage
- ER - engagement ratio
Data loading in progress...
Data loading in progress...
Chali Weerakkody is a content creator known for his diverse range of skills. He is a talented actor, a skilled marketer, and a successful entrepreneur, according to my view.
Laya Pura (ළය පුරා) - Pavani Perera (Official Music Video) Stream & Download: Soon Stay Connected & Subscribe To Keep In Touch Artist: Pavani Perera Lyrics: N Shilpa Nanayakkara Music And Melody: Rajitha Liyanage Mixing Mastering: Devinda Pathiraja @ NETH රූ Director And Script: Sandesh Bandara Production: SHILS Starring: Piyumi Srinayaka & Seshan Mash Cinematography: Dinuka Chamod Camera Asssistant: Tharaka Sandaruwan Edit and Colour: Maduwantha Jayakodi @ AIKON RECORDING STUDIO Hair And Makeup: Glamour By Iresh Eranga Production Manager: Chamod Fernando Crew: Nishantha Warnasiri Channel Management: Desawana Studios Music Distribution Partner: AirXone Musik "Laya Pura" Song Lyrics ඇස් අස්සෙම හීන පුරපු හද පතුලෙම ස්නේහේ පිරුණු සවන් තුලම හඬ රැව්දුණූ සසර පුරා මගේම වුණු නෙතේ පුරා නිතර රැඳුණු හද ආදරේ නුඹයි එතුණූ ර් ළය පුරා මිහිර විඳපූ ළඟ ඉඳන් ආලේ පුරපූ සඳට හොරෙන් ලඟින් හිඳපු මගෙ හිරු යි මට ලංවුණූ වසත් සමේ පිපි මල වුණු ජීවය මගේ එලිය කරපූ පණට පණ වගේ ලංවුණූ ආදරයයි මා සුවපත් වුණූ ළය පුරා මිහිර විඳපු ළඟ ඉඳන් ආලේ පුරපූ සඳට හොරෙන් ලඟින් හිඳපු මගෙ හිරු යි මට ලංවුණූ හිතේ ගැඹුරේ නිඳා නොනිඳූ ආත්ම ගත සෙනෙහසම වුණූ සිඹ සනසා ආදරේ වුණූ නුඹයි මගේ පණ මට ලංවුණූ ළය පුරා මිහිර විඳපු ළඟ ඉඳන් ආලේ පුරපූ සඳට හොරෙන් ලඟින් හිඳපු මගේ හිරු යි මට ලංවුණූ ඇස් අස්සෙම හීන පුරපු හද පතුලෙම ස්නේහේ පිරුණූ සවන් තුලම හඬ රැව්දුණූ සසර පුරා මගේම වුණූ නෙතේ පුරා නිතර රැඳූණු හද ආදරේ නුඹයි එතුණූ ළය පුරා මිහිර විඳපූ ළඟ ඉඳන් ආලේ පුරපූ සඳට හොරෙන් ලඟින් හිඳපු මගේ හිරු යි මට ලංවුණූ #layapura #pavaniperera #shilpananayakkara #sandeshbandara #sinhalasongs #sinhalanewsongs