cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2024 Physics Main Revision - Darshana Ukuwela

2024 Physics Revision ✅ Telegram Channel Link 🔗 https://t.me/DU2024RE ✅ Discussion Group 🔗 https://t.me/DU2024RED Revision පන්තිය සම්බන්ධ විමසීම් සඳහා පහත අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න 👉0772862211

Show more
Advertising posts
30 156Subscribers
-724 hours
-567 days
+1430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

🔴 eWings අවුරුදු 2024
MCQ Battle - 2024 A/L🎉
Season 1 සහ Season 2 හි ජයග්‍රාහකයෝ....🔥❤️ #eWingsAwurudu2024
Show all...
31😘 4🎉 2
⭕ ගුරුත්ව කේන්ද්‍රය Marking 24R
Show all...
11
challenger 12 making
Show all...
5
📌Challenger_12.pdf ✔️6.45 am සිට 7.15 am මෙම Paper එක කරන්න... Submit link👇 https://forms.gle/HQtWXPXF2j7iTgBj8
Show all...
15
අප්‍රේල් 11 කුරුණෑගල තිබ්බ eWings බක්මහ උළෙලේ හම්බුන විශේෂ මතක හිටින 04දෙනෙක්...❤️🔥 මෙතනින් 03දෙනෙක්ම Doctors ලා.අනික් එක්කෙනා Engineer කෙනෙක්.එයත් Passout.තව ටික දවසකින් විදේශගත වෙන්න ඉන්නේ Phd එකට.😍🎉 ගුරුවරයෙක් විදියට අප බලාපොරොත්තුවෙන්නේ දරුවන්ගේ ජයග්‍රහණය.ඒ විදියට හරි මඟ ගිය දරුවන්ට තවමත් අපිව මතක තියන එක හරිම සතුටුයි.❤️🎉 අවුරුදු උත්සවේට මෙයලා විතරක්මත් නෙවෙයි.තවත් පරණ ගෝලයෝ ඇවිල්ල හිටියා.මේ වගේ දරුවෝ දකින්න හරිම ආසයි.මොකද පරණ ගෝලයෝ දැක්කම ලබන සතුට කියලා නිමකරන්න බෑ.🥰🎉 ඊළඟ පාර අවුරුදු උත්සවේ කලින්ම දවස වෙන්කරලා තියාගමු නේද? තමන් කොයිතැනක හිටියත් ඊළඟ පාර අවුරුදු උත්සවේට මේක දකින හැමෝටම එන්නයි කියලා ආරාධනා කරනවා.❤️🤝 ✍️ Darshana Ukuwela #eWingsAwurudu2024 🌐https://t.me/DarshanaUkuwelaOfficial
Show all...
97🥰 6
🔴🔴2024 සිද්ධාන්ත සිසුන්ට අප්‍රේල් මස 9 වැනි දින පැවැත්වූ විද්‍යුත් ක්ෂේත්‍ර පාඩමට අදාල වීඩියෝව මේ වන විට අඩවියේ මාර්තු සහ අප්‍රේල් මාස දෙකටම එක් කර ඇති අතර, හෙට දින නුගේගොඩ සිද්ධාන්ත හා පුනරීක්ෂණ පන්ති වල සහභාගිවන සිසුන් එම වීඩියෝව නරඹා පැමිණෙන්න.
Show all...
🟥 නුගේගොඩ සහ බ්‍රහ්ස්පතින්දා Online Revision සිසුන්ට විශේෂ දැනුම් දීමයි.! පසුගිය සතියේ නුගේගොඩ Revision එක නොපැවැත්වූ නිසා ඔවුන්ට ඊට අදාල Videoව eWings වෙබ් අඩවියට ලබා දී ඇත. එය බොහෝ සිසුන් ප්‍රමාණයක් නරඹා ඇති බව පැවසූ නිසා එදින (18) එම සතියට අදාල Theory නැවත නොලියවා,Theory තේරුම් ගැනීමට හැකිවන ආකාරයට අමතර සාකච්ජා කෙරේ.
එමනිසා 18වන බ්‍රහස්පතින්දා නැවත එම කොටස්ම සාකච්ජා නොවන අතර සියලු සිසුන් එදිනට සම්බන්ධ වීම අනිවාර්‍ය වේ.
Show all...
35😘 5👏 4🥰 2🔥 1
🟥 2024 Quiz Based Revision හෙට දින කුරුණෑගල Revision පන්තිය නොපැවැත්වේ.ඒ වෙනුවට Online පැවැත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.
Show all...
❤‍🔥 37 5