cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2024 Paper Class | Dr Darshana Ukuwela

මෙය Dr.දර්ශන උකුවෙල සර්ගේ 2024 Paper Class වෙනුවෙන් සැකසූ සමූහයකි. ගැටලු විසඳාගැනීමට Discussion Group එක භාවිත කරන්න - https://t.me/DU2024PCD Paper Class සම්බන්ධ වැඩි විස්තර 0713444555 Whatsapp ඔස්සේ ලබාගත හැක.

Show more
Advertising posts
16 523Subscribers
+624 hours
+47 days
+48830 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

හෙට දින Revision පංතියෙන් පසු නුවර IMS ආයතනයේදී ඔබට Full Paper 20 සඳහා භෞතිකව සහභාගි විය හැක.
Show all...
24👍 3
🔵 2024 Full paper 19 marking සිදුකර email එකට නොලැබුනු ළමයින් පහත google form එක පුරවන්න. (කලින් එවූ pdf file එකම මේ සමග නැවත එවිය යුතු වේ.) Submit link https://forms.gle/KKGDvEeRYU2RUhYZ8
Show all...
7👍 5
⭕️Full syllabus paper No 4 essay discussion සඳහා දැන් සම්බන්ධ වන්න
Show all...
👍 2
Full syllabus paper no4 essay discussion අද රාත්‍රී 9.00 ට zoom live ඔස්සේ පැවැත්වේ. අදාල link එක වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.
Show all...
👍 3 1
✅ 2024 Full Syllabus Paper Class (Special Paper 62) 2024 Full Syllabus Paper 5 🛑🛑 MCQ Paper 🛑 කාලය - පැය 2 🔵 Online ලිවිය හැකි අවසාන දවස අදයි. ⭕️⭕️⭕️ Paper එක අද දින සවස 6.00 ට ewings.lk වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ. 📎 Paper එක සමග පිළිතුරු සැපයීමට link එකක්ද ලබා දෙන අතර පිලිතුරු රාත්‍රී 9.05ට පෙර submit කල යුතුය. 🔺🔺🔺🔺 විශේෂ අවධානයට! 🔺🔺🔺🔺 මෙම සතියේ Essay Paper එකට ලබා දුන් ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකයම (NIC/ID number) MCQ Paper එක submit කිරීමේදීද නිවැරැදිව ඇතුලත් කල යුතු වේ. ⭕️⭕️⭕️ නැතිනම් ඔබගේ මුලු ලකුණු ගණනය නොවන අතර list එකට නමද ඇතුලත් නොවේ. ⭕️⭕️⭕️ Essay paper එකට physically පිළිතුරු සැපයූ දරුවන්ටද online mcq paper එකට පිළිතුරු සැපයිය හැකිය.
Show all...
5👍 3🔥 2
2024 Full Syllabus Paper Class (Special Paper 62) 2024 Full Syllabus Paper 5 🛑🛑 MCQ Paper 🛑 කාලය - පැය 2 ⭕️⭕️⭕️ Paper එක අද දින සවස 6.00 ට ewings.lk වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ. 📎 Paper එක සමග පිළිතුරු සැපයීමට link එකක්ද ලබා දෙන අතර පිලිතුරු රාත්‍රී 9.05ට පෙර submit කල යුතුය. 🔺🔺🔺🔺 විශේෂ අවධානයට! 🔺🔺🔺🔺 මෙම සතියේ Essay Paper එකට ලබා දුන් ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකයම (NIC/ID number) MCQ Paper එක submit කිරීමේදීද නිවැරැදිව ඇතුලත් කල යුතු වේ. ⭕️⭕️⭕️ නැතිනම් ඔබගේ මුලු ලකුණු ගණනය නොවන අතර list එකට නමද ඇතුලත් නොවේ. ⭕️⭕️⭕️ Essay paper එකට physically පිළිතුරු සැපයූ දරුවන්ටද online mcq paper එකට පිළිතුරු සැපයිය හැකිය.
Show all...
👍 5 3
🔴 අප්‍රේල් 11 eWings බක්මහ උළෙලට ආපු අයගේ 360° Videos පහත Google Drive Folder එකෙන් Download කරගන්න පුළුවන්..
❗️ සැ.යු - Folder එක තාමත් Update වෙනගමන් තියෙන්නේ.
🖥https://drive.google.com/drive/folders/1oatUlhO-wPMJdm2dwXXG_JBIsD2wS-TE?usp=drive_link ඔයාලා eWings බක්මහ උළෙලේ Photos/Videos Social Medias වලට upload කරද්දි පහත Hash Tags දාලා Upload කරන්නත් අමතක කරන්න එපා... 😎🔥 #DarshanaUkuwela #eWingsAwurudu2024 (එදා අපි ගත්තු,ඔයාලගේ සියලුම Photos ඉක්මනින් අපි දෙනවා) ✈️@DarshanaUkuwelaofficial
- eWings Team
Show all...
ලබන්නා වූ සිංහල/හින්දු අලුත් අවුරුද්ද,ඔබගේ ඉලක්ක කරා පියන්ඟන්නට හැකිවෙන,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!😍✊💪 ✍️ Darshana Ukuwela ✈️@DarshanaUkuwelaOfficial 📗 https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J
Show all...
🥰 60 33👍 3🔥 2
ඔයාලා eWings බක්මහ උළෙලේ Photos/Videos Social Medias වලට upload කරද්දි පහත Hash Tags දාලා Upload කරන්නත් අමතක කරන්න එපා... 😎🔥 #DarshanaUkuwela #eWingsAwurudu2024 (එදා අපි ගත්තු,ඔයාලගේ සියලුම Photos ඉක්මනින් අපි දෙනවා) ✈️@DarshanaUkuwelaofficial
- eWings Team
Show all...
11👍 2
අප්‍රේල් 11( ඊයේ) කුරුණෑගල Lexicon ක්‍රීඩාංගණයේ පැවැති #eWings බක්මහ උළෙලට පැමිණි දිවයිනේ විවිධ ස්ථාවලින් පැමිණි අපේ සිසුන් සහ Facebook සහ Youtube ඔස්සේ සජීවීව බක්මහ උළෙල නැරඹූ අප වත්මන් සහ ආදී සිසුන් සියල්ලටම අපගේ ප්‍රණාමය..🥳🤩 අධ්‍යාපනික වටපිටාවෙන් මඳක් බැහැරව,විනෝදකාමීව,ඔබගේ මානසික සුවය සලසනුවස් eWings - 2024 බක්මහ උළෙල සංවිධානය කිරීමට මා ද බක්මහ උළෙලේ සංවිධායක මණ්ඩලය සහ අප කාර්‍ය මණ්ඩලයත් උපරිම වෙහෙස මහන්සි වූ බව දන්වා සතුටින් දන්වා සිටිමි 💪✊😇 බක්මහ උළෙල අති සාර්ථක අන්දමින් පවත්වා ගැනීමට දායක වූ සියලුම දෙනාට ස්තූතියි...! 🤗🙏 ඔබ සතුව ඇති බක්මහ උළෙලේ ඔබගේ අත්දැකීම්,‍රස මුසු තැන්, යෝජනා,චෝදනා,Photos/Videos සමාජ මාධ්‍ය ඔස්සේ අප හා බෙදාගන්නටත් මින් ඇරයුම් කරමි.☺️😍 ( #eWingsAwurudu2024 Hash Tag එක යොදා Upload කරන්න) 2025දිත් මේ වගේ Event එකකින් හමුවෙමු..!😁😁 (eWings බක්මහ උළෙලේ ජායාරූප සියල්ලම ඉදිරියේදී ලබා දෙන්නම්) ✈️@DarshanaUkuwelaofficial
Show all...
71👍 3🔥 2🎉 1