cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

UsᴇFᴜʟ BᴏᴛZ⚡️

@UseFul_BotZ ඔබගේ වැඩකටයුතු සඳහා ප්‍රයෝජනවත් විය හැකි Telegram බොට්වරුන්ව අප මෙම Channel එක තුල Post කරනු ලබනවා. #/Bots_Can_Change_The_World 🇱🇰 ⚠️️ Copyright Claims Available ⚠️️

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
1 827Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

81) TikTok Downloader Bot විස්තරය:- දැනට Telegram එකේ ඉන්න හොඳම සහ වේගවත්ම TikTok Downloader එක තමයි මෙයා. ඔයා මෙයාට Link එක දාන තත්පරේට මෙයා ඔයාට අදාල Video එක Send කරනවා. ඒ Speed එක ගැන නම් කියලා වැඩක් නෑ. ඒ තරම් පට්ට. TikTok watermark එක නැතුවම Download කල හැකි වීම තවත් එක් විශේෂත්වයක් විදිහට පෙන්නලා දෙන්න පුලුවන්. Developer:- @NikitaBrown Guys, අපි මින් පස්සෙ Heroku මත පදනම් වුන Bots ලා ගැන දාන්නෙ නෑ. මොකද ඒවා වැඩ නැති වෙනවා නොවැම්බර් 28 න් පස්සෙ. අපිට හරි අමාරු වෙයි නොවැම්බර් 28 න් පස්සෙ වැඩකරන Bot කෙනෙක්ව හොයා ගන්න. 😅 @UseFul_Botz
Show all...
Use Now ✅
80) Google Services Bot විස්තරය:- ඔයාට මේ බොට් පාවිච්චි කරල ගොඩක් google services ටෙලිග්‍රෑම් එකේ ඉදලම කරගන්න පුලුවන්. කොටින්ම කියනව නම් google maps හරහා ඕනෙ කරන location එකක් උනත් හොයාගන්න පුලුවන්. Developer:- @TranslateIDrobotsupport @UseFul_Botz
Show all...
Use Now ✅
🔔 Notify For Developers 🔔 👋 Hello Dear Developers , 🙋‍♂️ ඔයාල දන්නවා ඇතිනේ ලගදී Telegram API Update එකක් ආවා, ඒ Update එකේදී වුන වෙනස් වීම් එක්ක දැන ගන්න ඕනේ පොඩි දෙයක් ගැන තමයි මේ කියන්න හදන්නේ...මේ Update එක ගැන 777000 කියන Telegram Notification Service 🔔 එකෙන් ඒ වෙද්දී හිටපු හැම User කෙනෙක්වම දැනුවත් කළා විශේෂ Message එකකින්. 🎯 ඒ Message එකේ මේ කියන්න යන දේට අවශ්‍ය වෙන කොටසක් 👇👇 👇 ✓✓✓""" Support for int64 IDs With its rapid growth, Telegram is moving from 32-bit to 64-bit IDs so that users can continue creating billions of groups, channels and bots. Your app will need to support these new IDs as soon as possible to ensure users aren't interrupted. """ ✓✓✓ 💁‍♂️ මේ Update එකෙන් පොඩි පොඩි වැඩ කෑලි ටිකක් එක්කම ලොකු වෙනසක් වුනා.. ඒක තමයි මේ ""Telegram is moving from 32-bit to 64-bit IDs"" කියල තියෙන්නේ... මේ 32-bit ඉදල 64-bit වලට Telegram එක Move වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ. Telegram වලට විශාල වශයෙන් Users ලා දවසින් දවස එකතු වීමයි... ඉතින් මේ 64-bit ට පෙර තිබු 32-bit මෙන් බිලියන 4 ගුණයක් පමණ IDs සැකසීමේ හැකියාවක් තියෙනව 🔰. ඉතින් ඒ හරහා විශාල BOTs ලා සහ Users ලා පිරිසකට Telegram භාවිතා කිරීමේ අවකාශය ලැබෙනවා🙆‍♂️. ඔය උඩ තියෙන Message එකේ තියෙන්නේ ඒ ගැන.. හරි දැන් ඒ ගැන ඔයාලට පැහැදිලි ඇති... 👨‍💻 Developers ලා හැටියට අපිට මේ Update එකේදී ප්‍රධාන වශයෙන් අපේ තියෙන Unofficial Telegram API Use කරපු Program වල එහෙම Update එකක් කරන්න කියලා Telegram එකෙන් Notify කරලා තිබුනා ♻️. ඒ Update එක වෙන්න ඕනේ මේ ID සම්බන්ධව සහ API Update එකේදී ආපු අලුත් විශේෂාංග සම්බන්ධවයි. ඉතින් මන් මේ කියන්න යන්නේ ඒ ID Update එකේදී අපි දැන ගන්න ඕනේ දෙයක් ගැන ✓. මේ Telegram Update එකේ ID System එකට අනුව Update එකෙන් පස්සේ අපි හදන හැම User Account , BOT , Channel , Group වගේ දෙන ID සැකසෙන්නේ 64-bit ක්‍රමයට. ඉතින් මේ 64-bit IDs එකක්වත් අපි කලින් හදපු Programs වලට Support කරන ප්‍රවණතාවය අඩුයි. මේ ගැන BOT ලව උදාහරණය විදිහට අරන් පැහැදිලි කරන්නම් ✔️ 🤖 හතන්න දැන් අපි ලග තියෙනව මේ Telegram API Update එකට කලින් හදපු BOT කෙනෙක්... ඒ BOT හදන්න අපි Use කරලා තියෙන්නේ python-telegram-bot වගේ Http Requests Base කරපු Library එකක් නෙමෙයිනම්... ඒ කියන්නේ Pyrogram , Telethon වගේ Library එකක් නම්... අපිට මේ IDs Update එක ගැන කෙලින්ම දැන ගන්න පුළුවන්.. ඒ මෙහෙමයි, API Update එකට පස්සේ අපි හදපු Telegram Account එකකින් මන් අර කියපු විදිහේ BOT කෙනෙක්ට Message එකක් දැම්මොත් නැත්තම් ඒ BOT ට අදාළ Command එකක් RUN කලත් කිසිම Response එකක් එන්නේ නැහැ 🤷‍♂️. මොකද මේ අලුත් 64-bit IDs ඒ පරණ Update එකේ Library වලින් වැඩ කරන BOT ලට හදුනාගන්න බැහැ. මේක එච්චර Touch වෙන්නේ නැති දෙයක්, ඔයා අලුත් Account එකකින් ඔයාගේ BOT ලා Test කරලා නැත්තම්...මේකයි සාරාංශය, 🔔 පරණ API Update එකෙන් වැඩ කරන Python Library Use වෙන BOT ලව අලුතෙන් Telegram වලට එකතු වෙන Users ලට වැඩ කරන්නේ නැහැ🤦‍♂️. ඉතින් එක Fix කරන්නනම් 🛠, ඒ Library වල අලුත් API එකේ Update එක BOT Run වෙන Platform එකට Install කරගන්න ඕනේ💡. ✍️ හරි දැන් දන්නවනේ Update එකේ IDs Update එක නිසා වෙන දේ සහ අපි කරන්න ඕනේ දේ.. 💡 ඉතින් ඔයාටත් Update නැති Libraries වලින් RUN වෙන BOT කෙනෙක් ඉන්නවනම් අදම Update කරලා අලුත් Users ලාටත් සහය දක්වන විදිහට හදාගන්න 🙊. මේ Update එක කරද්දී ඔයාලගේ BOT Run වෙන Platform කිහිපයකට Pyrogram Library Update එක දාන විදිහ මන් කියන්නම් ඒක ඔයාලට උදව්වක් වෙයි 🤝. ◇───────────────◇ ☂️ Heroku.com ☂️ ◇ RUN Your App's console WEB or Local Terminal ( Heroku CLI ) & Type This Commands After Restart Dyno👇 ✓✓ if WEB console :- pip3 install -U pyrogram tgcrypto ✓✓ if Local Terminal :- heroku run pip3 install -U pyrogram tgcrypto ◇───────────────◇ 🚀 Railway.app 🚀 ◇ Link Your App to Local Terminal ( Railway CLI ) & Type This Commands👇 ✓✓ Link Your App :- railway link <projectId> ✓✓ Update Libraries :- railway run pip3 install -U pyrogram tgcrypto ✓✓ Redeploy App :- railway up ◇───────────────◇ 🍀 VPS or RDP or Local Terminal 🍀 ◇ Type This Commands in Terminal & Restart Your App👇 ✓✓ Update Libraries :- pip3 install -U pyrogram tgcrypto ◇───────────────◇ 🙆‍♂️ Programming සම්බන්ධ Channel Group වලට මේක Share කරලා ඒ අයවත් මේ ගැන දැනුවත් කරන්න ✅ 🌷 Good Luck Friends !!! 🌷 ✍️ Author : @MalithRukshan 👩‍💻 Special Thanx For : Assistant 👀 📚 Tutorial From & Credits : 🔥 🔥 Single Developers </> ✌️
Show all...

🔰 Share This 🔰
✓ Telegram API Layer 133 ✓
🔥 Single Developers </> ✌️
79) Shazam Bot විස්තරය:- Shazam කියන දේ අද වෙනකොට නොදන්න කෙනෙක් නැති තරම්. ඔයා දන්නෙ නැති Song එකක් තියෙනව නම් Shazam හරහා ඒ Song එක මොකක්ද කියලා ඔයාටම හොයා ගන්න පුලුවන්. ඉතින් මේ Shazam Bot එක හරහාත් ඔයා ලඟ තියෙන mp3 file එක හරි නැත්නම් ඒ සිංදුවේ කොටස play කරලා ඒකෙ voice record එකක් අරන් මේ Bot එකට Send කරලා එවෙලෙම Song එක මොකක්ද කියලා හොයාගන්න පුලුවන්. හරිම සරලයි. Developer:- @JaguarBots @UseFul_BotZ
Show all...
Use Now ✅
78) Google Translator Bot විස්තරය :- ඔයා මේ Bot එකට ඔයාට Translate කරගන්න අවශ්‍ය වචනෙ හරි වාක්‍ය හරි Send කරන්න ඊට පස්සෙ ඔයාට එනව Menu එකක් භාශාව තෝරන්න. එතනින් ඔයාට ඕන Language එක තෝරගෙන ඒ අදාල වචනයෙ හෝ වාක්‍ය Translate කර ගන්න පහසුවෙන්ම. Developer :- @szteambots @UseFul_BotZ
Show all...
Use Now ✅
77) Utilities Bot විස්තරය :- බොට් ප්‍රෝග්‍රැම්න් කරන ගොඩක් අයට මේ බොට් එක වැදගත් වෙයි. මොකද එයාලට ඕනෙ කරන ගොඩක් වැඩ ලේසියෙන්ම මේ බොට් හරහා කරගන්න පුලුවන්. Bin යූස් කරන අයට ඒ යූස් කරන bin එක valid එකක්ද කියලත් මේකෙන් හොයාගන්න පුලුවන්. Developer :- @Divideprojects @UseFul_Botz
Show all...
Use Now ✅
76) Secure Passwords Bot විස්තරය:- මෙම Bot හරහා ඔබට ඉතාමත් ආරක්ෂිත Passwords නිර්මාණය කරගැනීමට ඉතා පහසුවෙන්ම හැකියාව ලැබෙනවා. Password එකට අවශ්‍ය Characters ප්‍රමාණය ඔබ විසින් මෙම Bot වෙත යොමු කල විගස වඩාත් ආරක්ෂාකාරී Password එකක් මෙම Bot විසින් Generate කර ඔබට ලබා දෙනු ඇත. Developer:- @MatBots @UseFul_BotZ
Show all...
Use Now ✅
The first channel in the world where you will find amazing programs and games for your Mobile phone. Rather, go to the channel so that you have all the novelties in the field of games and applications on your phone The channel administrator takes only 40 people There are only 30 people left - https://t.me/SoftWare_helper
Show all...
Overall ගත්තම ඔයා පෞද්ගලිකව කැමතිම Smartphone Brand එක මොකක්ද?Anonymous voting
  • Apple
  • Samsung
  • Xiaomi/Redmi/Poco
  • Huawei
  • Oppo
  • Vivo
  • Sony
  • OnePlus
  • Realme
  • Infinix
0 votes
🔰 MOD Aρρ BOT 🔰 🌷 This is Advanced MOD APK Downloader BOT, Keyword Searchers, Inline Search & Also Group Supported 😍 🦁 FOᖇ PᖇO USᕮᖇS ✌️ 🔥 All Latest MOD App Versions ☘️ Inline MOD App Search ✍️ Keyword MOD App Search 🔰 Automatically Update App Database 🪤 Inbox Supported 🙋‍♂️ Supported For Groups ✅ 100% Working MOD Apps 🚀 More Fast Downloads 🎁 Stock Every Downloaded APK ♻️ 24 Hour Active 💁‍♂️ How to use :- 1st Start this BOT and type the Name of Any Application to Get the MOD Version. Then Use the Arrow Keys to Select it and Click The Download Button. Then you will Receive Your MOD APK in a few moments 🙆‍♂️. The same is true for groups, but you should use one of the following Keywords when searching within Groups 👇 🔑 Keywords : app , apk , mod , /app , /apk , /mod 💊 Example : mod Clash of Clans ✍️ Don't Use Keywords in Inbox for Search. ◇───────────────◇ ☘️ DᕮᐯᕮᒪOᑭᕮR : @MalithRukshan 🔥 Single Developers </> Corporation ©️ ◇───────────────◇
Show all...
➕ Add to Group ➕
🔰 MOD Aρρ BOT 🔰
</> Single Developers </>