cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

MOTIVATION කන හරහා මොළයට™🇱🇰

⚫️Join with us for life tips/motivation texts/short notes & study tips Buy Ads - telega.io/channels/Edu_Lanka_Channel/card?r=Pt53XZzq

Show more
Advertising posts
14 297Subscribers
-824 hours
-917 days
-30230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

දැන් පේනව ඇති නේද වැටිල තියෙන ❤️ reaction  ගොඩ. මන් මේක දැම්මෙ වෙන මොකේකටවත් නෙමේ. ඔයාට වගේම අනිත් හැම කෙනෙක්මත් මොකක්ම හරි ප්‍රශ්නෙක ඉන්නෙ. ඒත් ඔයාට හැම වෙලේම හිතෙන්නෙ මේ ප්‍රශ්න ඔක්කොම එන්නෙ මටමනෙ කියල නේද?දැනවත් ඒ අදහස අතෑරගන්න. හැමොටම ප්‍රශ්න එනව. ඒත් අපි ඒවට කොහොම හරිම මූන දෙන ඕනෙ✊😉 ගේමක් ගහල මේ ජීවිතේ කොහොම හරි ගොඩ දාමු මිත්‍රයා✊💪 
Show all...
❤‍🔥 229 24🥰 8
ඔයා මේ මොහොතෙ මොකක්ම හරි ප්‍රශ්නෙකද ඉන්නෙ? ඔව් - ❤️ නෑ - 🕊
Show all...
514🕊 107
Any Buyers ? Telegram channel එකක් තියෙනව, විකුණගන්න පුලුවන් වෙයිද 😌 13.9 K subscribers Contact : @posiiiiii
Show all...
❤‍🔥 16
අම්ම තාත්තා...... පරිස්සම් කරපු ඇස් වලින්........ කදුලු වට්ටපු උන්ට....... හික් ගෑවෙන ගානට ....... වැඩ කරපන්....... 🖤🥀
Show all...
❤‍🔥 319 35🔥 8💯 8 3🥰 3
❤️💯
Show all...
90💯 35❤‍🔥 12
225💯 8🥰 2❤‍🔥 1😇 1
Show all...
314❤‍🔥 12💔 3💘 3🥰 2
මගෙ වැඩක්.හොදයිද බලන්න ලමායි.👇😇💗 https://t.me/ECHEM_ArtCircle/401?single
Show all...
❤‍🔥 42😍 3🔥 2
When Ujith sir said it - i felt it🖤
Show all...
❤‍🔥 87💯 21 10💔 4🕊 3🔥 1
අන්තඃපුරේ රජෙක් සිටිය පෙරදා බලතෙද පිරුණ...👑 බිසවුන් තුනක් ඔහු හා විසුවා ඔන්න...😳🥲 දවසක් රජු සිතා පැනයක් විමසන්න... තුන් පතිනියන් කැඳවූවා විගසින් ම... රාණි, දේවි, ජෝති නම් පිළිවෙළ දැරුව... බිසවුන් රජුගෙ කුටියට දැන් සපැමිනිය... " මා මළ දාට මගෙ මෘතදේහය සමඟ ... යන්නට කවුද එන්නේ මා යන ගමන?"🏳 රජුගේ ප්‍රිය ම බිසව රාණිය හොඳට සිතා ...🤔 " ඔබෙ මළ කඳ එක්ක මා මක් කරනු බොලා?" 🥲🤣 ගස්සා පද්දලා තරහෙන් ඉවත ගියා ...😌 උඹ මැරුනොත් මම මහගෙට යනව කියා...💪 දෙවන බිසව දේවිය වෙත රජු හැරුණා... පුරුදු ප්‍රශ්නය ම ඇය වෙත යොමු කෙරුණා... ඈ සට කපට සූ සැට මායම දැමුවා... හොඳින් සිතා රජුට පිළිතුර සැල කෙරුණා ... ඔබ හා හැම ගමන මා එකටම ගියෙමි... විනෝද වූ බවත් මා හොඳ හැටි දනිමි😶 එනමුදු සොහොන ගැන ඇහුණත් බිය දැනිණි...👻😱 සොහොන ළඟට විතරක් එමි හිමි සඳුනේ...🪦 රජු මඳ සිනාවක් පා,දේවිට ඔන්න.. බැලුවා තෙවන පතිනිය දෙස හොරැහින් ම...😇 රජු විමසන්න පෙරම ජෝතී විගසින්ම... ඇගෙ සුමිහිරි හඬට පණ දුන්නා දැන්ම...😊 රජුනි අනෙක් බිසවුන් දෙදෙනාට ලෙස... ඔබ මට සෙනේ නොකරන බව දනිමි මම...😔 එනමුදු මගේ ප්‍රේමය නැත කිසි අඩුව... ඔබ හා එනව මා මේ මුලු සසර මඟ....🥺❤️ මිනිසෙක් වැඩිපුරම ආලෙන් රැකගන්න.... එනමුදු මැරෙන මොහොතේදිම පැනගන්න.... "ඉපයූ මිල මුදල් ධන සම්පත් ගොන්න"... පලමු බිසව රානි ලෙස උපමා  ගන්න ......💸 සොහොන ළඟට විතරක් එන්නම් කිව්ව... සට කපටව පිළිතුර කදිමට ගෙතුව.  . දෙවන බිසව "නෑදෑ හිත මිතුරන්ය."... වලට පස් පිඩක් දා ඉවතට දිව්ව...😰 අපි කවුරුත් වැඩි සැලකිලි දෙන් නැතුව...💔 නොසලකා හැරිය ඇය තුන්වෙනි බිසව... එනමුදු සසර අපි හා එන හැම භවය... ඇය "අප කරපු පින් පව් වේ" දනු මිතුර....🙂 ~🌷පියූ🌷~
Show all...
❤‍🔥 150 24🥰 3
Sign in and get access to detailed information

We will reveal these treasures to you after authorization. We promise, it's fast!