Inorganic Night'25
قناة بسيطة
إظهار المزيد
📈 نظرة تحليلية على قناة تيليجرام Inorganic Night'25
تُعد قناة Inorganic Night'25 في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 21 713 مشتركاً، محتلاً المرتبة 9 178 في فئة التعليم والمرتبة 79 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 21 713 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 20 يونيو, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار -426، وفي آخر 24 ساعة بمقدار -14، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 7.15%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 2.33% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 1 552 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 505 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 4.
📝 الوصف وسياسة المحتوى
وصف القناة غير متوفر.
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 21 يونيو, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
21 713
المشتركون
-1424 ساعات
-897 أيام
-42630 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
يونيو '26
يونيو '260
في 0 قنوات
مايو '260
في 0 قنوات
Get PRO
أبريل '260
في 1 قنوات
Get PRO
مارس '260
في 0 قنوات
Get PRO
فبراير '260
في 0 قنوات
Get PRO
يناير '260
في 2 قنوات
Get PRO
ديسمبر '250
في 1 قنوات
Get PRO
نوفمبر '25
+4
في 0 قنوات
Get PRO
أكتوبر '25
+32 359
في 3 قنوات
Get PRO
سبتمبر '250
في 45 قنوات
Get PRO
أغسطس '25
+1
في 10 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 20 يونيو | 0 | |||
| 19 يونيو | 0 | |||
| 18 يونيو | 0 | |||
| 17 يونيو | 0 | |||
| 16 يونيو | 0 | |||
| 15 يونيو | 0 | |||
| 14 يونيو | 0 | |||
| 13 يونيو | 0 | |||
| 12 يونيو | 0 | |||
| 11 يونيو | 0 | |||
| 10 يونيو | 0 | |||
| 09 يونيو | 0 | |||
| 08 يونيو | 0 | |||
| 07 يونيو | 0 | |||
| 06 يونيو | 0 | |||
| 05 يونيو | 0 | |||
| 04 يونيو | 0 | |||
| 03 يونيو | 0 | |||
| 02 يونيو | 0 | |||
| 01 يونيو | 0 |
منشورات القناة
| 2 | දැන් සඳලිගේ එකම බලාපොරොත්තුව තියෙන්නේ Night Seminar එකට යන්න ගෙදරින් අවසර ගන්න එක, සඳලි බය වෙලා ඉන්නේ අම්මා අවසර දෙන්නේ නැති වෙයි කියලා.
To be continued...
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 516 |
| 3 | හිමල්, ගිහාන් දෙන්නම Inorganic Night එකට Physically යන්න තමයි බලාපොරොත්තුව.
සඳලි යාළුව එක්ක Night එක ගැන විස්තර හොයනවා වැඩේට යන්න
To be continued...
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 917 |
| 4 | 2026 Inorganic Night 🔥| Official Trailer
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 061 |
| 5 | වාර විභාගය ඉවර වෙලා හිමල් ඉන්නේ ලොකු ප්‍රශ්නෙක.. ඒක විසඳගන්න ගිහාන් එක්ක කතාකරන්න හිමල් ගිහාන්ගේ පන්තියට යනවා...
ඒ එක්කම Chemistry Paper එකේ බැරි වුන ප්‍රශ්න ටික Cover කරගන්න විදිය ගැන සඳලිත් ඉන්නේ ලොකු කල්පනාවක.
To be continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 311 |
| 6 | 2026 A/L වලට කලින් තියෙන අන්තිම වාර විභාගය...
ගිහාන්,හිමල් දෙන්නා උදේම ලෑස්ති වෙලා ඉස්කෝලෙට යන්නේ විභාගය ගැන කතා කර කර..
සඳලි ඉන්නේ කොළඹින් දුර සීතල පලාතක... Chemistry paper එක ගැන හිතමින් සඳලි ඉස්කෝලේ පැත්තට යනවා....
To be continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 545 |
| 7 | ඔයා වෙනුවෙන්, ඔයා සාර්ථක වෙනකම් මඟ බලන් ඉන්න මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න❗
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 1 412 |
| 8 | දැන් අපේ 2028 පන්තිය නුගේගොඩ ගම්පහ නගර දෙකේම Hall දෙකක🔥
මේ තමයි 2028 ලංකාවේ වැඩිම ළමයි පිරිසක් සහභාගි වන උසස්පෙළ රසායන විද්‍යාව පන්තිය 👑
පන්තියට සම්බන්ධ වීමට පහත Telegram Channel එකට සම්බන්ධ වන්න.
❤️https://t.me/ECHEM28T
විමසීම්: 070 424 4444
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 1 405 |
| 9 | 🌖2026 INORGANIC NIGHT🔥
හරිම පිළිවෙළට Inorganic මතක් කරගන්න
🖥Watch The Teaser
https://youtu.be/W211-g4X-D4
හරියට පාඩම ඉගෙනගෙන නැති ළමයෙකුට වුනත් ගැලපෙන්න, මේ අවුරුද්දේ විභාගයට වැඩියෙන්ම ඕනවෙන දේවල් Highlight කරලා,
විභාගයට කලින් එක රැයක් තුළ inorganic සම්පූර්ණයෙන් නැවත මතක් කරගමු.🔥
විභාගයෙන් ලකුණු 20 කට එහා ආවරණය වෙන Inorganic
📺ජුනි 26 (සිකුරාදා) සවස 6.00 සිට පසුදා උදෑසන දක්වා නුගේගොඩ රොටරි ආයතනයේ දී භෞතිකව සහ ලංකාවටම Online LIVE
සම්පූර්ණයෙන්ම නොමිලේ❗️
ලංකාවටම කියන්න👥
වැඩිදුර තොරතුරු සඳහා :
❤️https://t.me/InorganicNight26
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
✅දිවයිනේ ප්‍රථමයා සමඟින් දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය
✅දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
✅A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු A ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 1 178 |
| 10 | 🌖2026 INORGANIC NIGHT🔥

Chemistry | අමිල දසනායක ☑️ | 1 102 |
| 11 | 2026 Inorganic Night 🔥| Official Teaser
Stay Tuned...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 362 |
| 12 | Perawadanak (පෙරවදනක්) | GENERATION 25 🔥
❤️Watch full video on YouTube
https://youtu.be/W8Oh7pNxSRg
#7th_Batch
#Generation25
#TalentsByECHEM
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 632 |
| 13 | 🔔2026 Final Revision ආරම්භය
දැනට F මට්ටමේ (Fail) සිටින ළමයෙකු අවසාන සති 8 තුල අඩුම C සාමර්ථයක් (ලකුණු 50) සදහා පුහුණු කරවීම මෙහි දී සිදු කෙරේ.
දැනුවත් කිරීමේ Video එක
❤️ https://youtu.be/2qP8Tr9HP7Q?si=GR0Pdo3s9shFemJD
දැනට Chemistry Fail මට්ටමේ සිටින ළමුන් සදහා පමණයි ⚠️
🔴Final Revision එක සදහා සම්බන්ධවන සියළුම ළමුන් කණ්ඩායම් වලට වෙන්කර, Instructor කෙනෙකු හරහා සතිපතා ලබාදෙන වැඩ අධීක්ෂණය කරනු ලැබේ.
2026 Final Revision Telegram Channel
❤️https://t.me/FR_ECHEM26
අපි,
පසුගිය වසරේ පමණක් ප්‍රතිඵලවලින්,
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
- දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු A ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑
🖥විමසීම්:
Call - 0704244444
WhatsApp - 0710228844
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️ | 1 654 |
| 14 | 2026 ළමයින්ගේ පාපොච්චාරණය...
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 1 642 |
| 15 | මේ ක්‍රමයට වැරදි Manage කරොත් ලැබෙන ප්‍රතිඵලය හිතාගන්න බැරි වෙයි..
🖥https://youtu.be/vfbH-d1MOzk
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 775 |
| 16 | පාඩම් කරුණු මතක තියාගන්න Mind Mapping ක්‍රමය පාවිච්චි කරමු.
🖥https://youtu.be/CMVv2PS_Lig
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 223 |
| 17 | 2026 Exam Target Papers ආරම්භය 🔥
2026 විභාග අනුමාන ප්‍රශ්න පත්‍ර මාලාව දිවයින පුරා ආයතන 44ක දී
සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Telegram channel එකට සම්බන්ධ වන්න. වැඩිදුර දැනුවත් කිරීම් ඒ හරහා සිදුවේ.
❤️ https://t.me/Echem26_FinalPaper
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට,
🏆දිවයිනේ මුල් 5ට 3ක්
🏆දිස්ත්‍රික් ප්‍රථමයින් 9ක්
🏆දිස්ත්‍රික් මුල්20ට 202ක්
✅A 2000+ ප්‍රථිපල ලේඛනයක් නිර්මාණය කල
විශිෂ්ටතම PAPER CLASS එක🔥
🔴ප්‍රශ්න පත්‍ර පන්තියේ විශේෂතා,
1️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අවශ්‍ය කොළ, ලඝු පොත් සහ ප්‍රශ්න පත්‍ර අමුණන නූල් කැබැල්ලේ සිට ලබාදෙමින් උපරිම විභාග තත්තව වලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාලරාමු වලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ.
2️⃣ ප්‍රශ්න පත්‍ර සෑදීම සිදුවන්නේ උසස්පෙළ විභාග පරීක්ෂක කටයුතු වල වසර 20ක පමණ අත්දැකීම් සහිත ගුරුවරු මඩුල්ලකගේ සහය ඇතිව වේ.
3️⃣ සෑම සිසුවෙකුටම තමාගේ rank එක ලැබෙන අතර ප්‍රශ්න පත්‍ර වල ලකුණු විචලන ප්‍රස්ථාර ද ඇතුලත් අංග සම්පූර්ණ ප්‍රගති වාර්තාවක් වෙබ් අඩවිය හරහා ලබාදීම සිදුවේ.
4️⃣ උසස්පෙළ විභාගය හැරුණු විට ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් එකට rank වන ප්‍රශ්න පත්‍රය මෙය වේ. එනම් ඉහළම තරඟය ඇත්තේ මෙතැනයි. විභාගයට පෙර තමාගේ මට්ටම පිළිබඳ අදහසක් ගැනීමට සහ සතිපතා එම මට්ටම ඉහළ ගැනීමට ඔබට ඇති හොඳම අවස්ථාව මෙය වේ.
5️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අමතරව ප්‍රශ්න පත්‍රවල ලකුණු වැඩිකරගැනීමට අදාල මඟපෙන්වීම කෙරෙන වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.
▫️සෑම සතියක ම පැය 5 යි මිනිත්තු 15 ක සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ලියවා පරික්ෂා කර ලකුණු ලබාදීම සහ rank කිරීම සිදුවේ.
▫️සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහා ම අංග සම්පූර්ණ පිළිතුරු විවරණයක් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ.
විමසීම්:
Hotline - 0704244444
Whatsapp - 0710228844
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
- දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 347 |
| 18 | 2025 Exam Target Papers ආරම්භය 🔥

Chemistry | අමිල දසනායක ✔️ | 0 |
| 19 | තියෙන ටික කාලය හරියට Manage කරගෙන Game එක Play කරන්න❗
🖥https://youtu.be/2yfXEDaejhU
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 1 883 |
| 20 | 🌗2026 MIDNIGHT SESSIONS DAY 03✨
🔔සංගත සංකීර්ණ (ලිගන) ගැටලු සඳහා පුහුණුව
මේ කොටස හැම අවුරුද්දකම වගේ රචනා ප්‍රශ්න පත්‍රයට ප්‍රශ්නයක් වැටෙන කොටසක්. ඒ නිසා හැමෝටම අනිවාර්යයෙන්ම පුළුවන් වෙන්න ඕන කොටසක්.
ලංකාවටම FREE ❗️
📺 Zoom + Youtube Live හරහා
📆මැයි 27 (බදාදා) ප.ව.10.30 සිට 11.30 දක්වා
යාළුවන්ට කියන්න.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 074 |
متاح الآن! بحث تيليغرام 2025 — أهم رؤى العام 